උබ maths කරලා fail නේද?naha ban athal ekata kiwwe..lankawe un sure and shot dokala gahanawa lagadima...athal yako...api maths karana kale idan oya chu kollo penna baha...sipayi giye apen nam
උබ සිංහල සින්දු අහනවද? අහනවා නම් මුන් හොදයි... අවුලක් නෑ..Youtube එකේවත් මේ බෑන්ඩ් එක Suggest වෙලා නෑනෙ
කොහෙද? මොනාද කරන්නේ?E fac
moratu ban..CEBඋබ සිංහල සින්දු අහනවද? අහනවා නම් මුන් හොදයි... අවුලක් නෑ..
කොහෙද? මොනාද කරන්නේ?
------ Post added on Mar 16, 2025 at 8:21 PM
ඔව් අලුත් ලයිව් බෑන්ඩ්ස් වල සිංහල සින්දු බලනවා ඒත් මේ බෑන්ඩ් එක දැකල නෑඋබ සිංහල සින්දු අහනවද? අහනවා නම් මුන් හොදයි... අවුලක් නෑ..
ඇත්තටම වදුරෙක් පැනලද බං කාරන්ට් ගියේ ලංකාවටම?moratu ban..CEB
ඔව් අලුත් ලයිව් බෑන්ඩ්ස් වල සිංහල සින්දු බලනවා ඒත් මේ බෑන්ඩ් එක දැකල නෑ
එහෙම කොහොමද බං වෙන්නේ... පානදුරේ එක තැනක ෆෝල්ට් එකක් හින්දා ලංකාවටම කෙල වෙන්නේ???
උබල මේ දවස් වල ceb එක පාඩුයි කියල bill එක වැඩි කරන්න නේද හදන්නෙඇත්තටම වදුරෙක් පැනලද බං කාරන්ට් ගියේ ලංකාවටම?
මම CEB නෙවෙයි බං...උබල මේ දවස් වල ceb එක පාඩුයි කියල bill එක වැඩි කරන්න නේද හදන්නෙ.අඩෝ පාරිභෝගිකයෝ පව් බන්.