පොඩි හාමුදුරුවන්ට බරපතළ ලිංගික අතවර
කළ නුගේගොඩ පන්සලේ ලොකු හාමුදුරුවන්ට ඇප
දහහතර (14) හැවිරිදි බාල වයස්කාර සාමණේර
හිමිනමකට බරපතළ ලිංගික අතවරයක් හා පහරදීමක් සිදුකළ බව කියන
සිද්ධියක් සම්බන්ධයෙන් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය මඟින්
අත්අඩංගුවට ගත් නුගේගොඩ අධිකරණ බල ප්‍රදේශයේ විහාරස්ථානයක
සැකකාර හිමිනම ඇපමත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත්
වසන්ත කුමාර මහතා නියෝග කළේය. එම සාමණේර හිමියන් එකී
විහාරස්ථානයේ වැඩ සිටි එක්තරා රාත්‍රියකදී සැකකාර හිමිනම එම සාමණේර
හිමියන්ව තමා වැඩසිටි කාමරයට ගෙන්වාගෙන අතවර කර ඇති බවද
අනාවරණය කෙරිණි.
එම සිද්ධියෙන් අපහසුතාවට පත් එකී සාමණේර හිමියන් එම
විහාරස්ථානයෙන් පලාගොස් බටපොල ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක්
මාර්ගයෙන් හබරාදුව පොලිසියට පැමිණිලි කර ඇති බවද පොලිසිය පවසයි.
හබරාදුව පොලිසිය ඒ හිමියන්ගෙන් මිරිහාන පොලිසියට කළ දැනුම්දීමකට
අනුව එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක
රාජපක්ෂ මහත්මිය සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට
ඉදිරිපත් කර තිබිණි.
සැකකාර හිමිනමට රුපියල් ලක්ෂයක බැගින් වූ ශරීර ඇප දෙකක් නියම
කෙරුණු අතර පැමිණිල්ල මෙහෙයවූ මිරිහාන පොලිසියේ කොස්තාපල් වීරසිංහ
(86478) කියා සිටියේ මෙම සිද්ධිය 2017 වසරේ මැයි මාසයේ දිනක සිදුව
ඇති බවට කරුණු අනාවරණය වන බවය.
![]()

ethakota sinhorunta?![]()

Ane umbe mole tharama
karawala malu kewata awulak naha
KFC mcdonalds, pizza hut, keels, elephant house, bairaha, mazies, ethakota deewara amathyanshaye oya okkoma unge family ewunuth marenna epai ehenam
gon logic
thanakola da manda kanne

elephant house eke alimas thiyenawada?![]()

මචං හරක් මස් වැඩිය කන්න ඵපා ගුද මාර්ගයේ පිළිකා හැදෙනවා..සිරාවට කියන්නේ..චිකන්,ෆිෂ් කාපං අවුලක් නැහැ..මමත් හරක් මස් කන ඵක අඩු කරා..
https://www.wcrf.org/int/blog/articles/2015/10/red-meat-and-bowel-cancer-risk-how-strong-evidence
ඉතින් උබලට හොදයිනේ උන් ඒවා කාලා ඉක්මනට මැරෙනවා නම් ... අනේ නිකං පලයන් බල්ලෝ යන්න ..
දෙයක් කියන්න කලින් ඒ ආර්ටිකල් එක හොදට කියවලා වරෙන් මෝඩ මිනිහෝ
.
. .ළුළු මස් කාපුවහම අැඟ ගඳ ගහනවා..ඔය පක්කො බංගලියෝ ළග ගඳ ඒකනේ..අැයි ඵළු මස් බුරියානිමයි ගිලින්නේ..ඒක හරියට අපේ උන් කොත්තු කනවා වගේ..

elephant house eke alimas thiyenawada?![]()

ඉතින් සින්හලුත් බන්ගලිනේ ... තොපිත් එක තමයි ගද එහෙනං![]()

ළුළු මස් කාපුවහම අැඟ ගඳ ගහනවා..ඔය පක්කො බංගලියෝ ළග ගඳ ඒකනේ..අැයි ඵළු මස් බුරියානිමයි ගිලින්නේ..ඒක හරියට අපේ උන් කොත්තු කනවා වගේ..

eka ne kiwwe![]()
thanakolada kanawada danne naha kiyala
sirawata ban samanya danuma kiyala ekak aththema nathda?
mas nokana ratak thiyenawada ban?
hena gon ne umbala
mata meh comment eka allagena hondata apahsa karanna puluwan umbata eth honda nahane
ane poddak mole pawichchi karala jeewath weyan ban
onna balaganin umbe elephant house
dan kiyapan munge owner ge family eke, factory wala weda karana, sales karana, delivery karana, kade wikunana ewuntath ohoma marenna weida?
![]()
eka ne kiwwe![]()
thanakolada kanawada danne naha kiyala
sirawata ban samanya danuma kiyala ekak aththema nathda?
mas nokana ratak thiyenawada ban?
hena gon ne umbala
mata meh comment eka allagena hondata apahsa karanna puluwan umbata eth honda nahane
ane poddak mole pawichchi karala jeewath weyan ban
onna balaganin umbe elephant house
dan kiyapan munge owner ge family eke, factory wala weda karana, sales karana, delivery karana, kade wikunana ewuntath ohoma marenna weida?
![]()

Ane umbe mole tharama
karawala malu kewata awulak naha
KFC mcdonalds, pizza hut, keels, elephant house, bairaha, mazies, ethakota deewara amathyanshaye oya okkoma unge family ewunuth marenna epai ehenam
gon logic
thanakola da manda kanne

ඔය මචං උෟරැ ලිංගුස්..පට්ට රහයි බං ඕක..සොට් ඵකක් ගහන වෙලාවටත් මරු..පොඩ්ඩක් උණු වතුරේ තම්බල ගනින් මචං..

මචං හරක් මස් වැඩිය කන්න ඵපා ගුද මාර්ගයේ පිළිකා හැදෙනවා..සිරාවට කියන්නේ..චිකන්,ෆිෂ් කාපං අවුලක් නැහැ..මමත් හරක් මස් කන ඵක අඩු කරා..
https://www.wcrf.org/int/blog/articles/2015/10/red-meat-and-bowel-cancer-risk-how-strong-evidence

මොනා හරි මසක් කනවා නම් මේවට කතා කරන්න අයිතියක් නෑ.මන් මේ නිකන් දැනගන්න අහන්නේ දැනට ලෝකේ මිලියන 400කට ආසන්න ගානක් ඉන්නවා නිර්මාංශික අය. උඹලගේ ආගමේ උඹලා දැනුවත්ම එහෙම අය ඉන්නවද?![]()