for muslims

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ethakota suddo mas kana widihata un langath gandai da ban?
    kohenda ban oya tharka igena ganne?


    eh pakko bangaliyo unge duppath minissu ithin perfume gahagena inne nahane
    unge ratwal wala ma posath ewun gawata gihin wath thiyenawada?
    lankaweth ehema thamai eliye weda karana duppath minissu perfume nagena suwandata innawada? :baffled:
    elu mas buriyani mai gilinne? wena kemak unta aththema nathda? :no:

    අන්න උඹ ගොන් කථාවක් කිව්ව.සුද්ද ඵළු මස් කන්නේ.නැහැ උන් කන්නෙ LAMB.අර sheep කියන්නේ උන්ට.ඵළු මස් ගඳයි.ඒත් උගේ හම ගලවලා හොඳට herbs ඵහෙම දාල ඉව්වනම් ගඳ පොඩ්ඩක් අඩු වෙනවා.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    eka ekage kemeththa ban
    mama muge logic ekata kiwwe mu eka eka dewal sansandanya karana kramaye weredda kiwwe
    mona magula kewath hadenna thiyena eka hadila marenawa
    beef kanna puluwanda ban hemadama
    cholesterol hadila marei
    mama oya chicken fish beef kanawata wada hondai soya kana eka
    hadannath leseei :lol:

    :)ඔව් මමත් කන්න ඵපා කිව්වේ නැහැනේ.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කෝ කොහෙද එහෙම තියෙන්නේ කෝ පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න ... පිළිගන්න පුළුවන් සෝරස් එකක් දාන්න ...ඒ මිනිස්සු සත්ව අහාර කිසිම එකක් ගන්නේ නැ කියලා

    Just google, 30% of Indians are veg.
     

    Banks PLK

    Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    මොනා හරි මසක් කනවා නම් මේවට කතා කරන්න අයිතියක් නෑ.මන් මේ නිකන් දැනගන්න අහන්නේ දැනට ලෝකේ මිලියන 400කට ආසන්න ගානක් ඉන්නවා නිර්මාංශික අය. උඹලගේ ආගමේ උඹලා දැනුවත්ම එහෙම අය ඉන්නවද?:rolleyes:

    innawa ban
    boruwata mas witharak nokana un nemei
    mama dekala thiyenawa piti kiri wath bonne nathi muslim aya
    patiya bona kiri tika ne kiyala bonne nathi muslim genu kenek mama dannawa :baffled:

    nirmanshika nam hari nam biththara dala hadapu cake kellak wath noka inna one, umbalakada kellakwath
    eth methana awula thiyenne muslim minissu kana eka witharaine
    kewath nokewath eka eh minissunge kemeththat thaman nokana paliyata eka anith minissunta force karanna oneda
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    Just google, 30% of Indians are veg.

    මට පිළිගන්න පුළුවන් සෝරස් එකක් දාපන්කෝ ...ඒමිනිස්සු කිසිම සත්ව ආහාරයක් ගන්නේ නැ කියලා බන් ... මහා ලොකු අමාරු දෙයක් කිව්වේ නැනේ මං
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    මට පිළිගන්න පුළුවන් සෝරස් එකක් දාපන්කෝ ...ඒමිනිස්සු කිසිම සත්ව ආහාරයක් ගන්නේ නැ කියලා බන් ... මහා ලොකු අමාරු දෙයක් කිව්වේ නැනේ මං

    https://en.wikipedia.org/wiki/Vegetarianism_by_country

    Oya page eke References kiyana section eke links tiyenewa ona taran
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    innawa ban
    boruwata mas witharak nokana un nemei
    mama dekala thiyenawa piti kiri wath bonne nathi muslim aya
    patiya bona kiri tika ne kiyala bonne nathi muslim genu kenek mama dannawa :baffled:

    nirmanshika nam hari nam biththara dala hadapu cake kellak wath noka inna one, umbalakada kellakwath
    eth methana awula thiyenne muslim minissu kana eka witharaine
    kewath nokewath eka eh minissunge kemeththat thaman nokana paliyata eka anith minissunta force karanna oneda

    ඒක බන් මෙහෙමනේ vegan අයයි vegetarian අයයි වෙනස්නේ. vegan අය leather wallet එකක්වත් පාවිච්චි කරන නෑ.
    vegetarian අය මස් විතරයි කන් නැත්තේ.මන් පෞද්ගලිකව දන්න දෙන්නෙක් ඉන්නවා vegan. vegetarian උන් නන් පස් හය දෙනෙක්ම ඉන්නවා.


    "eka eh minissunge kemeththat thaman nokana paliyata eka anith minissunta force karanna oneda"

    ඔව් ඇත්ත.මන් කිව්වේ බලපෑම් මත නෙවෙයි තමන්ම තේරුන් අරන් නවත්තපු අය ගැන. :)
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    Just google, 30% of Indians are veg.

    මේක අැත්ත.මම දන්න ඉන්දියන් ගුරුජීල ඉන්නවා ඵයාල මස් මාළු කන්නෙ නැහැ ශ්‍රාවකයන් ට කන්න දෙන්නෙත් නැහැ.ඉන්දියාවෙ ලෙඩ්ඩු අඩුත් ඔය මස් මාළු කන්නේ නැති නිසා.ගොඩක් වෙලාවට ඵයාල කන්නේ චපාති සමග පරිප්පු.පනීර් කියල ස්පිනිච් වලින් හදන ඵකකුත් බොනවා.කොහෙද අපිට මස් මාළු නැතුව බැහැනේ.අපිට විතරක් නෙමෙයි අපේ හාමුදුරු කෙනෙක්වත් අද කාලෙ හොඳ සැරට හදපු මස් හොද්දක් නැත්නම් දානෙට වඩින්න අකමැතියි...
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    all what I said was that 30% of Indians are veg..India being the second largest beef exporter does not change that :dull:

    ඵයා දන්න ලබ්බක් නැහැ ගරාජ් ඵකේ ලැගල ඉන්න බල්ලා වගේ බුරන් අාවට..
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    all what I said was that 30% of Indians are veg..India being the second largest beef exporter does not change that :dull:

    මං එකයි උබෙන් කෙලින්ම අහන්නේ ... කිසිම සත්ව ආහාරයක් /නිෂ්පාදනයක් ඒ මිනිස්සු ගන්නේ නැද්ද? එහෙම නැත්නම් සෝරස් එක කෙලින් දාපන් උබ එහෙම කියවපු ... වැල් බයිලා වැඩක් නෑ
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,904
    3,456
    113
    Pls wear a MASK
    ඉතින් උරා බල්ලා කිව්වම උබ හිතුවද මුස්ලිම් එවුන් රෙද්ද කඩන් දුවයි කියලා ... ලොල් ඔන්න බලපන් උබලගේ සමාජ දැනීම .... :lol:

    මම දැන් දැක්කෙ මේක..අපෝ නැහැ මම දන්න මුස්ලිම් අය ඉන්නවා ඌරු මස් කන.ඉන්දුනීසියාවේ නම් මුස්ලිම් කොල්ලෝ බලු මසුත් කනවා..