නිකමට හිතපන් කවුරු හරි උබ වැරදියි වැරදියි කියලා හැම වෙලේම කියනවා නම් උබ කරන්න ඕනි ඌ එක්ක වාද කරන එක නෙමෙයි මොකක්ද මගේ වැරද්ද කියලා හොයන එක.
ඒවගේම ඉස්ලාම් ආගමේ ගොඩක් දේවල් ප්‍රායෝගික නෑ. අන්තවාදියි කියලා හැමෝම කියද්දි ( වෙනත් රටවල් වල මිනිස්සුත් ඇතුළුව) මුස්ලිම් උන් කරන්නේ උන් එක්ක වාද කරන එක. නැත්නම් එහෙම කියපු උන්ව විනාස කරන එක. වැරද්ද මොකක් ද කියලා හොදලා බලන්න තරම් මොළයක් නෑ.
තව අවුරුදු 50ක් යන්න කලින් ගොඩක් මිනිස්සු නිරාගමික වෙනවා. ඒක තමයි ඇත්ත. මිනිස්සු ආගම් පස්සෙ යන එක අදටත් ගොඩක් අඩුයි. හැම ආගමකම වැරදි අඩුපාඩු තියනවා. ඒවා ඕනි තරම් විවේචනය කරනවා. තුලාව ගෘප් එකේ උනත් කොච්චර නම් බෞද්ධ , කතෝලික ආගම් විවේචනය කරනවද. ඒත් ඉස්ලාම් ආගම විවේචනය කරොත් උබලා එන්නෙ මරා ගන්න. අඩුම තරමේ උබලගේ කෙනෙක්ටවත්(මුස්ලිම්) ඒ ආගමේ වැරදි ගැන කතා කරන්න කොන්දක් නෑ. හයියක් නෑ. උබලා තනිකරම ආගමික වහල්ලු. නිකමට හිතපන්කෝ සිකුරාදට පල්ලි නොගිහින් මග හැරියොත් මොකද වෙන්නෙ කියලා.
එක එකා කියන බණ නෙමෙයි, තමුන් ගේ ආගමට අදාළ ආගමික ග්‍රන්ථ ටික කියවපන්. විශේෂයෙන් මුස්ලිම් අය කුරාණය කියවන්න. ඒක ඉංග්‍රීසි , සිංහල භාෂා වලින් පුස්තකාල වල තියනවා. කියවන ගමන් මේ කියන දේවල් කොච්චර ප්‍රායෝගිකද කියලත් බලන්න. අනිත් අයත් කියවල බැලුවට කමක් නැ