රොනී මේක ගොඩක් කරලා තියෙනවා. 2010 වල්ඩ් කප් එකේ දී මිනිහ අන්තිම රවුමේදී ඇහුව 147 ගැහුවොත් කීයක් දෙනවද කියල. විශේෂ දෙයක් නෑ චැම්පියන් තෑග්ග විතරයි කිව්වහම ඌ අන්තිම එක දාන්නේ නැතුව ඉන්න හැදුව. මොකද කොහොමත් දිනලා නේ. පස්සේ රෙෆා කිව්වා සල්ලි වලට නෙවෙයි බලන්න ආපු මිනිස්සු වෙනුවෙන් කරන්න කියල. ඊට පස්සේ ගැහුවා.