Ford Raptor එකක් ගත්ත…

Max_r

Well-known member
  • May 10, 2007
    12,958
    1
    15,739
    113
    උබ හිතනවද මේ වගේ වාහනයක් තියෙන එකෙක් තැන තැන නවත්තලා සිල්ලර බඩු කඩ අස්සේ යනවා කියලා.
    🤭 🤭
    නැ.. පාර බ්ලොක් කරන් Drive-through මෝඩ් එකෙන් පෙට්ටි කඩ වලින් බඩු ගන්නො...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,983
    113
    උබ අරන් කියලා විශ් කරන්න ආවෙ ගෑනි විකුණන් කන කපල් එකක් අරන් තියෙන්නෙ කියලා දැක්කම 🤮

    මේ කෙල්ල නම් ලස්සනයි හැබැයි
     
    • Haha
    • Love
    Reactions: jennt and Mugen

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    745
    749
    93
    Minihage age gap eka wadiy podi kellek badala inne.
    Ne ban. 7 years gap eka. Mage yaluwek mu.
    මෙයාල ඇත්තටම පොඩි තැන් වලින් ඇවිත් දියුනු උන අයද? මම දන්න කාලෙක ඉදන් හොද ගෙවල්, lifestyle තිබ්බ අය
    Issara nam loku kattak kewa mun denna.
     
    • Like
    Reactions: ML1987

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,399
    1,663
    113
    උබ හිතනවද මේ වගේ වාහනයක් තියෙන එකෙක් තැන තැන නවත්තලා සිල්ලර බඩු කඩ අස්සේ යනවා කියලා.
    Hawas wela kollupiti bamba gallface marine drive wage gihin balapan oya loku wahana aran parking hoyanna dagalana un kochchra innawada kiyala
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    සැප මදි නේද. මට Prado එකක් පැද්ද ඒක සෙට් උනෙත් නෑ. Sedan තමයි සෙට්

    LC 200 LC 300 පැදලා බලපන් ප්‍රාඩෝ වලට වඩා සැප වැඩි හැබැයි මටනම් LC 200 එක සැප වැඩි LC 300 එකට වඩා එකේ සිට් පට්ට වාහනේ ස්ටිෆ් අඩුයි.