Ford Raptor එකක් ගත්ත…

hrm

Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    LC 200 LC 300 පැදලා බලපන් ප්‍රාඩෝ වලට වඩා සැප වැඩි හැබැයි මටනම් LC 200 එක සැප වැඩි LC 300 එකට වඩා එකේ සිට් පට්ට වාහනේ ස්ටිෆ් අඩුයි.
    LC 300 eke highest trim wala ena e-KDSS suspension system eka godak comfortable. ewa nethi wahanath thiyenewa. same with 250. LC200 eke older KDSS ena ewath thiyenewa nethi ewath thiyenewa (permit models).
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    LC 300 eke highest trim wala ena e-KDSS suspension system eka godak comfortable. ewa nethi wahanath thiyenewa. same with 250. LC200 eke older KDSS ena ewath thiyenewa nethi ewath thiyenewa (permit models).

    එකයි highest grade තමයි තියෙන්නේ/තිබ්බේ ජාපානෙන් ගෙනාපු දෙකම LC 200 එකේ එන්ජින් එකේ සද්දේත් අඩුයි අලුත් V6 එකට වඩා.LC 300 එක ස්ටිෆ් සිට් සොෆ්ට්නැ LC 200 එක වගේ chassis එකත් ස්ටිෆ් LC 200 එකේ සීට් නිකන් සෝෆා වගේ.

    LC 300 කීපයක්ම ඩ්‍රයිවින් කරා ඔක්කොම එක වගේ 400+HP එන්ජින් එක එන TRD මොඩ්ල් එක ඇරෙන්න එක තාම ඩ්‍රයිවින් කරන්න බැරි වුනා.

    ෆියුල් වැඩ කරන එකනම් LC 300 එකේ වැඩි ටෙක් එකත් පට්ට කලින් එකට වඩා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    Ne ban. 7 years gap eka. Mage yaluwek mu.

    Issara nam loku kattak kewa mun denna.
    Monawada machan munge main income. Godak kal idan content creation karanawa dakala thiyenawa. Eth mechchara hamba kara kiyala hitanna ba local market ekata cater karala.
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,995
    3,450
    113
    Battaramulla, Sri Lanka
    එකයි highest grade තමයි තියෙන්නේ/තිබ්බේ ජාපානෙන් ගෙනාපු දෙකම LC 200 එකේ එන්ජින් එකේ සද්දේත් අඩුයි අලුත් V6 එකට වඩා.LC 300 එක ස්ටිෆ් සිට් සොෆ්ට්නැ LC 200 එක වගේ chassis එකත් ස්ටිෆ් LC 200 එකේ සීට් නිකන් සෝෆා වගේ.

    LC 300 කීපයක්ම ඩ්‍රයිවින් කරා ඔක්කොම එක වගේ 400+HP එන්ජින් එක එන TRD මොඩ්ල් එක ඇරෙන්න එක තාම ඩ්‍රයිවින් කරන්න බැරි වුනා.

    ෆියුල් වැඩ කරන එකනම් LC 300 එකේ වැඩි ටෙක් එකත් පට්ට කලින් එකට වඩා.
    mata nam lokuwenesak danila ne ehema. 300 eke engine sound eka nam chora compared to 200. highest grade ewageth okkotama KDSS awe ne. eka special order karanna one.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,665
    113
    කලුවෙක් කොහෙන්හරි සල්ලි ටිකක් හොයන් වාහනයක් ගන්නවා. කිරියේ එකෙක් ඒක ගැන අහලා ත්‍රෙඩ් එකක් දානවා. අනිත් උන් ඉතින් අරූ කුඩුසල්ලි තමා කියලා හිත හදාගන්නවා. 🥴 🥴
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,552
    113
    ඔක්කොම ත් හරි.

    How can you be free when you remember that you have to spend your whole life with this woman, not just playing a game with her to earn money?:(
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,109
    1,579
    113
    අපෙත් හීන වෙන උන් ගන්නව දැක්කත් සතුටුයි බන්.
     
    • Like
    Reactions: sahan50

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    දැන් කාර් අරගෙන ලොකු ගෙවල් ගහපුවමද ජිවිතය ජයගන්නෙ? 🤔
    නෑ කාර් අරගන්නැතුව පොඩි ගෙවල් වල ඉද්දියි ජීවිතේ ජයගන්නේ 😂 🤷‍♂️
     
    • Haha
    Reactions: JohnSnow

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    උබ හිතනවද මේ වගේ වාහනයක් තියෙන එකෙක් තැන තැන නවත්තලා සිල්ලර බඩු කඩ අස්සේ යනවා කියලා.

    Raptor eka park karaganna puluwan amaruwen hri habei sometimes parking space eka madi Havelock OGF parking slots wala.