සුරාබදු එකේ නේද ඔයා වැඩ කරන්නේ?අම්ඩො මට විස්කි එක අරන් දියම්කො බොම්ක![]()
අපි ඕවට අහුවෙන්නේ නැහැ අන්කල්
සුරාබදු එකේ නේද ඔයා වැඩ කරන්නේ?අම්ඩො මට විස්කි එක අරන් දියම්කො බොම්ක![]()
එලියට ගේන්නෙ මක්කෙයිඇතුලේ විතරයි එළියට ගේන්න බෑ![]()

කියුබන් සුරුට්ටු නැද්ද ?සහෝ සිගරට් විතරයි ගන්නෙ..
අනිත් ඒවා ට්රයි කරලා නැහැ, එත් බලන්නම්


God doesn't smokeලංකාවේ තියෙන හුම්තවල් ගහලම එපා වෙලා තියෙන්නේ,,
කොලබ තියෙනවලු නේ ඔය පන්නන ඒවා පොර්ට් එකෙන්,,
ගන්න තැනක් දන්නේ නැද්ද?
කියුබන් සුරුට්ටු නැද්ද ?
චෝකලට් වගේ ඒවා තියෙනවනම් අපිටත් කියහල්ලා..![]()