Foreign country Bank accounts

Nimalsenevi

Member
Jun 1, 2016
34
11
0
Lankawe indala wena ratak online Bank accounts open karanna pulwanda?

danna aya innawanam podi help ekak karanna.

Kohenda (Country)open karanna puluwan,

Minimum deposit.

Fully online opening procedure.

Safety.
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Singapore puluvin..
    eth mang hithana vidihata kawuru hari refer karanda oney..
    දැන් දෙන්නේ න් මචන්. ඉස්සර දුන්නා නන් රෙසිඩන්ස් උන්ට ටුවරිස්ට් විසා එකෙනුත් ෆිසිකලි ගිහින් 2500 මිනිමුම් deposit එකක් මේන්ටේන් කරනවනම්. දැනට දන්න හැටියට කරන්න පුලුවන් එක විදියයි තියෙන්නේ, HSBC ලන්කාවේ අකවුන්ට් එකක් තියනවා නම් මෙඩිකල් පර්පස් කියලා ටෙම්පරරි සල්ලි හොල්ඩ් කරන්න සින්ගපුරුවේ හ් HSBC එකේ අකවුන්ට් එකක් ඇරියැහැකි ලන්කාවේ HSBC එක ෆන්ඩ්ස් ක්ලියර් කරනවනම්.
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    Singapore puluvin..
    eth mang hithana vidihata kawuru hari refer karanda oney..

    Thanks.

    USA, UK, Euopre, Japan Puluwan Payoneer eken , but there are some limitations.

    Wire transfer karanna ba wage.

    දැන් දෙන්නේ න් මචන්. ඉස්සර දුන්නා නන් රෙසිඩන්ස් උන්ට ටුවරිස්ට් විසා එකෙනුත් ෆිසිකලි ගිහින් 2500 මිනිමුම් deposit එකක් මේන්ටේන් කරනවනම්. දැනට දන්න හැටියට කරන්න පුලුවන් එක විදියයි තියෙන්නේ, HSBC ලන්කාවේ අකවුන්ට් එකක් තියනවා නම් මෙඩිකල් පර්පස් කියලා ටෙම්පරරි සල්ලි හොල්ඩ් කරන්න සින්ගපුරුවේ හ් HSBC එකේ අකවුන්ට් එකක් ඇරියැහැකි ලන්කාවේ HSBC එක ෆන්ඩ්ස් ක්ලියර් කරනවනම්.

    Good to know.
     
    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Singapore puluvin..
    eth mang hithana vidihata kawuru hari refer karanda oney..

    Singapore dan behe machan
    Mama ekak open kala ehe employee pass eka pennala
    Residence proof ekata gewal aithi karayagen letter ekakuth aragena tama Kara gatte
     
    Kumshi

    Active member
  • Jun 20, 2016
    166
    37
    28
    Lankawe indala wena ratak online Bank accounts open karanna pulwanda?

    danna aya innawanam podi help ekak karanna.

    Kohenda (Country)open karanna puluwan,

    Minimum deposit.

    Fully online opening procedure.

    Safety.

    HSBC account එකෙන් පුලුවන්, මට work කරන්න ගිය රටවල් වල HSBC ලන්කාවෙ account එකෙන් ගිය දවසෙන්ම account open කලා
     
    Nimalsenevi

    Member
    Jun 1, 2016
    34
    11
    0
    HSBC account එකෙන් පුලුවන්, මට work කරන්න ගිය රටවල් වල HSBC ලන්කාවෙ account එකෙන් ගිය දවසෙන්ම account open කලා

    Local account ekak thiyenne one neda, Minimum Deposit?