Foreign currency ගිණුම්

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Payoneer Account එකක් හදනකොට අපි දෙන්න ඕන බැංකු ගිණුම සාමාන්‍ය ගිණුමක් උණාට අවුලක් නැද්ද?

    සමහර බැංකු ගිණුම් වර්ග තියෙනව නෙ ෆොරීන් ඉන්කම් එකක් තියෙනව කියල ඇග්‍රීමන්ට් හරි මොනව හරි ඩොකියුමන්ට්ස් පෙන්නලා ෆොරීන් කරන්සි වලින් ම හදාගන්න පුළුවන් ඒවා. ඒ විදියට හදන්න ඕන ද?