UAE wala visit ekaka idan lankawata enakota genna puluwan Maxium USD amount limit ekak thiyenawada lankawe airport eken. Declare nokara? Banks walin gattha currency nemei.
Dan UAE customs rule ekak thiyenawa Dirham 60,000 or Equivalent thamai undeclared geniyanna / aran enna puluwan. Anything above has to be declared. Lankawe ehema nadda rule ekakehema ekak naha mehen aran yanna witharayi limit
UAE wala visit ekaka idan lankawata enakota genna puluwan Maxium USD amount limit ekak thiyenawada lankawe airport eken. Declare nokara? Banks walin gattha currency nemei.
ගෙනියන්නයි ලිමිට් තියෙන්නේ.
ලංකාවට ඇති වෙන්න ගේන්න පුලුවන්. ගේන්න ලිමිට් නැ. උබ ඔය ලිමිට් එක බලන්න ඔනා UAE වලින්.
මම දැන් චෙක්කලා.ලිමිට් දාලා. කලින් තිබ්බේ නැ. දැන්$15000යිUAE walin Dh 60,000 or Equivalent foreign currency machan.
Oya machan ara airport.lk eke thibba clause eka da? eke ara $5000 kathawak th kiyanawa neda if we are taking back kiyala. Mona magulak da manda ban. Dollars gennath munge magul balanna epai.මම දැන් චෙක්කලා.ලිමිට් දාලා. කලින් තිබ්බේ නැ. දැන්$15000යි
ඕක දාලා තියෙන්නේ උන්ඩියල් නිසාOya machan ara airport.lk eke thibba clause eka da? eke ara $5000 kathawak th kiyanawa neda if we are taking back kiyala. Mona magulak da manda ban. Dollars gennath munge magul balanna epai.
Komada machan owa hoyaganne>?මම දැන් චෙක්කලා.ලිමිට් දාලා. කලින් තිබ්බේ නැ. දැන්$15000යි
$10000ක් වෙනකං ඩික්ලෙයා කරන්නැතුව, ඒ කියන්නේ කරදරයක් නැතුව ගෙනියන්න පුලුවන්. ඊට වඩා ගෙනියනවානම් කස්ටම් එකට ඩික්ලෙයා ඕනා. එහිදි ඉතින් විස්තර අහනවා, ටැක්ස් ගෙවන්න වෙනවා හෝ රජයේ අනුමත විදිහට ටැක්ස් ගෙවලා ගත්ත මුදල්ද බලනවා. ඒකයි නිතිය.Matath danaganna one apita lankawen yaddi maximum $ keeyak aran yanna puluwanda kiyala (visit ekata nemei job ekata yaddi) Singapore walata.
Thanks machan$10000ක් වෙනකං ඩික්ලෙයා කරන්නැතුව, ඒ කියන්නේ කරදරයක් නැතුව ගෙනියන්න පුලුවන්. ඊට වඩා ගෙනියනවානම් කස්ටම් එකට ඩික්ලෙයා ඕනා. එහිදි ඉතින් විස්තර අහනවා, ටැක්ස් ගෙවන්න වෙනවා හෝ රජයේ අනුමත විදිහට ටැක්ස් ගෙවලා ගත්ත මුදල්ද බලනවා. ඒකයි නිතිය.
ඒ අනුව සේෆ් ලිමිට් එක $10000යි


Meke vidiyata 10,000 k thiya ganna bari kamak na ne?
එළ බං. සේෆ් ජර්නිThanks machan
E amount eka hodatama athi mata![]()
Meke vidiyata 10,000 k thiya ganna bari kamak na ne?
Eka balanna one Australian Customs site eken machanLankawe idan Ausi yanawanm.. Apita mehen 10000USD ara yanna puluwanne.. Ausi waladi balanne komada?
Eka balanna one Australian Customs site eken machan
Maximum foreign currency allowed in Australia airport kiyala wage search karala balanna google.
Oya aussie yanne studies walatada?
Lankawe dollar nathi hinda amaru wei oya gana hoya gannaLankawe idan Ausi yanawanm.. Apita mehen 10000USD ara yanna puluwanne.. Ausi waladi balanne komada?