Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න

Janiya95

Member
Jul 5, 2019
14
1
3
Foreign LLB කරලා Law college යනවනම් දැනගෙන යන්න

මචන් මට foreign LLB එකක් කරන්න බලාපොරොත්තුවක් තිබ්බ හින්ද ඒ ගැන හෙව්වා විස්තර හොයාගන්න පහල තීන Thread 1kath දැම්ම උදව් කරපු ඔක්කොටම ගොඩක් ස්තුති කරනවා.

http://www.elakiri.com/forum/showthread.php?p=24626856#post24626856

මම හොයාගත්ත අමතර දේවල් ටිකක් දාන්නයි මේ Thread 1ක දාන්නෙ.
1) කවුරු හරි අලුතින් foreign LLB කරලා Law college යන්න බලාපොරොත්තු වෙනවනම් A /L අඩුම subject 3 ටම 3C තියාගෙන කරන්න පටන් ගන්න. (not yet implemented 2020 ඉදන් ලු)

2) 2020 ඉදන් law college entrance exam 1kedith A /L අඩුම subject 3 ටම 3C බලනවලු. මේ වෙද්දීත් foreign LLB කරන (මේ වෙද්දී Law college 1ke study කරන අයට අදාල නෑ) අයටත් 2020 ඉදන් Law college register වෙද්දී මේක බලපානවා.

3) 2023 ඉදන් (මම හරියටම අවුරුද්ද දන්නේ නෑ) foreign LLB කරලා Law college register වෙනවනම් 1katath entrance exam 1kak තියන්න හදනවා කියලයි ආරංචි.

foreign LLB කරද්දී ලොකු ගානක් යනවා ගොඩක් institute සල්ලි පස්සෙ දුවනවා හරි විස්තර දෙන්නෙත් නෑ දන්නම විධියට කතකොලොත් විතරයි ඇත්ත කියන්නේ. ඒක හින්ද පනින වලේ ගැබුර දැනගෙන පනින්න.

මම open university ගැනනම් දන්නේ නෑ. මට මොකක් හරි wrong information මේකේ තිනවානම් දන්නා අය නිවැරදි කරන්න. මම ගොඩක් අයගෙන් මේක හදද්දී උදව් ගත්තා ඒ ඔක්කොටමත් ස්තුති කරනවා.
 

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අඩෝ එක මචන් තැන්ක්ස්
    උබ දැන් කරනවද?
     

    Janiya95

    Member
    Jul 5, 2019
    14
    1
    3
    නෑ මම පටන් ගත්තේ නෑ. මට A /L වලට 2C , 1S තින්නේ (maths වලින්) හරියටම A /L බලන්නේ නෑ කියල කිව්වොත් විතරයි කරන්නේ. 2020 ඉදන් foreign LLB degree තිබ්බත් A /L බලනවා කියල කිව්වේ law college 1ke information center 1කෙන් මයි. අපහු A /L කරන්න කිසිම ආසාවක් නෑ.
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    Al aduma 3c oni ne machan... mama denatamath foreign uni ekaka llb karanawa.. namuth sri lanka law college eken ganna lamai gana limit karanna yanne.

    ekata anuwa
    1. law entrance liyana law college prmanaya control karanawa. exam amaru karala or pass mark wenas karala.

    2. foreign uni walin eddi University of London walin dena LLB degree ekata witharak law college yanna denawa.. anith kisima foreign llb degree ekakata yanna denne ne.

    3. Colombo uni, Pera uni, Jaffna Uni, Open Uni, eke LLb karapau ayata kisi awulak ne... normal wenada widihata athulata giyaki.

    foreign LLb karanawa nam University of London karanna..ekata AL wala balapemak ne
     

    Janiya95

    Member
    Jul 5, 2019
    14
    1
    3
    මචන් මම law college information center 1kata ගියා. එතනින් තමයි කිව්වේ 2020 ඉදන් law college entrance exam 1කේදී 3 C passes බලනවා
    කියල & foreign LLB කරලා 2020 ඉදන් law college register වෙද්දීත් 3 C passes බලනවා කියලා.

    මම ඇහුව මෙවෙද්දී foreign LLB කරන්න පටන් අරන් ඉන්න අයට law college register වෙද්දී මොකද වෙන්නේ කියලා එතකොට කිව්වේ
    1) Law council 1kata ඇපිල් 1kak දාලා බලන්න.
    2) ආඉත් A /L කරලා 3 C passes ගන්න කියල.

    මචන් මම ඔය ප්‍රශ්නේ හින්දයි register වෙන්න ගිහිනුත් හැරිලා ආවේ. ලොකු ගානකුත් යනවනේ අන්තිමට මුකුත් නැති උනොත් කියල. දන්න කෙනෙක් ඉන්නවනම් උපදෙසක්‌ දෙන්න.