උපාධියක් ගැන??

ahasin Vatila

Member
Oct 30, 2023
1
2
3
Open university එකේ LLB degree එක ගැන දන්න දේවල් තියනවනම් කියන්න පුලුවන්ද?

දැනට දැනගන්න ලැබුනු විස්තර එක්ක exam එකක් තියලලු ගන්නෙ..

ඊටපස්සෙ ඒක ඉවර වෙලා, law college යන්නත් ඕනෙ කියලත් ඇහුවා..

ඔක්කොම ඉවර වෙලා උපාධිය අරන් එලියට එන කෙනෙක්ට කරන්න පුලුවන් මොනාද කියලත් දැනගන්න කැමති..

අදහසක් ගන්න හිතන් මේකෙත් කෙටුවෙ..දන්න දෙයක් බෙදාගන්නවනම් සතුටුයි...
 
  • Like
Reactions: Solo Rider

ranatheman

Well-known member
  • Jan 17, 2010
    1,364
    2,746
    113
    Open university එකේ LLB degree එක ගැන දන්න දේවල් තියනවනම් කියන්න පුලුවන්ද?

    දැනට දැනගන්න ලැබුනු විස්තර එක්ක exam එකක් තියලලු ගන්නෙ..

    ඊටපස්සෙ ඒක ඉවර වෙලා, law college යන්නත් ඕනෙ කියලත් ඇහුවා..

    ඔක්කොම ඉවර වෙලා උපාධිය අරන් එලියට එන කෙනෙක්ට කරන්න පුලුවන් මොනාද කියලත් දැනගන්න කැමති..

    අදහසක් ගන්න හිතන් මේකෙත් කෙටුවෙ..දන්න දෙයක් බෙදාගන්නවනම් සතුටුයි...
    කෙලින්ම OU කතා කරලා විස්තර ටික අහ ගනින් . කරන්න හිතං ඉන්නවනම් වැඩේට බැහැල කොහොම හරි කරනවා කියල කරපන් . ගොඩ දා ගත්තනම් මරෙනකන්ම income එකක් එන වැඩක් තමයි අත්සන් විතරක් ගහල :D
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,347
    113
    Kaduwela
    ඔක්කොම කරලා ඉවර වුනාම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේ නිත්‍ය සාමාජිකයෙක් විදියට බදවා ගන්නවා.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,990
    14,357
    113
    වැලිවේරිය
    ඔක්කොම කරලා ඉවර වුනාම රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමේ නිත්‍ය සාමාජිකයෙක් විදියට බදවා ගන්නවා.
    LLB karala nam ehema inna one na...art un thama ehema inne
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    entrance exam එකක් තියනවා. පට්ට අමාරුයි.
    ඩිග්‍රි එක විතරයි දෙන්නේ. law college යන්න ඕන.
    ඒකෙ final year එක විතරයි කරන්න ඕන (දන්න විදිහට).
    law college එකෙන් පස්සෙ ඉතින් private practice පුලුවන්. නැත්නම් lawyer කෙනෙක් විදිහට කොහෙ හරි ජොබ් එකක් ගන්න පුලුවන්.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    Law ගැන නං ලොකුවට දන්නෑ ඉතිම් 😁

    ඔය ඩිග්‍රි එක හොඳයි හැබැයි ඕපන් එකේ සෙල්ෆ් ලර්නින් බේස්ඩ් නිසා වෙන්න ඇති කොයි එකත් අමාරුයි කියලා කියන්නේ කල් ඇදෙනවා වගේ කතාත් කියනවා සමහරු. දන්න විදියට Law college final කරන්න වෙනවා (මේ ගැන කරපු කෙනෙක්ගෙන් හොයලා බලන්න) corporate jobs වලට යන්න පුලුවන් legal department වල self practice මුලදි කට්ට තමා senior lawyer ල ලඟ ඒත් පරන වෙනකොට සෑහෙන හොඳ ඩිමාන්ඩ් එකක් හදාගන්න පුළුවන් කරියර් එකක්. අසා සිටි ඔබට ස්තුතියි.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මටත් ලොකු ආසාවක් තියෙනවා
    Attorney at Law වෙන්න