Foreign Ministry - Relocation

prabuddha2012

Active member
  • Jan 15, 2013
    625
    134
    43
    ඔබගේ දැනුවත් වීම පිණිස :yes::yes:
    දැන් රට යන්න documents certify කරගන්න කට්ටිය Foreign Ministry යනවනේ
    හැබැයි දැන් තියෙන්නේ කලින් තිබුන තැන නෙමෙයි
    කවුරුත් දන්න World Trade Centre එක ඉස්සරහ තියෙනවා Ceylinco House Building එකේ second floor එකේ
    මමත් ඔෆ්ෆිචේ එකේ වැඩකට අද ගියා
    ලස්සනට හදපු අලුත් office එකක්
    All computers are IMAC:rofl::rofl::rofl::rofl:

    http://www.consular.mfa.gov.lk/ONLINEBOOKING

    Meken online appoinment eka dala yanna, nattan polime inna wenawa token ganna
     
    Last edited: