අද වගේ මතකයි ඉසුරුපායේ ගිහින් තම මාරම කට්ටක් කෑවේ .... ඒ වෙද්දී අපේ results විතරයි ඇවිදින් තිබුනේ මුන් එහෙට යන්න මෙහෙට යන්න මෙයාව හම්බවෙන්න කියල සැහෙන්න ඇවිද්දා කොහොම හරි තුන හමාර වගේ වෙද්දී ඒ ටික කරගත්තේ... පහු වෙනිදා cargills building එකට ගිහින් එකට උදේ 10.30 වගේ වෙද්දී collect කරගත්ත