manදman;23137596 said:


Binary option scam ekak e nisa karanna epa kiyala mama adath article ekak kiyewwa forbes eke. https://www.forbes.com/sites/investor/2010/07/27/dont-gamble-on-binary-options/#577df19630a8
tawa EU wala march wala idan binary option tahanam karalalu..
https://www.thebureauinvestigates.com/stories/2018-03-28/binary-options-fraud-finally-banned
https://www.timesofisrael.com/european-union-bans-binary-options-strictly-regulates-cfds/
https://wealthrecoveryint.com/money-back-bans/
attatama binary option scam ekakda? ubalage adahas kiyapan balanna.


මචන් මං අලුතෙන්ම forex පටන් ගන්න යන්නේ ඒකට පොඩි හෙල්ප් එකක් ගන්න දන්නා උන් පොඩ්ඩක් උදව් කරයි කියල හිතනවා
දැනට මචන් මන් දැනට lakforex.lk කියන සයිට් එකේ විදියට වැඩ කරගෙන යනවා ඒ සයිට් එක ගෙනත් දන්න උන් ගෙන් පොඩි අදහසක් දෙන්න පුළුවන් නං හොදයි
ලංකාවේ වෙන ඒ වගේ forex ගෙන ඉගෙන ගන්න පුළුවන් සයිට් තියනවද මචන්ලා තියනවනං පොඩ්ඩක් කොටගෙන යමුද බලන්න
කොල්ලට ගොඩ යන්න උබලගෙන් ලොකු හෙල්ප් එකක් බලාපොරොත්තු වෙනවා මචන්ලා මන් දන්නවා මේකේ forex ලොකු ලොකු වැඩ කරන එවන් ගොඩක් ඇති මට පටන් ගන්න විදිය ගෙන පොඩ්ඩක් උදව්වක් දීපන් මචන්ලා
වැඩ කරන ගමන් පොඩි income එකකට යන්න බෙලුවේ
help me මචන්ලා
ආදරෙයි එළකිරියේ හෙමොටම
මුලින්ම මේ course එක කරන්න
https://www.babypips.com/learn/forex
ඊට පස්සේ, මාස 03 වත් DEMO account වලින් කරලා ලාබයක් ගන්න පුලුවන්ද බලන්න. පුලුවන්නම් විතරක් real account වලින් කරන්න. නැත්නම් එහෙම පුළුවන් වෙනකන් වෙනස් strategies වලින් ටෙස්ට් කරන්න.
IQ Options ඇරුනම ඉන්න හොද Binary බ්රෝකර්ලා කවුද?
Man sampath bank eke card eken kare awlak une nee bn try itpri2004:23151355 said:Sumuforex kiyala searchkarala balapan...1th godak dewal thiyenawa....math me mulika steps inne...
Mata thama me NETTLER money deposit karanna vidihak nethiwa inne..
Bank serama nettler transactions declined karanawa.. sodanna kenek innawanam kiyanfoooooooo
Man sampath bank eke card eken kare awlak une nee bn try it