Forex ඉගෙන ගන්න හෙල්ප්

Vandal Savage

Active member
  • Jun 17, 2016
    296
    56
    28
    Forex ඉගෙන ගන්න හෙල්ප්

    මචන් මුල ඉදන් Forex ඉගෙනගන්න Sources වල මට හොද ලින්ක් ටිකක් දෙන්නකෝ
    . සිංහල , English ඕනි එකක්. video series එකක් වගේ නම් හොදට තේරෙනවා.
    කිරියේ ත්‍රෙඩ් සර්ච් කරා but මට A-Z Follow කරන්න පුළුවන් source එකක් ඕනි.
    අතරමැද නවතින එකක් නෙවෙයි. :D:D