මම මුලින්ම විහිලුවට වගේ 25$ දාල TRADE කලා දැන් මගේ tot 90$ සති 2කින්..
අනික ගොඩක් අය කියනවා අවමය 100$ වත් දාන්න කියල. හැබයි මම නම් දැම්මේ 25 විතරමයි.
මට ගොඩක් http://www.fxstreet.com/economic-calendar/ උදව් උනා trade කරන කොට. මම නම් කියන්නේ ඉවසීමෙන් මේක කරනවානම් ගොඩම තමයි.
මෙන්න මගේ screen shot එක
දැන් දාපු එකත් ගොඩ වගේ

mata nm kisima terumak na bn owwa gana