forex කරලත් ඉවරයි - Central Bank of Sri Lanka

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    forex කරලත් ඉවරයි - Central Bank of Sri Lanka

    Central Bank of Sri Lanka

    අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාම
    FOREX TRADING

    අසීමිත ප‍්‍රතිලාභ ලැබිය හැකි බවට සහතික දෙමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ විද්‍යුත් පණිවුඩ භාවිතා කරමින් සමහර සමාගම් විසින් කරනු ලබන ප‍්‍රචාරණ දැන්වීම් මගින් ජනතාව අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
    මෑත කාලයේදී, සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදු කරන ලද මෙවැනි ප‍්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇත.
    පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය යොමු කරවීම මෙම නිවේදනයේ අරමුණ වේ.

    • 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප‍්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.

    • ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.

    • ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සදහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙදාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.

    • එබැවින්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.

    • විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.
    ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවධානම සැළකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත තරයේ අවවාද කරනු ලැබේ.

    එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළහැකිය.

    u6mAuRA.jpg

    Central Bank of Sri Lanka
    facebook.com/cbsrilanka
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    බැංකු වලට කරන්න හෝදයි අපිට නරකයි...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපෙ උනුත් තනියෙම ෆොරෙක්ස් කරන්නෙ නැතුව ඒක ජාවාරමක් කරගන්න යනවනෙ. ඊට පස්සෙ හාවො වගේ අහිංසක මෝඩ එවුන්ගෙන් සල්ලි ඉන්වෙස්ට් කරන්න කියල අරගෙන ලොස් වෙනව. හාවො මහබැංකුවට කතා කරනව. ඉවරනෙ ඉතින්
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    me mati harak ta therenne ne oya loss wena buruwo dethun denata wada oken ratata widesha winimaya gena set eka wadi kiyala.
    karana mati harak uth nodanna hema buthayatama kiyala dennai advertise karannai yanawane kata wahagena karanne nathuwa
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    me mati harak ta therenne ne oya loss wena buruwo dethun denata wada oken ratata widesha winimaya gena set eka wadi kiyala.
    karana mati harak uth nodanna hema buthayatama kiyala dennai advertise karannai yanawane kata wahagena karanne nathuwa
    mewa ugannanna clz dannathuwa ban karanwa. amu harak rata palanaya karanne
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Army of Japanese, eager to make extra money, rocking global currency markets
    BY CHIKAFUMI HODO AND DAISUKE SAKAI
    BLOOMBERG

    SEP 23, 2019
    ARTICLE HISTORYPRINTSHARE
    Popular tales of “Mrs. Watanabe” — the canny Japanese housewife who dabbles in currency trading in between school runs and shopping — barely begin to tell the story of the nation’s retail traders in the foreign exchange market.

    With almost 800,000 active forex accounts, Japan boasts the world’s most powerful force of retail traders. It has doubled in size in little more than a decade and spurred some of the most dramatic price moves of recent times, including the January “flash crash” that hammered the dollar and sent the yen soaring.

    https://www.japantimes.co.jp/news/2...-extra-money-rocking-global-currency-markets/
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    "• ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත."

    Most serious problem.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,791
    113
    උන්ඩියල් ගේමට අව්ලක් නෑ නේද? සල්ලි එන්නේ , යන්නේ ඕකෙන් නේ ගොඩක් වෙලාවට.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔක ලොකුවට හිතන්න ඔනි නෑ, පත්තරෙ දාන් නැතුව ෆොරෙක්ස් කරපන්. ෆොරෙක්ස් තහනම් ඒ කලෙ ඉදන්ම. ( 2012 )
     
    • Like
    Reactions: topkollek

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    Central Bank of Sri Lanka

    අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාම
    FOREX TRADING

    අසීමිත ප‍්‍රතිලාභ ලැබිය හැකි බවට සහතික දෙමින් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය, සමාජ මාධ්‍ය, අන්තර් ජාලය සහ විද්‍යුත් පණිවුඩ භාවිතා කරමින් සමහර සමාගම් විසින් කරනු ලබන ප‍්‍රචාරණ දැන්වීම් මගින් ජනතාව අවසර නොලත් සහ නීත්‍යානුකූල නොවන විදේශ මුදල් වෙළෙඳාම් කිරීමේ ව්‍යාපාර වෙත පෙළඹවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු වී ඇත.
    මෑත කාලයේදී, සමහර පුද්ගලයින් සහ සමාගම් විසින් සිදු කරන ලද මෙවැනි ප‍්‍රචාරණයන් හේතුවෙන් එයට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකුගේ මුදල් අහිමි වූ අවස්ථා පිළිබඳව ශ‍්‍රී ලංකා මහ බැංකුව වෙත පැමිණිලි ලැබී ඇත.
    පහත සඳහන් කරුණු සම්බන්ධයෙන් මහජනතාවගේ අවධානය යොමු කරවීම මෙම නිවේදනයේ අරමුණ වේ.

    • 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව නිකුත් කරන ලද රෙගුලාසි සහ නියමයන්ට යටත්ව අවසරලත් වෙළෙඳුන් ලෙස බලපත‍්‍රලාභී වාණිජ බැංකුවලට ජංගම සහ ප‍්‍රාග්ධන ගනුදෙනු සඳහා විදේශ විනිමය භාවිතා කොට ගනුදෙනු කිරීම සඳහා අවසර ලබා දී ඇත.

    • ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත.

    • ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු වෙනුවෙන් විදේශ විනිමය වෙළෙඳාම සදහා පහසුකම් සැලසීමට හෝ විදේශ විනිමය වෙළෙදාමට සම්බන්ධ ගනුදෙනු කිරීමට බලයලත් වෙළෙඳුන් හට කිසිදු අවසර ලබා දී නොමැත.

    • එබැවින්, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි පුද්ගලයෙකු විසින් විදේශ විනිමය වෙළෙඳාමේ නිරතවීම විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් උල්ලංඝනය කිරීමක් ලෙස සලකනු ලැබේ.

    • විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව, එවැනි විදේශ විනිමය වෙළෙඳාම් ගනුදෙනු කිරීම සඳහා මහජනතාව දිරිමත් කරන පාර්ශවයන් සහ එවැනි ගනුදෙනුවල නිරත වන පුද්ගලයින් යන දෙපාර්ශවයටම එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවට හැකියාවක් ඇත.
    ඉහත කරුණු සහ මුදල් අහිමිවීමට ඇති අවධානම සැළකිල්ලට ගනිමින්, එවැනි අවසර නොලත් විදේශ විනිමය ගනුදෙනුවල නිරත වීමෙන් වළකින ලෙස මහජනතාව වෙත තරයේ අවවාද කරනු ලැබේ.

    එවැනි අවසර නොලත් විදේශ විනිමය වෙළෙඳාමේ නිරත ව්‍යාපාර හෝ ගනුදෙනුකරුවන් පිළිබඳ කිසියම් තොරතුරක් හෝ පැමිණිල්ලක් ඇතොත්, විදේශ විනිමය පනතේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව අවශ්‍ය පියවර ගැනීම සඳහා එකී තොරතුරු ශ‍්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත යොමු කළහැකිය.

    u6mAuRA.jpg

    Central Bank of Sri Lanka
    facebook.com/cbsrilanka

    This is a good thing. They try to control exploitation of people who do not know this trade.
     
    juan28

    Junior member
  • Aug 25, 2016
    31
    1
    8
    sri lanka is like school. once you get a mobile from a class then the whole classes and the classes in the corridor will be checked.

    These illiterate people who sit in these authorities doesnt know how to get the benefit to the country through these sources.

    They only worried of vehicle permits / 11AM tea Break and resting in office hours. and Plan for NEXT STRIKE
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    "• ඒ අනුව, ශ‍්‍රී ලංකාවේ වෙසෙන හෝ පදිංචි වෙනත් ඕනෑම පුද්ගලයෙකුට විදේශ විනිමය වෙළෙඳාම් කිරීමේ ගනුදෙනුවල නිරතවීමට හෝ එවැනි ගනුදෙනු සදහා ශ‍්‍රී ලංකාවෙන් පිටතට මුදල් පේ‍්‍රෂණය කිරීමට සහ විදේශ විනිමය වෙළෙඳාමෙන් උපයන ලද ආදායම් හෝ ලාභ ලබා ගැනීමට අවසර ලබා දී නැත."

    Most serious problem.

    CFD awulak nedda danne,
     
    Similar threads