ඕනෑම ව්‍යාපාරයක් නොදැන හරි අද්යාපනයක් නැතිව කරනවානම් එක සුදුවක් තමයි.ටී ෂර්ට් 10 විකුනන්න ගෙන මනුස්සය වෙළද පොළ ගැන දන්නේ නැතිනම් එකවිකුනන්න බැරි වෙනවා.අනුරාධ පුරේ ලොකුවටම කෙරෙන සුදුව තමයි ගොවිතැන.කිසිම පාලකයෙක් මේ වනතුරු ගොවියන්ට ගොවිතැන රැකගන්න සුදුසු දැනුමක් ලබා නොදීම මත මේ කන්නෙත් අසාර්ථකයි.තනිව මහන්සිවෙලා ඉගෙනගෙන ගොවිතැන කරන අතලොස්ස සාර්ථකයි.ලංකාවේ සුදු කැසිනෝ ගහල බෙල්ලේ වැල දගත්ත අය ගැන මම දන්නේ නෑ.(සමහර විට ඇති )එත් ගොවිතැන් කරලා නැත්තටම නැති වෙලා බෙල්ලේ වැල්දගත්ත/වහ බීපු මිනිස්සු මෙහෙ අඩියෙන් අඩියට හොයා ගන්න පුළුවන් .කොයි දේ වුනත් නොදැන කලොත් සුදුවක් වෙනවා.හරි අද්යාපනයකින් හොද බුද්දියකින් කලොත් සාර්ථක වෙනවා.ෆොරෙක්ස් කියන්නේ සුපිරි මිනිසුන්ගේ ව්‍යාපාරයක්.බුද්දිය,හික්මීම,අවංක කම,අදික තණ්හාව අදුනන සුපිරි මිනිස්සුන්ට පුළුවන් පහසුවෙන් මේ වගේ කර්මාන්ත කරන්න.