forex කියන්නේ සුදුවක්ද ?

roshan_m95

Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    ඕක ලියල තියෙන එකා ෆොරෙක්ස් නිසා සෑහෙන්න ලොස් වුන ඇරියස් එකට ලියපු එකක් වගේ.

    ඕක සූදුවක් කියන්නේ කොටස් වෙළඳපොලත් සූදුවක් කියන එක. ඕනෑම දෙයක් ඉගෙන ගන්නේ නැතුව කරනවා නම් ඒක සූදුවක්. නිකන් කාසියක් උඩ දාල හෙඩ්ද ටේල්ද බලල බයි සෙල් කරනවා නම් අන්න ඒක සූදුවක්. 50-50 චාන්ස් එකක් තියෙන සේරම සූදුවක්. හැබැයි එක ඉගෙන ගෙන ප්රෝෆිට් වෙන සම්භාවිතාව 70%-80% ක් වෙන පැත්තට ට්‍රේඩ් දානවා නම් ඒක සූදුවක් වෙන්නේ නෑ.


    ela
     

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    හරි අද්යාපනයකින් හොද බුද්දියකින් කලොත් ස

    ඕනෑම ව්‍යාපාරයක් නොදැන හරි අද්යාපනයක් නැතිව කරනවානම් එක සුදුවක් තමයි.ටී ෂර්ට් 10 විකුනන්න ගෙන මනුස්සය වෙළද පොළ ගැන දන්නේ නැතිනම් එකවිකුනන්න බැරි වෙනවා.අනුරාධ පුරේ ලොකුවටම කෙරෙන සුදුව තමයි ගොවිතැන.කිසිම පාලකයෙක් මේ වනතුරු ගොවියන්ට ගොවිතැන රැකගන්න සුදුසු දැනුමක් ලබා නොදීම මත මේ කන්නෙත් අසාර්ථකයි.තනිව මහන්සිවෙලා ඉගෙනගෙන ගොවිතැන කරන අතලොස්ස සාර්ථකයි.ලංකාවේ සුදු කැසිනෝ ගහල බෙල්ලේ වැල දගත්ත අය ගැන මම දන්නේ නෑ.(සමහර විට ඇති )එත් ගොවිතැන් කරලා නැත්තටම නැති වෙලා බෙල්ලේ වැල්දගත්ත/වහ බීපු මිනිස්සු මෙහෙ අඩියෙන් අඩියට හොයා ගන්න පුළුවන් .කොයි දේ වුනත් නොදැන කලොත් සුදුවක් වෙනවා.හරි අද්යාපනයකින් හොද බුද්දියකින් කලොත් සාර්ථක වෙනවා.ෆොරෙක්ස් කියන්නේ සුපිරි මිනිසුන්ගේ ව්‍යාපාරයක්.බුද්දිය,හික්මීම,අවංක කම,අදික තණ්හාව අදුනන සුපිරි මිනිස්සුන්ට පුළුවන් පහසුවෙන් මේ වගේ කර්මාන්ත කරන්න.


    elama
    හරි අද්යාපනයකින් හොද බුද්දියකින් කලොත් සාර්ථක වෙනවා.ෆොරෙක්ස් කියන්නේ සුපිරි මිනිසුන්ගේ ව්‍යාපාරයක්.බුද්දිය,හික්මීම,අවංක කම,අදික තණ්හාව අදුනන සුපිරි මිනිස්සුන්ට පුළුවන් පහසුවෙන් මේ වගේ කර්මාන්ත කරන්න.
     

    roshan_m95

    Active member
  • Dec 19, 2015
    477
    24
    28
    sri lanka
    It is a Art brooo.. try and see and be Happy :D:(

    3.gif
    :shocked::oo::eek::no:
    5.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    5.gif
    :no::eek::oo::shocked:
    3.gif