Forex තහනම් කියන්නේ කව්ද

Nov 20, 2012
1,467
477
0
activatenetplus.png

Oka FREE denne, Aran wada kara nam hari

මචං....බෝම ස්තුතියි.කාඩ් එකේ විස්තර නං බැලුවා...ලාභයි කාඩ් එක...

මට දැනගන්න ඕනි...තාම කේස් තියෙනවද කියලා ෆොරෙක්ස් වලට...එහෙම අවුලක් නැත්තං අපිට ඔය කාඩ් ඕනි වෙන්නෙ නෑ නේද..බැංකුවේ කාඩ් එකෙං දාලා ඒකෙං ගත්තා....අර අද්මිරාල් මාකට් ෆොරෙක්ස් බ්‍රෝකර් ඉන්නවා කියන්නේ දැන් අවුලක් නැතුව ඇති නේද...තහනං නං මෙලහකට මහ බැංකුව උන්ට අකුලං යන්න වැඩක් දෙන්න ඕනි නේ මෙලහකට...:eek:
 
Nov 20, 2012
1,467
477
0
Maha Bank eke Inne Pisso, mehema meyala kiyanwanam, Lankawe idala kisima Baduwak ganna bane Online, (Ebay , Amazon) mokada meken wenneth pitaratakata money yaweemak, machanla methanadi karala thiyenne mahajanathawa baya kereemak, mahajanathawata Forex Currency Exchange thahanam karala Loke kisima ratakata inna ba, ehema Unoth Economy Down wenawa

උඹ හරියට හරි...ෆොරෙක්ස් නවත්තන්නේ කෝමද බන්...ඒම උනොත් රටට කෙලවෙනවා...අපි හැම දේම කරන්නේ සල්ලි හුවමාරුවක් යටතේනේ....පික්සු වැඩ....
:angry:
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14804646 said:
මචං....බෝම ස්තුතියි.කාඩ් එකේ විස්තර නං බැලුවා...ලාභයි කාඩ් එක...

මට දැනගන්න ඕනි...තාම කේස් තියෙනවද කියලා ෆොරෙක්ස් වලට...එහෙම අවුලක් නැත්තං අපිට ඔය කාඩ් ඕනි වෙන්නෙ නෑ නේද..බැංකුවේ කාඩ් එකෙං දාලා ඒකෙං ගත්තා....අර අද්මිරාල් මාකට් ෆොරෙක්ස් බ්‍රෝකර් ඉන්නවා කියන්නේ දැන් අවුලක් නැතුව ඇති නේද...තහනං නං මෙලහකට මහ බැංකුව උන්ට අකුලං යන්න වැඩක් දෙන්න ඕනි නේ මෙලහකට...:eek:

Mama nam eli pitama salli gannawa, baya naththam ehema karapan
 
Nov 20, 2012
1,467
477
0
ආ එලස්....මටත් ඕනි එලිපිට වැඩේ තමයි...නැත්තං හැංගිහොරා ගහන්න ගිහිං ගන්න ගානත් එක එකාට කැපිලා වටයක් ගිහිං සල්ලි එන්නේ....

උඔ මාසෙකට කීයක් ගන්නවද??? අර උඔගෙන බැංකුව අත්සනක් ගත්ත කිවුව ඩොකියුමන්ට් වල ලියල තිබ්බේ මොනවද බන්??
:confused:
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14804807 said:

Ehemata loku gaanak neme $500+ wage. habai ithin dhawasata 4h wage mahansi wenawa. Online kiyanne ithin offline job walata wada mahansi wenna ona:D Ewa wala thibbe salli mama upayapu ewa kiyala. Ehen ayeth salli illuwoth return karanna kamathi kiyala
 
Nov 20, 2012
1,467
477
0
උඔ හොයන ගාන කවද හරි 1000$ හෝ 2000$ වෙලා ඒ සල්ලි එකසැරේට ආවොත් උඔට අවුලක් යයිද බන්.... :shocked:
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14804843 said:
උඔ හොයන ගාන කවද හරි 1000$ හෝ 2000$ වෙලා ඒ සල්ලි එකසැරේට ආවොත් උඔට අවුලක් යයිද බන්.... :shocked:

Oya tharam durata hithanne nathuwa wadeta bahala balapan amaruwa :P naththam thawa awurudhdhakin baluwath uba prasna ahanawa witharai wade start karala naha. $5000 awath awulak yanne naha uba baya nathuwa hitiyoth:D
 
500$ වෙනකං අවුලක් නෑ කියල ෂුවර් නේද මචං..... නැත්තං ආ වරෙං යන්න කූරු ගනං කරන්න කියල කැන්දගෙන එහෙම ගියොත්... :D

උඔත් මරු කතා තමයි කියන්නේ මම බය නැතිව හිටිය කියල කේස් එකක් දාන්න පුලුවන්නං ඒක නොදා ඉන්නවද බන් :D
 
Last edited:

Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
ehenan onna api wadeta bahinnai hadanne.. :D

uba mkadka use karana broker?
issella keeyak deposit karada?

etoro eka witharai mama dhanneth karanneth. Mobile version ekath thiyenawa habai eken hadissiyata close karanna baha hitapu gaman lag wenawa. Eka nisa desktop app ekenma karana eka nuwanata hurui. Web platform ekath hodhai demo ekata. Issellama $50 deposit kale ekata kela una :P Passe demo eken purudu wela $150 damma. Eken thama wade nagala giye:D
 
Zuen

Member
Mar 27, 2013
669
43
0
Solar Powered
සොයන්නා;14804865 said:
500$ වෙනකං අවුලක් නෑ කියල ෂුවර් නේද මචං..... නැත්තං ආ වරෙං යන්න කූරු ගනං කරන්න කියල කැන්දගෙන එහෙම ගියොත්... :D

උඔත් මරු කතා තමයි කියන්නේ මම බය නැතිව හිටිය කියල කේස් එකක් දාන්න පුලුවන්නං ඒක නොදා ඉන්නවද බන් :D

$500 ta wena kal nam awulak naha kiyala sure, samahara wita bank eken enna kiyala sign ganiwi. Eth ubala credit card nemei nam un eka danneth naha.
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...

ioo soyanna ,meccharai kiyanna thinne
debit card eken puluwan.kohomath loku ganan deposit karanna epa ena salli walata case naha.uba danakota aniwa MB eka haraha dapan.gannakota MB ekatama with draw karapan nath nam broker direct bank wire support sup karana kenek nam bank ekata gannath puluwan.MB eke salli ganne card ekata neme bank account ekata e nisa ubata zuen ta wage document sign karanna ona naha.MB eken bankwire haraha apita salli ewanne.card ekata withdraw karanna yanna epa.mona de unath loku ganna danna epa podi ganak dala patan aragena kadara nowi himin sare wadi kara ganin.
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
500$ ta wada gennana lankawe un ona tharam innawa awlak naha mage mallith gennanawa maseta 1000$ withara awlak nathuwa bank ekata gannawa ,uba online job karanawa nam e salli ganne MB ekata ne e nisa uba ewa online job walin ena salli kiyala kiyapan.bank ekata bankwire walin thamai rata inna aya nadayonta salli yawanneth ehema.salli enakota eka case ekak enna puluwan income tax eken nam uba patta loku ganan gennuwoth .adayam badu.ehema oken hoyanna amarui kadara unoth hadissi unoth forex loss wenawa.ubata NRFC ekak thinawa nam income tax case naha.Rfc walata nam income tax gannawa.
 
Nov 20, 2012
1,467
477
0
මචං...කතාව එල....ඒත් මනීබුකර්ස් හරහා දාන්න කැමති නෑ මම කෝමත්..අර කලින් කියල තිබ්බ වගේ කෙලින්ම එන්න තියෙන සල්ලි එක එකා ගාවට ගිහිං වටයක් ගිහිං එන්නේ...උඔ හිතයි ආපෝ 3$ ක් 4$ කැපෙනවට මුගේ තියෙන පෙරේතකම කියලා...ඒම සීන් එකක් නෙවේ බන්...සිරාවට ලේසි වැඩේ නේ බන්...කාඩ් එකෙං කෙලින්ම දැම්මා ආපහු කාඩ් එකට එනවා...කෝමත් තාම මාසෙකට 200$ ක් වගේ තමයි ගන්න පුලුවං....ඒනං උඔල කියන විදියට කවද හරි ලොකු ගනන් එන්න පටන් ගත්තොත් අර කියපු කාඩ් එක හරහා සල්ලි දාලා ආපහු ඒකටම සල්ලි ගත්ත නං හරි වගේ :cool:
 
Nov 20, 2012
1,467
477
0
ලොකු ගානක් ඩිපොසිට් කරන්න අදහසකුත් නෑ එච්චර සල්ලිත් නෑ බන් :D
මුලදි 80$-100$ තමයි...ඇයි මචං උඔ කියන්නේ ඩෙබිට් කාඩ් එකෙං සල්ලි ඩිපොසිට් කරන්න පුලුවං කම තියෙද්දි එහෙම කරන්න එපා කියලා...??
:confused::confused::confused:
 
Nov 20, 2012
1,467
477
0
$500 ta wena kal nam awulak naha kiyala sure, samahara wita bank eken enna kiyala sign ganiwi. Eth ubala credit card nemei nam un eka danneth naha.

එල එල මචං...මමත් ඒනං ඩෙබිට් කාඩ් එකෙං සල්ලි දානවා.....මුලින් 80-100$ තමයි හිතන් ඉන්නේ...:yes::yes:
 
Wal pora

Member
Aug 21, 2012
1,812
85
0
Somewhere I belong...
සොයන්නා;14805898 said:
ලොකු ගානක් ඩිපොසිට් කරන්න අදහසකුත් නෑ එච්චර සල්ලිත් නෑ බන් :D
මුලදි 80$-100$ තමයි...ඇයි මචං උඔ කියන්නේ ඩෙබිට් කාඩ් එකෙං සල්ලි ඩිපොසිට් කරන්න පුලුවං කම තියෙද්දි එහෙම කරන්න එපා කියලා...??
:confused::confused::confused:

card ekata enna kal yana nisa ehema kiwwe watayak koheda yanna thinne :P.
Loku ganan kohomath MB eken wath card eken wath newe karanne direct bank transfer walin .
 
Nov 20, 2012
1,467
477
0
card ekata enna kal yana nisa ehema kiwwe watayak koheda yanna thinne :P.
Loku ganan kohomath MB eken wath card eken wath newe karanne direct bank transfer walin .

කාඩ් එකකට සල්ලි එන්න දවස් කීයක් යනවද බන්..ඒ වගේම Bank Transfer එකකදි දවස් කීයක් යනවද??? ලොකු ගනං ගෙන්නගන්නකොට Bank Transfer පාවිච්චි කරන්න හේතුව මොකක්ද බන්?? :confused:
 
heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    සොයන්නා;14804609 said:
    උඔ මාසෙකට කීයක් ගන්නවද බන්....උඔ කෝමද සල්ලි ඩිපොසිට් කලේ....Debit or Credit ??

    මොකක්ද බැංකුව?? :shocked:

    mma month ekata $ 2500 k withara machan gennanawa, ksis Aulka nane ban thama, HNB thamai Bank eka