Forex තහනම් කියන්නේ කව්ද

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සොයන්නා;15115691 said:

    attachment.php

    ECN 200$ minimum walata adui hoyaganna

    ECN
    STD+NDD thinawa
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      62.8 KB · Views: 158
    Last edited:
    Nov 20, 2012
    1,467
    477
    0
    attachment.php

    ECN 200$ minimum walata adui hoyaganna

    ECN
    STD+NDD thinawa

    මේ එකවුන්ට් වර්ග දෙකම STP තමා බන්... පලවෙනි එකවුන්ට් වර්ගෙ (Standard) DMA/STP ඒකට මාකට් එකේ එන ඇත්ත ස්ප්‍රෙඩ් එකට සුලු ගානක් එකතු කරලා තමයි ස්ප්‍රෙඩ් එක දෙන්නෙ...ඒක තමා උන්ගෙ ආදායම...පලවනි එකවුන්ට් වර්ගෙම කමිෂන් එකක් ගන්නෙ නෑ...

    දෙවනි එකවුන්ට් ටයිප් එක (Razor) ECN/STP එක දෙන්නෙ Real Market Price කිසිම ස්ප්‍රෙඩ් එක වෙනස් කිරිල්ලක් මුකුත් නෑ... එයාලා කියන විදියට අමුවෙන්ම ප්‍රයිස් එක දෙනවා.. :D
    මෙන්න මේවට කමිෂන් එකක් ගන්නවා...ඒ තමයි ECN Accounts
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    සොයන්නා;15115820 said:
    මේ එකවුන්ට් වර්ග දෙකම STP තමා බන්... පලවෙනි එකවුන්ට් වර්ගෙ (Standard) DMA/STP ඒකට මාකට් එකේ එන ඇත්ත ස්ප්‍රෙඩ් එකට සුලු ගානක් එකතු කරලා තමයි ස්ප්‍රෙඩ් එක දෙන්නෙ...ඒක තමා උන්ගෙ ආදායම...පලවනි එකවුන්ට් වර්ගෙම කමිෂන් එකක් ගන්නෙ නෑ...

    දෙවනි එකවුන්ට් ටයිප් එක (Razor) ECN/STP එක දෙන්නෙ Real Market Price කිසිම ස්ප්‍රෙඩ් එක වෙනස් කිරිල්ලක් මුකුත් නෑ... එයාලා කියන විදියට අමුවෙන්ම ප්‍රයිස් එක දෙනවා.. :D
    මෙන්න මේවට කමිෂන් එකක් ගන්නවා...ඒ තමයි ECN Accounts

    :):)
     
    :P dannawa ban
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    සොයන්නා;15142825 said:
    ඔය forex factory ... babypips කියන ෆෝරම් තියෙනවනේ....ඒවයේ පොඩ්ඩක් හොයල බලල කතා කරපං.....

    :D:D api katha kare personal experience gana bro....
     
    Nov 20, 2012
    1,467
    477
    0
    :D:D api katha kare personal experience gana bro....

    කොලුවට පොඩ්ඩක් රට ටැපලිලා වලේ....මේ ත්‍රෙඩ් එකේ කොහේවත් මම pepperstone බ්‍රෝකර් ගැන රිවීව්ස් දීලා නැත.... මම pepperstone ගැන දාපු පලවෙනි ප්‍රශ්නෙ තමයි ලංකාවේ මේ ත්‍රෙඩ් එකේ ඉන්න කෙනෙක් මේ බ්‍රෝකර් පාවිච්චි කරනවනං මට මේ බ්‍රෝකර් ගැන රිවීව් එකක් දෙන්න කියල.... මොකද වෙන රටවල අය පාවිච්චි කරලා මේ ෆෝරම් වල බ්‍රෝකර්ට හොඳ කියලා තියෙනවා ...ඒක ලංකාවේ කෙනෙක්ගෙන් තව ස්ථිර කරගන්න තමා මම එහෙම අහපු එකම ප්‍රශ්නෙත් ඇහුවේ....

    ඒක නිසා ටිකක් හොයල බලල කතා කරා නං හරි.... :yes::yes: