Forex නීතියානුකුල ද?

  • Jul 12, 2012
    447
    74
    28
    Forex නීතියානුකුල ද?

    දැන් අලුතෙන් නීතියක් ඇවිල්ලද Forex නීතියානුකුල කරල. ගොඩක් තැන් වල තියනව. එහෙමනම් අපිට සල්ලි දාන්න ගන්න ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?:love::love::love:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කවද්ද බන් ප්‍රශ්නයක් උනේ දැන් අවුරුදු ගානක් සල්ලි දාන්නේ ගන්නේ :lol: :lol: :lol:
     
    dilduda

    Member
    Jan 23, 2018
    3,928
    271
    0
    කවුද බෝයි;24625475 said:
    දැන් අලුතෙන් නීතියක් ඇවිල්ලද Forex නීතියානුකුල කරල. ගොඩක් තැන් වල තියනව. එහෙමනම් අපිට සල්ලි දාන්න ගන්න ප්‍රශ්නයක් වෙන්නෙ නෑ නේද?:love::love::love:

    ow mama dakka toilet eketh gahala thiyanawa forex legal kiyala :yes:
     
  • Jul 12, 2012
    447
    74
    28
    කවද්ද බන් ප්‍රශ්නයක් උනේ දැන් අවුරුදු ගානක් සල්ලි දාන්නේ ගන්නේ :lol: :lol: :lol:
    Sri Lanka warns against illegal forex trading

    30 May, 2012 17:03:51
    May 30, 2012

    (LBO) – Sri Lanka’s central bank has warned public against engaging in illegal foreign exchange transactions, which promises to give higher returns.
    The monetary regulator said individuals and firms are advertising their services in print, online and electronic media to lure unsuspecting investors.

    “These agents.. often exhort, people to trade in foreign exchange, depositing an initial investment in Sri Lanka rupees, with a company, proprietorship concern or individual in Sri Lanka to be transferred later into an online account or, payment through credit, debit or any other electronic funds transfer card direct to an online account opened in the name of the investor,” the Colombo-based bank said Wednesday.
    The bank said foreign exchange transactions or remitting cash outside Sri Lanka, needs the prior approval of the Exchange Control department. Those violating exchange control laws run the risk of being punished, the bank said urging people to stay away from such schemes.
    Forex trading is a high risk activity, often offered with high levels of leverage, which can wipe out the entire amount 'invested' in a few minutes.
    Analysts say in the past illegal forex trading outfits have engaged in fraudulent practices to hide losses and persuade unsuspecting customers keep trading by selling contra positions instead cutting losses.

    ඔන්න තියනවා නීතිය..

    Forex legal bn
    forex illegal kiyala elakiri ekema thibunane ban
     
    Last edited:

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    kauda yako lankawe government eke horunta ahunkan denne? :lol:
    officially leaglize karanakam balan idapan uba naki wela idiwi
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Forex thahanam na lankawe , Salli deposit thama block kare Central Bank eken, wedi mudal thannawata gos nikarune minissu salli naasthi karagaththa nisa, IQ,Binary karala, eka paara salli dagena karanan kalin demo account ekaka practice wenna kaalayak, time ekak aragena, candle chart ehama study karanna hodata, Good Luck
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,150
    1
    100,904
    113
    34
    Kalutara
    මුලින්ම ෆොරෙක්ස් කියන එකේ තේරුම තමා foreign exchange කියන එක. ඒ කියන්නේ විදේශීය විනිමය හුවමාරුව. ෆොරෙක්ස් බ්‍රෝකර් කෙනෙක් හරහා ප්ලැට්ෆෝම් එකකින් ට්‍රේඩ් කරලා ලාභ ලැබීම හෝ අලාභ ලැබීම තහනම් නෑ ලංකාවේ. තහනම් ෆොරෙක්ස් විදිහට ගැනෙන්නේ නීත්‍යානුකුල නොවන රජයේ අනුමත බැංකුවක් නොවන ස්ථානයකින් හෝ පුද්ගලයෙක්ගෙන් භෞතික විදේශීය මුදල් නෝට්ටු දේශීය මුදල් නෝට්ටු වලට හුවමාරු කිරීම හෝ භෞතික දේශීය මුදල් නෝට්ටු විදේශීය මුදල් නෝට්ටු වලට හුවමාරු කිරීමයි.
    (මම හිතන විදිහට :rolleyes:)

    ලංකාවේ බැංකු වලින් පවා වේකන්සි දානවා පත්තරවල ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න අත්දැකීම් තියෙන අය ඉන්නවා නම් ඇප්ලයි කරන්න. මොකද ලංකාවේ බැංකු ලාභ ලබන්නේ ෆොරෙක්ස් මාකට් එක හරහා. :D
     
    ow oya hari, Bank wala wenama forex trade kranna innawa bro officer la
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    man hithanne salli danna beri illegal case ekak nisa newei bn godak anathayo hariyata danne nathuwa dala loss wenawa binary walata ehema. un oka gambling wage salli hemadama danna gaththa nisa thama ohoma block kale. podda podda dala lkr tika usd karanawa. un loss wena nisa kawadawath okun athin usd tikak lkr wenne naha.

    hariyata karana untath mehen deposit karanna bari wune okai. eth ithin hariyata karana ekekta hamadama deposit karannath ona naha :P
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    කවුද බෝයි;24625536 said:
    Sri Lanka warns against illegal forex trading

    30 May, 2012 17:03:51
    May 30, 2012

    (LBO) – Sri Lanka’s central bank has warned public against engaging in illegal foreign exchange transactions, which promises to give higher returns.
    The monetary regulator said individuals and firms are advertising their services in print, online and electronic media to lure unsuspecting investors.

    “These agents.. often exhort, people to trade in foreign exchange, depositing an initial investment in Sri Lanka rupees, with a company, proprietorship concern or individual in Sri Lanka to be transferred later into an online account or, payment through credit, debit or any other electronic funds transfer card direct to an online account opened in the name of the investor,” the Colombo-based bank said Wednesday.
    The bank said foreign exchange transactions or remitting cash outside Sri Lanka, needs the prior approval of the Exchange Control department. Those violating exchange control laws run the risk of being punished, the bank said urging people to stay away from such schemes.
    Forex trading is a high risk activity, often offered with high levels of leverage, which can wipe out the entire amount 'invested' in a few minutes.
    Analysts say in the past illegal forex trading outfits have engaged in fraudulent practices to hide losses and persuade unsuspecting customers keep trading by selling contra positions instead cutting losses.

    ඔන්න තියනවා නීතිය..

    forex illegal kiyala elakiri ekema thibunane ban
    ඔහොම දාලා තියෙන්නේ අපේ පණ්ඩිතයෝ ලොකු ගණන් ලොස් කරගෙන එක සෙන්ට්‍රල් බැන්ක් එකට කියන්ඩ එන හින්දා
    ලංකාවේ කොටි ගණන් ෆොරෙක්ස් වලට දානවා බන්