Forex මැනුවල් කරන්න හරියට ඉගෙන ගන්න ඕනද?

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,826
    569
    113
    Hole
    නෑ බන් අව්ලක් නෑ සැක නොහිතෙන්ඩ හදල තියනව, මම මේ කල්පනා කරේ උබ මේක දාල 300 ඉල්ලනවනන් මගෙ එක දැම්මොත් කීයක් ගන්ඩ බැරිද කියල... :lol:

    cedi onna ohe dapan..!!:P:P:P:P
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    නෑ බන් අව්ලක් නෑ සැක නොහිතෙන්ඩ හදල තියනව, මම මේ කල්පනා කරේ උබ මේක දාල 300 ඉල්ලනවනන් මගෙ එක දැම්මොත් කීයක් ගන්ඩ බැරිද කියල... :lol:

    :lol::lol::lol::lol:


    මෙතන $300ක් දීල ඉගෙන ගන්න දෙයක් නැහැ
    යන උන් අමාරුවේ වැටෙන එක sure
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    Uba demo katana wele broker contest ekakata set weyan ban.eka hodayi thawa.edit bila wadak na inverst username pass dahan ban.case eka iwarayi ethakota.puluwannam kamathinam katahari kiyala deela gods dahan eka ube kamattha.good luck for trader life.copy trade try karanna capital eka 10k$ wath unahqma machan
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    අපෝ බන් උබලා මහ පො*න ජාතියක්...
    ලක්ශ ගනන් ගෙවලවත් ගන්න බැරි දැනුම මන් නිකන් දීලා තියෙනවා...
    උබට ඕක හරි ලොකු දෙයක්ද බන්? මන් කලින් ත්‍රේඩ් එකක දැක්ක එකෙක් $500 කට ඉ.ඒ විකුනලා...
    දෙයක් කියලා දෙනවා නම් සදාරන විදියට කියලා දියන්.. සල්ලි ගන්නම ඕනනම් සාදාරන ගානක් ගනින්.. මිනිස්සුන්ව අමාරුවේ දන්න එපා.
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අපෝ බන් උබලා මහ පො*න ජාතියක්...
    ලක්ශ ගනන් ගෙවලවත් ගන්න බැරි දැනුම මන් නිකන් දීලා තියෙනවා...
    උබට ඕක හරි ලොකු දෙයක්ද බන්? මන් කලින් ත්‍රේඩ් එකක දැක්ක එකෙක් $500 කට ඉ.ඒ විකුනලා...
    දෙයක් කියලා දෙනවා නම් සදාරන විදියට කියලා දියන්.. සල්ලි ගන්නම ඕනනම් සාදාරන ගානක් ගනින්.. මිනිස්සුන්ව අමාරුවේ දන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඔන්න කට්ටිය Screen Shots බලන්න ඕන හින්ද මම දානව :P හැබැයි Course ‍Fee එක අනිවාර්යයෙන්ම වැඩි කරනව. මොකද මේක බලල වැහි වැහැල එන උන් මට වැඩක් නෑ. කිහිප දෙනෙක් හිටියම ඇති... 100$ ට උගන්නන්නෙ නෑ මේ පෝස්ට් එකෙන් පස්සෙ කිසි කෙනෙකුට. :no: අම්බානක කලකිරුණ මේකෙ ඉන්න සමහර උන් හින්ද. කිහිප දෙනෙක් ගොඩ දාන ගමන් මාත් හෙමීට ගොඩ යන්න බැලුවෙ. ‍කොහොමත් මම ගොඩ යනව. කාලය විතරයි පොඩ්ඩක් වැඩියෙන් යන්නෙ. දැන් කැමති කෙනෙක් එන්න. 300$ ට උගන්නන්නෙ... :frown: සල්ලි තියෙන ඒත් මේක කර ගන්න බැරි කට්ටිය විතරක් Call කරන්න 0715116302. :yes: දෙන්නෙක්ට ඉගැන්නුවට පස්සෙ මේක අනිවාර්යයෙන් 500$ කරනව. 500$ ත් දෙන්නෙක්ට ඉගැන්නවට පස්සෙ උගන්නන එක නවත්තනව.. :frown: ලයින් දෙන්නෙ නැතුව Screen Shots ඉල්ල ඉල්ල දඟලන්නෙ නැතුව වැඩේට ආව නම් යස අපූරුවට කියල දෙන‍ව 100$ ටම. මේකෙ කොමෙන්ට් දාගෙන Screen Shots ඉල්ල ඉල්ල දැඟලුව නැති මගෙන් පාඩම අහගත්ත කිහිප දෙනා අනිවා ගොඩ යනව මේ Strategy එක සති 2ක් Practice කරාට පස්සෙ..... :rolleyes:

    23v02t3.jpg

    16ibn0z.jpg

    oya tharam hamba karanna puluwan nam ai ban mehema tution karanna kattiya hoya hoya nondi wenne?