Forex මුල සිට සරලව ඉගෙන ගනිමු....

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම Leverage එක ගැන දාපු ගැටලුවත් හරියටම විසඳලා තිබුණා . ඒ කියන්නේ ගොඩක් අයට ඒ ගැන දැන් අදහසක් තියෙනවා. නොතේරුණු අයත් ඉන්නවා. මම හිතන්නේ ඉතිරි දේවල් ටිකත් දාන්න ගියොත් මුකුත්ම මේ ගැන නොදැන හිටිය අයට boring වෙයි. ඒ නිසා අපි දැන් Practice Account (Demo Account ) පටන් අරගෙන පොඩ්ඩක් පුහුණු වීම තමා හොඳම දේ. අපිට කිසිඳු මුදලක් ආයෝජනය නොකර Virtual Money වලින් පුහුණු වෙන්න අවස්ථාවක් Forex Brokers ල අපට ලබා දෙනවා. මම ඉක්මනින්ම ඊළඟ පොස්ට් එක දාන්නම් කොහොමද Practice Account එකක් open කරගන්නේ කියල.
     

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Demo Account එකක් open කරමු


    Forex Market එකේ trade කරන්න පාවිච්චි කරන්න පුළුවන් softwares ගොඩක් තියෙනවා.අපි පාවිච්චි කරන්න යන්නේ "Metatrader" කියන software එක(version 4).අපි මේ Demo account එක open කරන්න යන්නේ "Instaforex" කියන Forex Broker ගෙන්. එහෙනම් අපි www.instaforex.com එක්ක Demo account එකක් open කරමු.
    මෙතන මම Referral Link දාන්නේ නැහැ. මට උදව්වක් විධියට මගේ Referral එකෙන් account open කරන්න ඕන නම් මට PM කරන්න.


    1. මුලින්ම www.instaforex.com වලට යන්න. දැන් මම පෙන්නලා තියෙන "Trading Platform MetaTrader " බට්න් එක click කරන්න.
    86302980.jpg



    2. දැන් මම පෙන්නලා තියෙන ".......Download InstaTrader " බට්න් එක click කරන්න.
    77623521.jpg


    3.
    ඊළඟ පිටුවේ තේරීම් 3 ක් තියෙනවා. අපි ඒකෙ මුල්ම එකට යමුකෝ.
    69620625.jpg


    4.
    දැන් එන මේ window ඒකෙ "Save File" click කරලා save කර ගන්න.
    86311485.jpg


    5.
    දැන් save කර ගත්ත ".exe " file එක Run කරලා install කර ගන්න.

    30999778.jpg


    77654898.jpg



    6.
    දැන් මේ විධියට MT4 එක open වෙයි.

    73954789.jpg


    7.
    දැන් මේ ටික තමන්ගේ විස්තර නිවැරදිව පුරවල "Next " click කරන්න.

    37950699.jpg


    8.
    මේ window එක ආවහම InstaForex Demo .com තෝරන්න.
    38374756.jpg


    9.
    ඔන්න දැන් හරි

    20607976.jpg


    11704669.jpg


     
    Last edited:
    • Like
    Reactions: Inswinger

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    Macn... MT4 eke margin kiyanne api invest karapu gana nemeyi da???

    Yes... api trade eka venuven invest kala mudala.
    "මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න.
    එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125
    $13.125
    එහෙමනම් ලාභයත් 1% ද?
    නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)
    එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ"

    me example eke $13.125
     
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Yes... api trade eka venuven invest kala mudala.
    "මෙහෙම බැලුවම Forex කියන්නේ ඒ තරම් ලාභදායි වැඩක් නෙමෙයිනේ? මේකට අපූරු විසඳුමක් දෙනවා Forex Brokers ල. මේ ගනුදෙනුවම ඒගොල්ලෝ අපිට කිව්වොත් "අපි ආයෝජනය කල මුදල" $1312.5 න් 1% ක් දෙන්න කියල මේ ගනුදෙනුව මේ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්න.
    එහෙනම් අපි ආයෝජනය කල මුදල 1312.5x1/100=13.125
    $13.125
    එහෙමනම් ලාභයත් 1% ද?
    නැහැ ලාභය ඒ ගානම දෙනවා. ඒ කියන්නේ $1(උදාහරණය අනුව)
    එහෙනම් අපිට $13.125 ක් ආයෝජනය කරලා $ 1312.5 ක ගනුදෙනුවක් Broker ලවා කරවල සම්පුර්ණ"

    me example eke $13.125

    yes machn.... etakota free margin kiyanne invest karala iwara unahama apita itiri wena gana... mama hari neda?? free margin 1ka godak tiyanawa nam apita wadiya baya wenna deyak naa.... ehema neda???