Forex ලාබ පාඩු

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඉරෝසනයා දැන් මොකද කරන්නේ උඹ ...බයි කරනවද ?
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    තොපි කිනම් කිබ්බක්ද කතාකරන්නේ??? ඔකේ කොනක ඉම්පල්ස් වගේ වචන ගෑවිල තියෙනවද??

    අපෝ කුණුහපර කියන්ඩ එපා බන් අපි පොඩි උන්.... ඉම්පල්ස්? ඒ මොකද්ද :nerd:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තොපි කිනම් කිබ්බක්ද කතාකරන්නේ??? ඔකේ කොනක ඉම්පල්ස් වගේ වචන ගෑවිල තියෙනවද??

    ඉස්සර එළකිරි වයිබර් ගෘප් එකක් තිබ්බා ...රුඩියා ඇදන් ගියේ ..එක නැගලා ගිය ඒ දවස්වල පස්සේ කට්ටිය වැඩි වෙලා එක රොකට් එක වගේ උනා ....
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉස්සර එළකිරි වයිබර් ගෘප් එකක් තිබ්බා ...රුඩියා ඇදන් ගියේ ..එක නැගලා ගිය ඒ දවස්වල පස්සේ කට්ටිය වැඩි වෙලා එක රොකට් එක වගේ උනා ....

    මුන් දන්නවද රුඩියව...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,937
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්සර එළකිරි වයිබර් ගෘප් එකක් තිබ්බා ...රුඩියා ඇදන් ගියේ ..එක නැගලා ගිය ඒ දවස්වල පස්සේ කට්ටිය වැඩි වෙලා එක රොකට් එක වගේ උනා ....
    ආයේ එකක් දාමුකෝ බං:rolleyes: