තොපි කිනම් කිබ්බක්ද කතාකරන්නේ??? ඔකේ කොනක ඉම්පල්ස් වගේ වචන ගෑවිල තියෙනවද??කියක් දෙනවද උ එකට
තොපි කිනම් කිබ්බක්ද කතාකරන්නේ??? ඔකේ කොනක ඉම්පල්ස් වගේ වචන ගෑවිල තියෙනවද??

තොපි කිනම් කිබ්බක්ද කතාකරන්නේ??? ඔකේ කොනක ඉම්පල්ස් වගේ වචන ගෑවිල තියෙනවද??
ඉස්සර එළකිරි වයිබර් ගෘප් එකක් තිබ්බා ...රුඩියා ඇදන් ගියේ ..එක නැගලා ගිය ඒ දවස්වල පස්සේ කට්ටිය වැඩි වෙලා එක රොකට් එක වගේ උනා ....
ආයේ එකක් දාමුකෝ බංඉස්සර එළකිරි වයිබර් ගෘප් එකක් තිබ්බා ...රුඩියා ඇදන් ගියේ ..එක නැගලා ගිය ඒ දවස්වල පස්සේ කට්ටිය වැඩි වෙලා එක රොකට් එක වගේ උනා ....

මුන් දන්නවද රුඩියව...



ආයේ එකක් දාමුකෝ බං![]()
ගිය සතියේ හිටියා උ මේකේ ..වලියකුත් දාගත්තා![]()

දැන් සෙල් උනා මදැයි...



මට GU buy කරන්න හිතෙනව බන් හොද support zone එහෙක තියෙන්නෙ ඒක...