Forex ලාබ පාඩු

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිතන එක වෙන්නේ නැහැ බන් ..මට ගිය සතියේනම් එපා උනා :sorry::sorry::sorry:

    සිතු දේ නොම වෙයි
    නොසිතු දෙයක් වෙයි
    ලෝ දම් කැරකෙනවා...​
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    අන්න ගෑස් 110 කින් වැඩි වෙලා...

    තෙල් වැඩි උනා මෙහෙත් හරිකේන් එක නිසා ..දැන් අපහු අඩුවීගෙන යනවා $3.00 වලට ගියා 2.50 තිබ්බ එක ..අද 2.65