Forex වලට අලුතෙන්ම සෙට් වෙන්න

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ෂර්ලොක් holmes;22862947 said:
thanks yaluwa

avatar144967_1.gif
 

raindur

Member
Nov 14, 2014
42
5
0
Srilankan Forex Learning guide

ෂර්ලොක් holmes;22862378 said:
මම Forex Trading වලට සෙට් වෙන්න හිතාගෙන ඉන්නේ.:yes::yes: කලින්ම ටිකක් ඉගෙන ගෙන ගේමට බහින්න කියල ඉන්නේ.;)

Forex කරන යාලුවොන්ගෙන් ඒකට help එකක් ඕන:D:D
#forex ගැන ඉගෙන ගන්න පුලුවන් videos, ebooks, sites, etc..
තියෙන යාලුවෝ ලින්ක් share පාරක් දාන්න:love:
#broker:cool: විදියට තෝරාගන්න හොද කවුද?
#Forex Signals දෙන sites, groups, etc...
.

තව දැනගන්න ඕන විස්තර තියෙනවා නම් ඒවත් share කරපල්ලා.....
යන ගමන් bump එකක් වත් දාගෙන පලයල්ලා
හැමෝටම මගේ ගානේ +++++++

:love::love::love::love::love:

mehemayi machan lankawe forex kiyala gahuwoth yanne lakforex nrd forex ekata .... me site eka balapan http://forex.diyaneth.com oke athi mulika dewal ha honda forex broker kenek tora ganna widiya ........

ඊළඟට broker කෙනෙක් තෝරා ගන්න විදිය මේ ත්‍රෙඩ් එකෙත් තියෙනවා....

http://www.elakiri.com/forum/showthread.php?t=1842116

broker ගැන කිවොත් ecnbroker කෙනෙක් තෝරා ගන්න ඔය උඩින් දුන්න site එකේ තියේ Wave theory ලංකාවේ කොල්ලෙක් ගීතික ලියපු pdf එකක් මුලික දේවල් ඉගෙන ගෙන මේක බලපන් .... Wave trading PDF Sinhala

ඊළඟට වීඩියෝ ගැන කියනවා නම් මේ පහල chanel දෙක බලන්න

https://www.youtube.com/channel/UCmvABDWwbqRvh0QGAf-86_Q

https://www.youtube.com/channel/UCTAGXiwLm-SninqFPfJ-2qA

තව දැනගන්න දෙයක් තියේ නම් reply එකක් දාන්න waddek නොඋනත් දන්නා දෙ කියල දෙන්නම් .....