ko ban image tika pennane
මටත් පේන්නෙ නෑ බන්.හොස්ට් එකේ අව්ලක්ද මන්ද.
Thamath penna machan



2.පහල යන වෙළඳපොල [Bear Market]
මේකෙදි වෙන්නෙ ඉස්සරවෙලා දක්වල තිබ්බ දේවල් අනිත් පැත්තට හැරෙන එක. රතු පාට ඩොට් වලින් පෙන්නන්නෙ LH. ලා නිල් පාටින් පෙන්නන්නෙ LL. මේක පහල යන මාකට් එකක්නෙ. ඉතින් බොහෝ දෙනෙක් මේකෙදි කරන්නෙ SELL කරන එක තමයි. බලමු මේ චාට් එක.
View attachment 62865
3.සමාන්තර වෙළඳපොල.[Sideway/Ranging Market]
චාට් එක බලලම ඉමු. මොකද හිතෙන්නෙ. රේල් පීළි දෙකක් අතරෙ යනව වගෙයි නේද?
View attachment 62866
චාට් කියන ඒවා න්‍යායන් පමණක් බව අපි තේරුම් ගන්න ඕන. හේතුව මුදල් වෙළඳපොල ඊට අදාල වන ඕනෑම කරුණකට අධි සංවේදීවීමයි. න්‍යායයන් ඉගෙනගත්තට ඒවා ක්‍රියාත්මකවීමේදී බොහෝ වෙනස්කම් වෙන්න පුලුවන්. ඒ නිසා කිසිම චාට් එකක් ඔලුවෙ තියාගෙන ඒ විදියටම මේ මාකට් එක හැසිරෙයි කියල හිතල ට්‍රේඩ් කරන්න යන්නනම් එපා. හේතුව අපි මේ කතා කලේ ආකෘතිය ගැන පමණක් නිසා.
ඊලඟට අපි බලමු හැරවුම් ලක්ෂ්‍ය ගැන ඊලඟ අප්ඩේට් එක දැම්මම.
දැන් පේනවද මචන්?



ඔව් මචන්. මේක තමයි මිලේ වෙනස්වීම් නිවැරදිව හා තර්කානුකූලවම හඳුනාගන්න තියෙන හොඳම විදිය හැටියට මම දකින්නෙ. හොඳයි එහෙමනම් අපි දැන් බලමුකො මේකෙන් කොහොමද මේ කියනදේ කරන්නෙ කියල. 

ඔලුවෙ කැක්කුම හැදුනා ඒ දිහා බලන් ඉදල. කිසිම දෙයක් පැහැදිලි නෑ.
සරළ ආකාරයට අපිම මහන්සි වෙලා නිවැරදි හා වඩාත් පහසුවෙන් අවබෝධ වෙන විදියට හදාගමු. මේ චාර්ට් එක බලන්නකො. 


ඔව්. ඒක තමයි ඇත්ත. සමහරවිට උඩට යන්නත් පුලුවන් නැත්නම් පහලට යන්නත් පුලුවන්.















tnx mcnජොසී;19500322 said:Advanced Forex
lot size eka aduwen W1 M1machan uba trade karanne mona time frame 1e da ?
tnx mcn
lot size eka aduwen W1 M1
lot size wadiyen H1 H4
godak welawata day trading thamayi mcn.
නියාය හරි ප්‍රායොගික නැ බන් ඔව,

thamanta kiyala ekak hoya ganda one. eka eka ayage hithana pathana widiha wenai ne. iwaseema aduiඔව් ඔව හොද වෙන්නෙ ඉගෙන ගන්ඩ විතරයි , එත් ඔක ප්‍රායොගිකව කරන්ඩ ගියොත් වෙන්නෙ ඉල්ලගෙන නාගැනිමක්.me kiyana strategy hamotama hari yanne na ban.thamanta kiyala ekak hoya ganda one. eka eka ayage hithana pathana widiha wenai ne. iwaseema adui