forex වලින් ගොඩ යන්න...............

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Please me Thread eka digatama karan yanna. Nathara karanna epa.....

    Trade karanna hodama currency pairs monawada.?(Mama me dawas wala Demo practice karanawa. Nordfx eke karanne. Dan thamai therenne Market spread eka wadi kiyana eke theruma :rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    digatakaran yamu machan trade ekakata enter wena vidiya kiyala dennako machan screen shot tikakin. trend line ekakadi nter wna hati.pattern ekakadi enterwenahati. annae vidiyata. puluwannam loku udawwak machan
     
    mcn trade එකකට enter වෙන විදිය තමයි පියවරෙන් පියවර දාල තියෙන්නෙ. ඉන්පස්සෙ nzdusd චාට් එකෙනුත් පෙන්නුවෙ ඒක. ට්‍රෙන්ඩ් එකක් බ්‍රේක් උනාම candlestick pat/ chart pat අනුව resis/supp ලයින් බලල ට්‍රේඩ් එකට enter වෙන්න ඕන.
    දැන් කරන්න ඕන උබෙ චාට් එකක් මේකෙ දාන්න ඕන. අර කියූ විදියට ලයින් ඇඳල. ඉස්සරහට කරගෙන යන්න ඕන උඹලගෙ චාට් ගැන. පටන් ගමුද එහෙනම්?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    "* Go long following a strong bullish price action reversal on the H1 time frame immediately upon the next touch of 0.6907.

    * Put the stop loss 1 pip below the local swing low.

    * Move the stop loss to break even once the trade is 20 pips in profit.

    * Take off 50% of the position as profit when the trade is 20 pips in profit and leave the remainder of the position to ride."

    :rolleyes:oke theruma kiyala dennako sudda sinhalen.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    nzdusd-m1-nord-group-investments
    :)

    :cool:

    දැන් ඉතින් තමන්ගෙ චාට් මේකෙ දැම්මනම් හොඳයි මචන්. තමන්ටම හදාගන්න පුලුවන් එතකොට.

    Waradi kiyala dendo....:P
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "* Go long following a strong bullish price action reversal on the H1 time frame immediately upon the next touch of 0.6907.
    * Put the stop loss 1 pip below the local swing low.
    * Move the stop loss to break even once the trade is 20 pips in profit.
    * Take off 50% of the position as profit when the trade is 20 pips in profit and leave the remainder of the position to ride."
    :rolleyes:oke theruma kiyala dennako sudda sinhalen.

    ඉස්සෙල්ලම උඹට කියන්න ඕන දෙයක් තියෙ මචන්. සිග්නල් පස්සෙ දුවන්න එපා. මාත් මුලින් ඔය වැඩේ කල නිසයි කියන්නෙ. සාර්ථක නෑ බන් පොඩ්ඩක්වත්.
    ඊලඟට ඔය කියල තියෙන ට්‍රේඩ් එක දැම්මනම් ලොස්ට්. උඹ පෝස්ට් එක දාල තියෙන වෙලාවත් එක්ක චාට් එක බලලයි කිව්වෙ. එක එකාගෙ සිග්නල් පස්සෙ දුවන්න එපා.
    ෆොරෙx වල තියෙන වචන ටික පොඩ්ඩක් විතර හරි අල්ලගන්න බලපන් දැන් ඉදලම. long කියන්නෙ buy කරන්න කියන ඒක. swing low එකෙන් පහලට පිප් 1ක් stoploss එක දාල ප්‍රොෆිට් වෙද්දි උඩට ගේන එකයි මෙතනින් කියන්නෙ.

    Waradi kiyala dendo....

    චාට් එකේ කියන්න දෙයක් නෑනෙ බන්. උඹ m1 එකක් යූස් කරන්නෙ. සිග්නල්, ඉන්ඩි දාගෙන ඉන්නව. ඒවට අනුව ට්‍රේඩ් කරනව. ආරම්භයේදිම පොඩි චාට් වලට යන්න එපා. උඹේ කැමැත්තක් ඉතින්.
    මේ ත්‍රේඩ් එක ගොඩාක් අයට ඒ තරම් වැදගත් නෑ කියල හිතෙනව. ඒත් උඹත් ඔහොම කරගෙන ගිහින් අන්තිමේදි හොඳටම ෆොරෙx වලට බැනල තමයි ත්‍රේඩ් එකක් දාන්නෙ කියල මට හිතෙනව. කවද හරි මේ ත්‍රේඩ් එක උඹට ඕනවෙයි. ඒ දවස එනකම් ඉමු. advanced ෆොරෙx කියනදේ සිංහලෙන් කියල දෙන්නෙ නෑ ගොඩාක් අය. කියල දුන්නට අගයකුත් නෑ බන්. ඒ තරම් ආකර්ශනීය නෑනෙ බන්. මොනා උනත් gl mcn.

    :yes:
     
    • Like
    Reactions: Rated_R

    Mama adata maasayak wenawa forex demo karanna patan aran. kiriye thread kiyawalama thami forex walata asa hithune.(Hacker v ge thered eka)
    Thawa godak dewal igena ganna thiyenawa. Mahansi wela sinhalen kiyala dena ayata godak thanks.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Mama adata maasayak wenawa forex demo karanna patan aran. kiriye thread kiyawalama thami forex walata asa hithune.(Hacker v ge thered eka)
    Thawa godak dewal igena ganna thiyenawa. Mahansi wela sinhalen kiyala dena ayata godak thanks.

    ela ela.........mekath balpn. hodama ekak.
    http://forexinsinhala.blogspot.com/

    tnx mcn

    බම්ප් මචං..;)
    tnx mcn

    FOREX Kiyala dena ayata wadi wadiyen labewaa.!!!
    BUMP
    :yes:
    :cool:

    methanq support line kipayak tiyanawane, mul eka anda heti terum gattaki, ita passe pahalata anda support line anda widiya pahadili karanna puluwanda.fibbonacchi pawichchi kalada

    higher high higher low gana mama kiyala thiyena eka balpn mcn. up trend ekedi e vidiyata gaththu sup/resis line thiyenne mcn. therune nathnm kiypn.:yes:
     
    • Like
    Reactions: wdisankalpa

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    පහුගිය දවස්වල කරපු Trade (DEMO) වලින් වැඩිපුර ප්‍රොෆිට් උන Currency pairs තොරගත්ත .
    1.GBP/USD
    2.AUD/USD
    3.USD/JPY
    4. NZD/USD.

    අදත් මේවඉන් දාපු trade ප්‍රොෆිට්.
    nz1yxs.jpg

    අලුතින් පටන්ගන්න කෙනෙකුට($100 kin) මේ Currency pairs හොදයිද?
    එකපාර කීපයක් trade කරන එක අවදානම්ද?

    Forex කරන අය. Stop Loss, Take Profit තියල වෙන වැඩක් කරනවද, නැත්නම් computer eka දිහා බලගෙන ඉන්නවද මොකද වෙන්න කියල.

    Please help.:)
     
    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    පහුගිය දවස්වල කරපු Trade (DEMO) වලින් වැඩිපුර ප්‍රොෆිට් උන Currency pairs තොරගත්ත .
    1.GBP/USD
    2.AUD/USD
    3.USD/JPY
    4. NZD/USD.

    අදත් මේවඉන් දාපු trade ප්‍රොෆිට්.
    nz1yxs.jpg

    අලුතින් පටන්ගන්න කෙනෙකුට($100 kin) මේ Currency pairs හොදයිද?
    එකපාර කීපයක් trade කරන එක අවදානම්ද?

    Forex කරන අය. Stop Loss, Take Profit තියල වෙන වැඩක් කරනවද, නැත්නම් computer eka දිහා බලගෙන ඉන්නවද මොකද වෙන්න කියල.

    Please help.:)

    $ 100 k dala uba oya lot size 1n trade karoth sathiyen kela wei ubata :baffled:

    $ 100k api forex patan ganda dammata salli nathi hinda hugak aya recommend karanne aduma $500k machan.

    anith eka uba SP use karalath nane ban. anika sp use karapan. uba trade 1 dala iddi light giya :P kela wenawane lost patthata giyoth ehema
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    පහුගිය දවස්වල කරපු Trade (DEMO) වලින් වැඩිපුර ප්‍රොෆිට් උන Currency pairs තොරගත්ත .
    1.GBP/USD
    2.AUD/USD
    3.USD/JPY
    4. NZD/USD.

    අදත් මේවඉන් දාපු trade ප්‍රොෆිට්.
    nz1yxs.jpg

    අලුතින් පටන්ගන්න කෙනෙකුට($100 kin) මේ Currency pairs හොදයිද?
    එකපාර කීපයක් trade කරන එක අවදානම්ද?

    Forex කරන අය. Stop Loss, Take Profit තියල වෙන වැඩක් කරනවද, නැත්නම් computer eka දිහා බලගෙන ඉන්නවද මොකද වෙන්න කියල.

    Please help.:)

    demo karaddi puluwan tharam 0.01 lot eken trade karapan. 0.02 th aulak ne. api hemoma real karaddi loku ganan daanne nehene. eka nisa real karanna wenne oya lot size walin. eka nisa demo eketh ewa karapan.

    puluwan tharam SL / TP daanna purudu weyan. sure trade setup ekak thiyenawanam SL/TP daala trade eka open karala aathal eke wena wedak karagena inna thiyenne.