forex එපාම උනා මචන්. හැබැයි මේ දවස්වල GB අරන් දාන එක හොඳයි. මම shares trading වලටම මාරු උනා මචන්. හැමෝම හොඳින් trade කරගෙන යන්න. goodluck. bye.................................................![]()
මොකක්ද මචන් ඒ කුනුහරුපේ තේරුම

මොකක්ද මචන් ඒ කුනුහරුපේ තේරුම![]()
මොකෝ මචං උනේ...
Always keep in mind MOST traders loose ALL their money, while SOME others don't.

shares එකයි මේකයි දෙකම touch ඉන්න ගියාම එපා වෙනව බන්. මට මාර ඔලුවෙ කැක්කුමයි. stress එක මාරම වැඩි. අනික shares වගෙ නෙමි forex කියන්නෙ නිතරම touch එකේම ඉන්න ඕන. එහෙම ඉන්න වෙලාවක් නෑ බන්. මොකක් හරිම සෙට් වෙනව. ඒ නිසයි sharesවලට විතරක් බැස්සෙ.![]()
shares kiyanne option trading da machan
shares එකයි මේකයි දෙකම touch ඉන්න ගියාම එපා වෙනව බන්. මට මාර ඔලුවෙ කැක්කුමයි. stress එක මාරම වැඩි. අනික shares වගෙ නෙමි forex කියන්නෙ නිතරම touch එකේම ඉන්න ඕන. එහෙම ඉන්න වෙලාවක් නෑ බන්. මොකක් හරිම සෙට් වෙනව. ඒ නිසයි sharesවලට විතරක් බැස්සෙ.![]()
Forex ගැන අපිට ලෝබ නතුව කියල දුන්නු උබට මොක කරත් අනිවා හරියන්න ඕන. උබට ජය මචන්.

මචන් මම දැනට ෆොරෙක්ස් ඩිමෝ කරනව. ලක් ෆොරෙක්ස් එකෙන් ඉගෙන ගන්නව. ඒ සයිට් එක හොඩයිද? Nord FX බ්‍රොකර් හොදයිද? ඉගෙන ගන්න හොදම ක්‍රමය මොකක්ද? lakforex eken igena gena forex karana aya innawada? (mama thama eke deposit kale ne. E hinda site eke advanced article kiyawanna be)
ah ela ela demu ne!!

මමත් කාලයක් Forex කර රෑ දවල් නොබල රු 50,000 විතර කෙල වෙනකන් හැබැයි 50000 අවුරුදු දෙකක් විතර ඇද්ද වෙලාවකට එනව ආසාවෙ බැ එක දවසක් ඩොලර් 45 ක් විතර තිබ්බ එකවුන්ට් එක ඩොලර් 248 කට නැග්ග ඒකෙ ඩොලර් 200 ක් විඩරෝ කලා ඊලග සතියෙ ඉතිරි 48 ට කෙලවුන් විඩ්රෝ කරපු එකෙන් අය 50 ක් දැම්ම ඒකත් මාස 2-3 බම්ප් වෙවී තිබ්බ ඉතිරි 150 ත් අය දැම්ම අන්තිම මොහොත වෙනකම්ම බලාපොරොත්තු අත ඇරියෙ නෑ ඒත් එක මූසල සිකුරාදාවක ට්‍රේඩ් ක්ලෝස් නොකර බලාපොරොත්තු පොදි බැදගෙන සති අන්තය ගත කලා සදුද බලද්දි මගේ තිබ්බ අන්තිම පිච්චියටම කෙලවිලා ඒත් නැවැත්තුවේ නෑ තාමත් ඩිමෝ දාගෙන කරනව ඒකෙන් සෑහෙන සතුටක් ලබනව![]()

ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද?
I use Synergy Pro TDI
Stochastic
Moving Averages
Divergence
![]()
ado pattane ban. eka trade ekak wath loss nehe kiyanne supiri. umba SL daanne nehe neda? Trade eka loss peththata yanawa nam mokada karanne? Time frame eka mokakda trade karana?
ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද?
I use Synergy Pro TDI
Stochastic
Moving Averages
Divergence
Nordfx hndada macho. Man idea karanne $ 100k wage danna. Poddak igena gattata passe wadi karanna. All forex eke tiyena widiyata karama harida macho. Waddo udawwak karannako