forex වලින් ගොඩ යන්න...............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Forex thread ekak wath dan update wenne ne. Unandu aya adui wage. :no:
    Kohoma hari katta kaala igena gattoth thamantane. :yes:

    machanla.... danna kenek kiyanawada, PROFIT walata watenne, "Commision" & "Swap" adu welada? ehema nathnam eka kapa ganne passeda?

    Tickmill wala commision eka tikak wadi nadda? Eka levarege eka anuwa wenas wenawada?

    Me dawas deke karapu Scalping.(Demo)

    commi swap adu wenawa. net eke search karala reviews balala kamathi broker kenek set karaganin mcn.

    මම තාම demo උදවු කරන්න
    දැන් මචං මම buy order එකක් දැම්මා . කලින් මිනිත්තු 15 වේ candel එක කොළ . එතකොට දාන්නේ buy order නේ . ඊටපස්සේ හැදෙන එක red උනාමනේ close කරන්නේ . ඊළඟ candel දෙක තුනක් red උනා (1කක් ද කොහෙද කොළ candel එකකුත් තිබ්බද කොහෙද ) but මට close කරන්ඩ බැරි උනා . ඊළඟ එක red එක ඉවර උන ගමන් close කලා . එතකොට trade එක loss . ඇයි එහෙම වෙන්නේ

    mokakda bn oya trade kirima? ube demo eke trade ekak open karala pic ekak dapn. trade eka open kala ekata hethuwath dapan mcn.
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    mama real account ekakin karanne.. mulin lost una tikak.. dan mama magema kiyala strategy ekakin wadee karagena yanne.. dan nam profit ekak enawa hamadaama wage.. mama risk eka wadiyen gannawa.. but saahena welawak trade eka daala thiyenawa.. :yes:

    forex2.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mama real account ekakin karanne.. mulin lost una tikak.. dan mama magema kiyala strategy ekakin wadee karagena yanne.. dan nam profit ekak enawa hamadaama wage.. mama risk eka wadiyen gannawa.. but saahena welawak trade eka daala thiyenawa.. :yes:

    mcn me h4 chart eke uba buy ekak dala thiyenne mona hethuwak nisada?
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    mcn me h4 chart eke uba buy ekak dala thiyenne mona hethuwak nisada?

    mama kalin sell ekak daala thibuna.. eeken thamai anthima $5 aawe.. eetapasse thawath tikak pahalata yanakan idala thamai mama buy ekak damme.. mokada market eka wenas wena widiha kaatawath hariyatama guess karanna baa.. but market eka daily ehaa mehaa wena range ekak thiyenawa.. eeka balala thamai mama digatama profit ekak gaththe.. loku risk ekak gannawa mama.. but iwaseema thiyaagena thamai mama wadeee karanne..:yes:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    market ekak normally ehaa mehaa yana range eka wenas wenne kalathurakin.. mama hamawelema a range eka balala thamai stop loss eka daanne.. ethakota loss wena paththata chart eka move unath aaye anith paththata harila enna thiyena chance eka wadie.. eeka thamai mama use karana strategy eka.. mama dawasata trades 1k hari 2k hari thamai daanne nam.. 5$ - 15$ wage aawa mae tikee..
     
    aduma gane ube chart eke thiyena MA eka dihawath balanne nadda bn? ane manda ube kamaththak.:rolleyes:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28

    aduma gane ube chart eke thiyena MA eka dihawath balanne nadda bn? ane manda ube kamaththak.:rolleyes:

    Market eka saahena pahalata awa eka paara.. eeka nisa aaye eeka thawath pahalata enawata wada udata yanna thiyena probability eka wadie kiyala hithuna range eka dihaa baluwama.. monday dihaawata update ekak dennam daapu trade ekata mokada une kiyala..:cool:
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    6c79c18b030e35c3808ae1ab33e8e44e.jpg

    20a17e016fb9d731dbcb134e67c943da.jpg

    01 රුපයේ පළමුවැනි කොටසින් Hammer candlestick ඇතිවෙන අවස්ථාවක් පෙන්නුම් කර ඇත.

    මෙහිදී Market එකේ සිටින Sellers විසින්Market price එක පහලට අරගෙන යන්න ලොකු උත්සහයක් යොදනවා,

    එය අපිට පෙන්නුම් කරනවා Hammer candlestick එකෙහි පවතින Long Lower shadow එක මගින් නමුත් මොකද වෙලා තියෙන්නේ Market එකේ ඉන්න Sellers ලා ප්‍රමාණයට වඩා Market එක තුල දැන් Buyers ලා බලවත් වෙලා ඉන්නවා .එයාල දැන් market එක උඩට ගන්න තමයි දගලන්නේ.සහ දැන් Sellers ලා දන්නවා Market එක උඩට යන්න තමයි දගලන්නේ කියලා එහෙම උනාම Sellers ලා ඔව්න්ගේ Profit Book කරගන්නවා.

    ඉතින් Buyers ලගේ ඒ උත්සාහය සාර්ථක වෙලාcandlestick එක close වෙලා තියෙන්නේ Candlestick open price එක ආසන්නව හෝ ඊට වඩා වැඩියෙන් වේ.

    හරි දැන් මේ වගේ එකක් දැකපු ගමන් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව trade එකක් දානවද? එහෙම කරන්නේ නැහැ.ඒ සදහා අපි තව ගොඩක් දේවල් බලලා නිවැරදිව අදහසක් අරගෙනTrade එකක් Profit කරන්න තියන සම්භාවිතාව වැඩි කරගෙන තමයි Trade එකක් යොදන්න ඕන.

    උදාහරණයක් විදියට මේ ආකාරයේ Hammer candlestick එකක් හොද support Level එකක් ආසන්නයේ ඇති වෙනවනම්,හෝ හොද ෆිබ්බොනච්චි Level ex: 61.8% ,38.2% එකක් ලග ඇති වෙලා තියෙනවනම් හෝ, Trend line එකක් ස්පර්ෂ කරලා ඇති වෙලා තියනවනම් මෙම Theory නිවැරදිව ක්‍රියාත්මක වීමේ සම්බවිතාවය ඉතාම වැඩිය.

    Trade එකක් යොදන්න පෙර බලන්න මේ ඉහත කී එවයින් කියක් තෘප්ත වෙනවද කියලා.එකට වඩා වැඩි ගණනක් තෘප්තවෙලා තියෙනවනම් Trade profit වීමේ සම්බවිතාවය වැඩිය.

    ෆිබ්බොනච්චි Level ex: 61.8% ,38.2% kiyanne mokakda ban?
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    මම තාම demo උදවු කරන්න

    දැන් මචං මම buy order එකක් දැම්මා . කලින් මිනිත්තු 15 වේ candel එක කොළ . එතකොට දාන්නේ buy order නේ . ඊටපස්සේ හැදෙන එක red උනාමනේ close කරන්නේ . ඊළඟ candel දෙක තුනක් red උනා (1කක් ද කොහෙද කොළ candel එකකුත් තිබ්බද කොහෙද ) but මට close කරන්ඩ බැරි උනා . ඊළඟ එක red එක ඉවර උන ගමන් close කලා . එතකොට trade එක loss . ඇයි එහෙම වෙන්නේ

    2w7mfsj.jpg

    මචන් උබ ට්‍රෙඩ් එක ඔපන් කරල තියෙන්නෙ 1.08953 ට බයි එකක් දැම්මම උබ ගත්ත ගානට වඩා මිල ඉහල යන්ඩ ඕනෙ. උබ ඔය ට්‍රෙඩ් එක ක්ලොස් කරල තියෙන්නෙ 1.08798 උබ ගත්ත ගානට වඩා පිප්ස් 15ක් විතර පහලට ගිහින් තියෙයි. එතකොට කොහොමද බන් ලාබයක් එන්නෙ ?

    අනික බන් කොල කැන්ඩල් ආවම බයි රතු අවම සෙල් කියල විතරක් දැනන් ට්‍රෙඩ් කරන්ඩ බැ මචන්.
     
    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    ban Account 1kak open karnna english translate karapu ID card 1kak illanavane.KOhomada ID eka english valata translate kara ganne kiyapallako?
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ban Account 1kak open karnna english translate karapu ID card 1kak illanavane.KOhomada ID eka english valata translate kara ganne kiyapallako?

    translators la innawa mcn. uba inna paththe hoyala balpn poddak. net search karala balanna puluwan official aya innawa.

    Thank you machan.. mama video ekakuth baluwa mokakda mae scean eka kiyala..:cool:
    ela ela..........:cool:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    audusd w1 chart.

    rathu patin pennala thiyena candle eka spining top kiyala kiyanawa. down trend ekak kiyalayi kiyanne ethanadi. next week blamu.

    audusd-w1-tickmill-ltd.jpg