forex වලින් ගොඩ යන්න...............

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Mae strategies okkama use karala wadee kaloth kohomada machan? trade ekak daanne,

    Moving Average
    Parabolic SAR
    MACD
    ADX

    okkama tika balala..

    TuWZ7.jpg

    Mulinma Heiken Ashi chart ekath wenama open karala baluwoth narakama naa.. eeken apita clearly baluwaki market eka yanne kohomada kiyala.. bearish or bullish..

    67SoR.jpg

    mae okkama balala trade ekak dammoth nam 80%k withara wadee goda.. but waradunath baya wenna deyak nathi wenna Hedge karannna.. mae video ekee hedge karana widiya thiyenawa.. kalin yaluwek mae URL eka daala thibuna elakiriye.. :cool:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    මට මේක කියල දියං. දන්නෙ නැති නිසයි අහන්නෙ ? :)
    ෆොරෙක්ස් කරල අපි හම්බකරන්නෙ ලාභයක්ද ?
    නැත්තං අනුන්ගෙ සල්ලිද ?

    ෆොරෙක්ස් වෙළඳාමෙදි ඉපයීමක් වෙනවද ?
    ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනසින් නම් ලාභයක් හොයන්ඩ පුලුවන් බැංකු වලට.. මොකද උං අපිට දෙන්නෙ, අපෙන් ගන්න ගානට වඩා වැඩියෙන්.. එහෙම දෙයක්ද මෙතනත් වෙන්නෙ ?

    නැත්තං ෆොරෙක්ස් වලදි අපිට හම්බෙන්නෙ අනුන්ගෙ සල්ලිද :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163

    මම ළඟ 100$ තිනවා. $ එකක් දීල Euro 0.8 ක් ගන්න පුළුවන්. Buy order එකකදී වෙන්නේ මම ළඟ තීන 100$ වලින් Euro 0.8*100 = 80 ක් buy කරනව, price වැඩි උනාම විකුණනවා. Sell order එකකදී වෙන්නේ අපි broker ළග තීන pair සෙල්ල කරන එක

    • Like
    Reactions: AnuradhaRa

    3.jpg

    dd_and_ndd.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113

    මම ළඟ 100$ තිනවා. $ එකක් දීල Euro 0.8 ක් ගන්න පුළුවන්. Buy order එකකදී වෙන්නේ මම ළඟ තීන 100$ වලින් Euro 0.8*100 = 80 ක් buy කරනව, price වැඩි උනාම විකුණනවා. Sell order එකකදී වෙන්නේ අපි broker ළග තීන pair සෙල්ල කරන එක

    රෙප් 10+ :)
     
    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මට මේක කියල දියං. දන්නෙ නැති නිසයි අහන්නෙ ? :)
    ෆොරෙක්ස් කරල අපි හම්බකරන්නෙ ලාභයක්ද ?
    නැත්තං අනුන්ගෙ සල්ලිද ?

    ෆොරෙක්ස් වෙළඳාමෙදි ඉපයීමක් වෙනවද ?
    ගැනුම් මිල හා විකුණුම් මිල අතර වෙනසින් නම් ලාභයක් හොයන්ඩ පුලුවන් බැංකු වලට.. මොකද උං අපිට දෙන්නෙ, අපෙන් ගන්න ගානට වඩා වැඩියෙන්.. එහෙම දෙයක්ද මෙතනත් වෙන්නෙ ?

    නැත්තං ෆොරෙක්ස් වලදි අපිට හම්බෙන්නෙ අනුන්ගෙ සල්ලිද :confused:

    ඉස්සරහට currncy pair එකක වටිනාකම වැඩි වෙයි කියලා හිතලා අපි currncy pair එකක් දැන් BUY කරනවා කියලා හිතමු (BUY Trade එකක් දානවා ). හිතුවා වගේම වැඩි උනාම අපි ඒ trade එක close කරනවා... එතැනදී වෙන්නේ අඩුවට ගත්තු currncy pair එක වැඩි ගානකට විකුණන එක.

    ඉස්සරහට currncy pair එකක වටිනාකම අඩු වෙයි කියලා හිතලා අපි currncy pair එකක් ගන්න අපේ සල්ලි දැන් වටිනාකමට හරියන්න ගෙවලා Booking එකක් කරනවා(SELL Trade එකක් දානවා ). එතකොටම අපේ broker කරන්නේ ඒ ගානට ගන්න කැමති අයට විකුණලා දාන එක... හිතුවා වගේම අඩු උනාම අපි ඒ trade එක close කරනවා... එතැනදී වෙන්නේ වැඩි ගානකට SELL කරපු currncy pair එක අඩු ගානකට ගන්න එක.

    SELL කරන එක ටිකක් විස්තර කරන්න අමාරුයි.. මේ මම හිතන විදිය.. තව ටිකක් හොදට මේක කවුරු හරි පැහැදිලි කරන්න..

    banks කරන්නෙත් අනුන්ගේ සල්ලි ගන්න එකයි , අනුන්ට සල්ලි දෙන එකයි තමයි.. :D
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ela ela.:yes::yes:
    me sathiye moko wenne???
    balamu mcn :cool:

    Mae strategies okkama use karala wadee kaloth kohomada machan? trade ekak daanne,
    Moving Average
    Parabolic SAR
    MACD
    ADX

    okkama tika balala..
    Mulinma Heiken Ashi chart ekath wenama open karala baluwoth narakama naa.. eeken apita clearly baluwaki market eka yanne kohomada kiyala.. bearish or bullish..
    mae okkama balala trade ekak dammoth nam 80%k withara wadee goda.. but waradunath baya wenna deyak nathi wenna Hedge karannna.. mae video ekee hedge karana widiya thiyenawa.. kalin yaluwek mae URL eka daala thibuna elakiriye.. :cool:
    mcn indi wala kiyana vidiyata karala balnna. kamathi onama vidiyak hodata therum aran karana ekayi wadagath. :yes:

    machan dan AUDNZD H4 chart eke Engulfing ekak hedila thiyenawa neda? Umbe adahasa mokakda eka gena?
    mama sell order ekakuth damma. eke SL/TP gena umbe adahasa mokakda?
    sel thama. math danne oya tp sl thama mcn.

    Patta sell akak yai wage ban...
    :yes:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    යුරෝ එක ඩොලර් එකට සාපේක්ෂව බැහැගෙන බැහැගෙන යනවෝ...
    1.12164 දි සෙල් කළානං, පිප්ස් කීයක්ද දැං ? :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,018
    1
    43,428
    113
    යුරෝ එක දිගටම වැඩි වුණා.. ඊයෙ ඉඳන් තමා අඩු වෙන්ඩ ගත්තෙ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    යුරෝ එක ඩොලර් එකට සාපේක්ෂව බැහැගෙන බැහැගෙන යනවෝ...
    1.12164 දි සෙල් කළානං, පිප්ස් කීයක්ද දැං ? :rolleyes:

    1.11791 n adu kapn mcn ikmanata. :yes: