forex වලින් ගොඩ යන්න...............

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මට forex trading වල Hedging කරන්න ඕනි පහල පෙන්නලා තියෙන උදාහරණයේ විදියට...

    උදා:

    අංක 1 දාලා තියෙන්නේ මම buy order එකක් දානවා 1.1300 දී.
    අංක 2 දාලා තියෙන්නේ මම sell order එකක් දානවා 1.1290 දී.
    අංක 3 දාලා තියෙන්නේ මම buy order එකක් දානවා 1.1300 දී.
    අංක 4 දාලා තියෙන්නේ මම sell order එකක් දානවා 1.1290 දී.
    අංක 5 දාලා තියෙන්නේ මම buy order එකක් දානවා 1.1300 දී.

    දැන් මට මේකට pending orders දාන්න පුළුවන්.. එත් මට ඕනි මේ අංක වල පිළිවෙලට orders OPEN wenna.. නැත්නම් නිකන් pending orders දැම්මොත් 1.1300 ට ආපු ගමන් එක පාරම buy orders 3ක් open වෙයි, 1.1290 ට ආපු ගමන් එක පාරම sell orders 2ක් open වෙයි. කොහොමද මේ වැඩේ කරන්නේ? HELP එකක් ඕනි..

    market price එක එහෙ මෙහෙ වෙන එක තමයි blue colour line එකෙන් මම පෙන්නුවේ....

    7PWAH.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH

    ඔය විදියට කරන්නනම් අමාරු වෙයි මචන්. දන්න තරමින් ඕක කරන්න බෑ. EA හැදුවත් ඔය විදියට සෙට් කරන්න පුලුවන්ද දන්නෙ නෑ බන්. දන්න එකෙක් ඉන්නවනම් කියල දෙයි මචන්.:yes:
     
    Last edited:
    Oct 31, 2012
    535
    31
    0
    ඉස්සරහට currncy pair එකක වටිනාකම වැඩි වෙයි කියලා හිතලා අපි currncy pair එකක් දැන් BUY කරනවා කියලා හිතමු (BUY Trade එකක් දානවා ). හිතුවා වගේම වැඩි උනාම අපි ඒ trade එක close කරනවා... එතැනදී වෙන්නේ අඩුවට ගත්තු currncy pair එක වැඩි ගානකට විකුණන එක.

    ඉස්සරහට currncy pair එකක වටිනාකම අඩු වෙයි කියලා හිතලා අපි currncy pair එකක් ගන්න අපේ සල්ලි දැන් වටිනාකමට හරියන්න ගෙවලා Booking එකක් කරනවා(SELL Trade එකක් දානවා ). එතකොටම අපේ broker කරන්නේ ඒ ගානට ගන්න කැමති අයට විකුණලා දාන එක... හිතුවා වගේම අඩු උනාම අපි ඒ trade එක close කරනවා... එතැනදී වෙන්නේ වැඩි ගානකට SELL කරපු currncy pair එක අඩු ගානකට ගන්න එක.

    SELL කරන එක ටිකක් විස්තර කරන්න අමාරුයි.. මේ මම හිතන විදිය.. තව ටිකක් හොදට මේක කවුරු හරි පැහැදිලි කරන්න..

    banks කරන්නෙත් අනුන්ගේ සල්ලි ගන්න එකයි , අනුන්ට සල්ලි දෙන එකයි තමයි.. :D

    Sell karanakota wennne currency pair eke quote currency eke units pramanayak gannawa base currency deela. (Base/Quote= EUR/USD) Buying waladi vice versa