forex වලින් ගොඩ යන්න...............

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Brexit වලින් පස්සෙ Forex උනන්දුව අඩුයි වගේ. කෞරුවත් නෑ.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    BUY "AUD/NZD" 1.04344

    Dammama Buy karanna.

    f3gs91.jpg

    (අලුත් අයට පොඩි Motivation එකක් එන්න දැම්මෙ. ලොකු කමකට නෙමෙයි)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Forex Price Action Scalping thamai method eka
    (Broker - IC Markets)
    ECN Ctrader platform

    phone eken gatta screen shot ekak
    Full_Size_Render.jpg

    එල මචන්
    මමත් මුලින්ම Scalping තමයි කලේ. ටික කාලයක් කraන් යමන්කො, උබට තෙර්යි මචන්. ෆොරෙx ෆැක්ට්‍රි එකේ Scalping කරන උන් ටික කාලයයි. ඉන් පස්සෙ මොනා උනාද නෑ.

    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    එල මචන්
    මමත් මුලින්ම Scalping තමයි කලේ. ටික කාලයක් කraන් යමන්කො, උබට තෙර්යි මචන්. ෆොරෙx ෆැක්ට්‍රි එකේ Scalping කරන උන් ටික කාලයයි. ඉන් පස්සෙ මොනා උනාද නෑ.

    mama den 3 years wage karanawa forex, but scalping patan gatte lagadi.
    long term stocks karana gaman tamai day2day scalping karanne.
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    mama den 3 years wage karanawa forex, but scalping patan gatte lagadi.
    long term stocks karana gaman tamai day2day scalping karanne.

    අම්මෝ 3yrs. මම මේ තාම මාස 4ක් වත් නෑ බන් real පටන් අරන්. මාස 4ක්ම ඩෙමෝ කරල පටන් ගත්තෙ. උබල ෆොරෙx කාපර්ල වෙන්න ඇති. මම නම් Scalping වලට බයයි. 4H එකේ ට්‍රේඩ් එකක් දාල පැත්තකට වෙලා ඉන්නව.

    උබල දන්න අලුත් දේවල් කියල දීපන් මචන්. ප්‍රෝ ලගෙ අදහස් වටිනව
    Good Luck
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    BUY "AUD/NZD" 1.04344

    Dammama Buy karanna.

    f3gs91.jpg

    (අලුත් අයට පොඩි Motivation එකක් එන්න දැම්මෙ. ලොකු කමකට නෙමෙයි)

    uba reaL DA KARANNE?

    broker kauda?

    initial capital eka kiyada?

    biggest withdraw eka kiyada
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ෆොරෙx ඇත්තටම අමාරුයිද? මොකද්ද ඕකෙ තියන අමාරුව. Price එක යන්නෙ උඩටයි පහලටයි විතරයිනෙ. ඉතින් ඒකෙනුත් 50% යි කියමුකො. ඉතින් ඔය ඉන්ඩිකේටර්ස් වලින් අපේ පැත්තට තව 10% වැඩි කර ගන්න බැරිද? :confused:

    I use Synergy Pro TDI
    Stochastic
    Moving Averages
    Divergence

    http://i63.tinypic.com/2e1r2ww.jpg[/IMGඋ][/QUOTE]
    [SIZE="4"]උඹ හරි එකක්වත් ලොස් නෑ[/SIZE]
    [IMG]http://i66.tinypic.com/213jl82.jpg
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    manදman;20583979 said:
    uba reaL DA KARANNE?

    broker kauda?

    initial capital eka kiyada?

    biggest withdraw eka kiyada

    Tickmill Broker mcn,
    patan gaththe $150 patan aran thawama masa 3-4k withara. Withdraw karanne ne $3000 wenakan. $3000 unama Lot 1n Trade karanna hithan innne. hiinayak witharak weida dhanne ne ithin. Forex lokuwata shuwar karanna be ban. Apita experience ekath aduine.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    HotForex එකේ $225 ක් තියෙනවා Trade කරල හොයපු. :yes::yes::yes:

    ඒක ගන්ට ගියාම සල්ලි දාපු ක්‍රඩිට් කාඩ් එකටමලු සල්ලි ගන්ට පුලුවන්... :oo::oo::oo:

    ඒත් එ කාඩ් එක දැන් නැහැ .. :sorry::sorry::sorry:

    මේක ගන්ට වෙන විදියක් නැද්ද ... :confused::confused::confused:
     
    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    HotForex එකේ $225 ක් තියෙනවා Trade කරල හොයපු. :yes::yes::yes:

    ඒක ගන්ට ගියාම සල්ලි දාපු ක්‍රඩිට් කාඩ් එකටමලු සල්ලි ගන්ට පුලුවන්... :oo::oo::oo:

    ඒත් එ කාඩ් එක දැන් නැහැ .. :sorry::sorry::sorry:

    මේක ගන්ට වෙන විදියක් නැද්ද ... :confused::confused::confused:

    ei uba ehama deposite kare skrill ekata card eka add karala skrill haraha danna tibbane ban..deposit karapu method ekata thama withdraw karannada denne ban ona ekak ehamai. ads click karana site ekaka unat ehama thama
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    manදman;20599364 said:
    ei uba ehama deposite kare skrill ekata card eka add karala skrill haraha danna tibbane ban..deposit karapu method ekata thama withdraw karannada denne ban ona ekak ehamai. ads click karana site ekaka unat ehama thama

    e kiyanne e salli ganta baha kiyalada ..??