FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද?
මම FOREX දන්නෙ නෑ. ඒත් මේකෙ තියෙන ත්රෙඩ් කියවල සහ නෙට් එක අනුව අපි කරන්නෙ අපි සල්ලි දාල අඩුවට $ හරි මොනා හරි සල්ලි අරගෙන ඒකෙ ගාන වැඩි වුනහම විකුනනව වගෙ වැඩක් නේද.
මගේ ප්රශ්නෙ තියෙන්නෙ අපි ලාභෙ විදිහට ගන්නෙ කවුරු දාපු සල්ලිද?
කාගෙ හරි ලොස් වීමක්ද?
අපි 4 දෙනෙක් FOREX කලොත් දෙන්නෙක්ට ප්රොෆිට් ආවොත් අනිත් දෙන්න ලොස් වෙනවද?
නැතිනම් 4 දෙනාටම ප්රොෆිට් ගන්න පුලුවන්ද?
දැන් ස්ටොක් මාර්කට් එකේ නම් වෙන්නෙ අපි අඩුවට අරගෙන වැඩි වුනහ දෙනව. වැඩි වුනත් ගන්න කට්ටිය ඉන්නව. එහෙම නැත්නම් කම්පනි එකේ ලාභෙ එනව. FOREX එකත් ඒ වගේමද.
FOREX සහ ස්ටොක් මාර්කට් දෙකම ඉගෙනගෙන රු ලක්ශ එකකින් සල්ලි හොයන්න කියල කරනව නම් දෙකෙන් හොන්දම එක මොකක්ද?
Pls HELPPPP

Last edited:

.දකින දකින තැන ඌව පතුරු ගහනවා

.යකෝ තරහ මරහ අමතක කරපන් එන අවුරුද්දෙවත්.එලකිරියෙ ගොඩක් එව්න් කියනවන්ම් ඌ ලුක්ස්මන් නෙමෙ කියල තවමොනාද.ඌ එහෙම දෙයක් කලානම් ඌට රිටන් එක හම්බෙයි.