FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    FOREX වලින් සල්ලි එන්නෙ කොහොමද?

    මම FOREX දන්නෙ නෑ. ඒත් මේකෙ තියෙන ත්‍රෙඩ් කියවල සහ නෙට් එක අනුව අපි කරන්නෙ අපි සල්ලි දාල අඩුවට $ හරි මොනා හරි සල්ලි අරගෙන ඒකෙ ගාන වැඩි වුනහම විකුනනව වගෙ වැඩක් නේද.

    මගේ ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ලාභෙ විදිහට ගන්නෙ කවුරු දාපු සල්ලිද?
    කාගෙ හරි ලොස් වීමක්ද?
    අපි 4 දෙනෙක් FOREX කලොත් දෙන්නෙක්ට ප්‍රොෆිට් ආවොත් අනිත් දෙන්න ලොස් වෙනවද?
    නැතිනම් 4 දෙනාටම ප්‍රොෆිට් ගන්න පුලුවන්ද?

    දැන් ස්ටොක් මාර්කට් එකේ නම් වෙන්නෙ අපි අඩුවට අරගෙන වැඩි වුනහ දෙනව. වැඩි වුනත් ගන්න කට්ටිය ඉන්නව. එහෙම නැත්නම් කම්පනි එකේ ලාභෙ එනව. FOREX එකත් ඒ වගේමද.

    FOREX සහ ස්ටොක් මාර්කට් දෙකම ඉගෙනගෙන රු ලක්ශ එකකින් සල්ලි හොයන්න කියල කරනව නම් දෙකෙන් හොන්දම එක මොකක්ද?

    Pls HELPPPP
     
    Last edited:
    • Like
    Reactions: erozan

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    1)Forex Market එකේ හුවමාරු ‌වෙන සල්ලි.හිතහං උඹ EUR/USD කියන Currency Pair එකෙන් ඒ කියන්නෙ Usd එකක මිල EUR වලින් Trade EUR එකක මිල 1.1231 Usd ක් කියල...දැන් උඹ දානව Sell Trade එකක්...දැන් අර Chart එකේ මිල පහළ යනව...දැන් උඹට ලාභ ලැබෙනවා...මිල උඩට ගියොත් (ආයෙ පහළට එන්නෙ නැතුව ‌ගොඩක් උඩට ගියොත්) ‌සොරි.‌කොම්...අත රිදෙනව ටයිප් කරල...වැඩි විස්තර ඔිනෙ වුණොත් PM එකක් දාපං.‍

    2)‌මො‌ළේ පාවිච්චි කරල හරියට ඉවසීමෙන් Trade කළොත් 4‌ ‌‌දෙනාටම Profit.

    3)ඔවි බන් හැබැයි Forex $1කින් ඒ කියන්නෙ රු.183 කින් පටන් ගන්න පුළුවන්.

    4)Forex ‌හොදයි බන්.ස්ටොක් ටිකක් විතර කරදරයි...
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    1)Forex Market එකේ හුවමාරු ‌වෙන සල්ලි.හිතහං උඹ EUR/USD කියන Currency Pair එකෙන් ඒ කියන්නෙ Usd එකක මිල EUR වලින් Trade EUR එකක මිල 1.1231 Usd ක් කියල...දැන් උඹ දානව Sell Trade එකක්...දැන් අර Chart එකේ මිල පහළ යනව...දැන් උඹට ලාභ ලැබෙනවා...මිල උඩට ගියොත් (ආයෙ පහළට එන්නෙ නැතුව ‌ගොඩක් උඩට ගියොත්) ‌සොරි.‌කොම්...අත රිදෙනව ටයිප් කරල...වැඩි විස්තර ඔිනෙ වුණොත් PM එකක් දාපං.‍ OK.

    2)‌මො‌ළේ පාවිච්චි කරල හරියට ඉවසීමෙන් Trade කළොත් 4‌ ‌‌දෙනාටම Profit.

    3)ඔවි බන් හැබැයි Forex $1කින් ඒ කියන්නෙ රු.183 කින් පටන් ගන්න පුළුවන්. OK

    4)Forex ‌හොදයි බන්.ස්ටොක් ටිකක් විතර කරදරයි...
    TNX

    2)‌මො‌ළේ පාවිච්චි කරල හරියට ඉවසීමෙන් Trade කළොත් 4‌ ‌‌දෙනාටම Profit. - එතකොට 4 දෙනාටම ලාභ එන්න නම් කීය වුනත් කමක් නෑ (වැඩිවුනත්) මට ඕන නිසා මම ගන්නව කියල කියල වැඩි මිලට ගන්න කවුරුහරි නිසාද?

    තෑන්ක්ස් මචන්
    its very informative for me...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සල්ලි හොයන්ඩ ලේසිම ක්‍රමේ තමයි ලින්ඩගෙ ක්‍රමේ..

    ෆේක් එකක් හදාගත්ත,
    ෆොරෙක්ස් දන්නව කියල රැගුව,
    කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්ත,
    සිග්නල් රෙපරල් වගේ ක්‍රම වලින් ඩොලර් 10-20 කොටා ගත්ත.. :yes::yes:
     
    • Like
    Reactions: Rightdistributors

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    සල්ලි හොයන්ඩ ලේසිම ක්‍රමේ තමයි ලින්ඩගෙ ක්‍රමේ..

    ෆේක් එකක් හදාගත්ත,
    ෆොරෙක්ස් දන්නව කියල රැගුව,
    කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්ත,
    සිග්නල් රෙපරල් වගේ ක්‍රම වලින් ඩොලර් 10-20 කොටා ගත්ත.. :yes::yes:

    Tnx,
    Copy Trading kiyanne eka neda.
    Ara {Do Not Invest} kiyanne.....................
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    මම FOREX දන්නෙ නෑ. ඒත් මේකෙ තියෙන ත්‍රෙඩ් කියවල සහ නෙට් එක අනුව අපි කරන්නෙ අපි සල්ලි දාල අඩුවට $ හරි මොනා හරි සල්ලි අරගෙන ඒකෙ ගාන වැඩි වුනහම විකුනනව වගෙ වැඩක් නේද.

    මගේ ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ලාභෙ විදිහට ගන්නෙ කවුරු දාපු සල්ලිද?
    කාගෙ හරි ලොස් වීමක්ද?
    අපි 4 දෙනෙක් FOREX කලොත් දෙන්නෙක්ට ප්‍රොෆිට් ආවොත් අනිත් දෙන්න ලොස් වෙනවද?
    නැතිනම් 4 දෙනාටම ප්‍රොෆිට් ගන්න පුලුවන්ද?

    දැන් ස්ටොක් මාර්කට් එකේ නම් වෙන්නෙ අපි අඩුවට අරගෙන වැඩි වුනහ දෙනව. වැඩි වුනත් ගන්න කට්ටිය ඉන්නව. එහෙම නැත්නම් කම්පනි එකේ ලාභෙ එනව. FOREX එකත් ඒ වගේමද.

    FOREX සහ ස්ටොක් මාර්කට් දෙකම ඉගෙනගෙන රු ලක්ශ එකකින් සල්ලි හොයන්න කියල කරනව නම් දෙකෙන් හොන්දම එක මොකක්ද?

    Pls HELPPPP

    mcn okien forex labai, habai kiyatawath uba sali wena ekka ku gawa invest karala sali hoyana yanna epa. ubama trade dala profit ganna balapan. forex gana or stock market gana mula idala iganna ganna. ita passa real money dala trade karanna.
     
    • Like
    Reactions: Rightdistributors

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Tnx,
    Copy Trading kiyanne eka neda.
    Ara {Do Not Invest} kiyanne.....................

    ෆොරෙක් කියන්නෙ බන් හොරුන්ගෙ විමානයක්, ඉගෙන ගන්ඩ ඔනෙ නම් පිටරට සයිට් පාවිච්චි කරපන්, අරක මේක දන්නව කියල රගන ''ලින්ඩ වගේ හොරුන්ට'' නම් රැවටෙන්ඩ එපා..
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28
    සල්ලි හොයන්ඩ ලේසිම ක්‍රමේ තමයි ලින්ඩගෙ ක්‍රමේ..

    ෆේක් එකක් හදාගත්ත,
    ෆොරෙක්ස් දන්නව කියල රැගුව,
    කොල්ලො කුරුට්ටො ටිකක් අල්ල ගත්ත,
    සිග්නල් රෙපරල් වගේ ක්‍රම වලින් ඩොලර් 10-20 කොටා ගත්ත.. :yes::yes:
    වෛරයක්ද බොල:rofl:.දකින දකින තැන ඌව පතුරු ගහනවා:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    වෛරයක්ද බොල:rofl:.දකින දකින තැන ඌව පතුරු ගහනවා:lol:

    ''ලින්ඩ වගේ හොරු'' ගැන ගැන හැමෝම දැනුවත් කරගන්ඩ ඔනෙ බන් නැත්තන් අහිසකයො රැවටෙනව.. :yes::yes:
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    ෆොරෙක් කියන්නෙ බන් හොරුන්ගෙ විමානයක්, ඉගෙන ගන්ඩ ඔනෙ නම් පිටරට සයිට් පාවිච්චි කරපන්, අරක මේක දන්නව කියල රගන ''ලින්ඩ වගේ හොරුන්ට'' නම් රැවටෙන්ඩ එපා..

    මූ මැරුනත් අරුව හොයගෙන යන සින් එකක් තියෙන්නෙ.:P.යකෝ තරහ මරහ අමතක කරපන් එන අවුරුද්දෙවත්.එලකිරියෙ ගොඩක් එව්න් කියනවන්ම් ඌ ලුක්ස්මන් නෙමෙ කියල තවමොනාද.ඌ එහෙම දෙයක් කලානම් ඌට රිටන් එක හම්බෙයි.:yes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA

    මගේ ප්‍රශ්නෙ තියෙන්නෙ අපි ලාභෙ විදිහට ගන්නෙ කවුරු දාපු සල්ලිද?
    කාගෙ හරි ලොස් වීමක්ද?
    අපි 4 දෙනෙක් FOREX කලොත් දෙන්නෙක්ට ප්‍රොෆිට් ආවොත් අනිත් දෙන්න ලොස් වෙනවද?
    නැතිනම් 4 දෙනාටම ප්‍රොෆිට් ගන්න පුලුවන්ද?
    කෙනෙක්ගේ ලොස් එකක් තමා තව කෙනෙක්ගේ ප්රෝෆිට් එකක් වෙන්නේ
    හතර දෙනා විතරක් forex කරනවා නම් හතර දෙනාටම ප්රෝෆිට් කරන්ඩ බැ
    මොකද මම විකුණන එක ගන්ඩ කෙනෙක් ඉන්ඩ ඕන වගේම
    මට ගන්ඩ විකුණන කෙනෙක් ඉන්ඩත් ඕන
     
    sinibatta

    Active member
  • Nov 25, 2018
    370
    100
    43
    කෝපිකඩේ
    කෙනෙක්ගේ ලොස් එකක් තමා තව කෙනෙක්ගේ ප්රෝෆිට් එකක් වෙන්නේ
    හතර දෙනා විතරක් forex කරනවා නම් හතර දෙනාටම ප්රෝෆිට් කරන්ඩ බැ
    මොකද මම විකුණන එක ගන්ඩ කෙනෙක් ඉන්ඩ ඕන වගේම
    මට ගන්ඩ විකුණන කෙනෙක් ඉන්ඩත් ඕන

    එතකොට ඉස්සරම කාලේ වැඩිය කට්ටිය නැති හින්ද ෆොරෙක්ස් වල, විකුනන එකයි ගන්න එකයි ගොඩක් ස්ලොව් උනාද.අනික අනිවා යහපැත්තෙ ගන්න හෝ දෙන්න එකෙක් හිටියෙ නැත්තන් මොකො වෙන්නෙ.අනෙ මන්ද මටනම් පැටලෙනවා.මෙවා ගැන ඉගෙන ගන්න හොද සයිට් එකක් කියපන්කො babypips ගෙනම් නෑ නෙද මන් ගොඩක් එක කියවල තියනවා.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    එතකොට ඉස්සරම කාලේ වැඩිය කට්ටිය නැති හින්ද ෆොරෙක්ස් වල, විකුනන එකයි ගන්න එකයි ගොඩක් ස්ලොව් උනාද.අනික අනිවා යහපැත්තෙ ගන්න හෝ දෙන්න එකෙක් හිටියෙ නැත්තන් මොකො වෙන්නෙ.අනෙ මන්ද මටනම් පැටලෙනවා.මෙවා ගැන ඉගෙන ගන්න හොද සයිට් එකක් කියපන්කො babypips ගෙනම් නෑ නෙද මන් ගොඩක් එක කියවල තියනවා.

    :rolleyes::baffled:
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මචන් ,
    Forex ආණ්ඩ stock market කියන්න්නේ දෙකක්.

    Forex කියන්නේ සුදුවක් සහ සුදුවක් පමණි.
    උඹ අස්සයන්ට ඔට්ට්ටු අල්ලනවා වගේ තමා forex වල උඹ broker කෙනෙක් ගාව ඔට්ටු අල්ලනවා.

    නැතුව උමබ USD හෝ වෙන currency එකක් ගන්නේ නෑ.

    උම්බ broker කෙනෙක් ගාව ඔට්ටු අල්ලනවා currency pair එකක් up or down වෙනවා කියල .

    උඹ මොනාහරි buy කරොත් එකේ price eke කොච්චර down උනත් ඒක උඹ ගාව තියනවා සහ price එක minus වෙන්නේ නෑ .

    උඹ ඔට්ටු අල්ලද්දී තමා උඹට මුකුත් නැතිවෙන්නේ සහ minus value උනත් වෙන්නේ.

    ------------------------
    broker ගාව ඔට්ටු අල්ලදී හතර දෙනෙක් ඔට්ටු ඇල්ලුවොත් 4 දෙනාම දිනන්ඩ පුළුවන්. broker වෙන ඔට්ටු වලින් සහ broker fee වලින් lost eke profit කරගන්නවා. broker හැමදාම දිනුම්. මොකද forex වලින් 90% ක් පරදිනවා.

    --------------------------

    stock market එකේදී උඹ ගන්න shares උඹ ගාවා තියනව. එකේ price එක up down මොකක් උනත්. හරියට වහනයක් ගත්තා වගේ. හැබය් stock market එකෙත් ගොඩක් සුදුවක ලක්ෂණ තියනවා.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,832
    3,858
    113
    USA
    එතකොට ඉස්සරම කාලේ වැඩිය කට්ටිය නැති හින්ද ෆොරෙක්ස් වල, විකුනන එකයි ගන්න එකයි ගොඩක් ස්ලොව් උනාද.අනික අනිවා යහපැත්තෙ ගන්න හෝ දෙන්න එකෙක් හිටියෙ නැත්තන් මොකො වෙන්නෙ.අනෙ මන්ද මටනම් පැටලෙනවා.මෙවා ගැන ඉගෙන ගන්න හොද සයිට් එකක් කියපන්කො babypips ගෙනම් නෑ නෙද මන් ගොඩක් එක කියවල තියනවා.
    forex daily volume ට්‍රිලියන 5 කට වැඩියි එතකොට බන් හැම වෙලේම බයි සෙල් දෙකටම ඕන වෙලාවක කට්ටිය ඉන්නවා.
    මුල්ම කාලේ එහෙම තියන්ඩ ඇති ඉතින් ඕක අද ඊයේ පටන් ගත්ත එකක් නෙවෙයි නේ
    babypips හොදයි forum නම් forex factory
    බේසික් නම් මම මේකේ ශෙයා කරලා ඇති PDF එකක්

    average-daily-trading-volume-2.png