Forex වල ප්‍රොෆිට් ගන්නෙ කොහොම

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    Forex වල ප්‍රොෆිට් ගන්නෙ කොහොම

    Forex වල ප්‍රොෆිට් ගන්නෙ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවාද???

    අපිට ඔන ගනට අවහම ක්ලොස් කරන්න ඔනෙද, බයි කරන්න ඔනෙ කොයි වෙලවටඩ, නිකම්ම සෙල් කරනකොට මොකඩ වෙන්නෙ,දන්න කවුරුත් ඉන්නවද
     
    DX9.2

    Member
    Aug 11, 2010
    22
    4
    0
    Artist Development Center - US
    forex karanna onenam nitharama online inna venava . aduma gane davasata 5 vathavak vath online inna one because api buy karapuva vala prices up vechcha gaman sell karanna balagena . hoda profit ekak ganna puluwan try karala balanna
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    forex karanna onenam nitharama online inna venava . aduma gane davasata 5 vathavak vath online inna one because api buy karapuva vala prices up vechcha gaman sell karanna balagena . hoda profit ekak ganna puluwan try karala balanna

    sell karanna one api buy karala thiyana ekkda??? ehema nathnam api buy karala ara close kiyan eka obanna oneda??