forex සිග්නල් day 01 /signal 02 -Hacker V

Hacker V

Member
Jan 27, 2014
767
108
0
උබ හෙටත් මහ රෑට එයිද දන්නේ නෑ.. :sorry:

යකෝ ඒ ටයිම් එක තමයි ෆොරෙක්ස් වලට නියම,.. මම කොහොමත් උදේට අඩුයි ට්‍රේඩ් දානව. ඒත් හෙට දවසම වගේ මේකේ තමයි,... හවස 6 වෙද්දී සිග්නල් දෙන්නම්,..:cool::cool:

අද රැ වෙලා ආපු නිසා තමයි උබලට පයෙන් හිට් වෙන සිග්නල් එකකුත් දුන්නේ..!!;);)
aud ekath හෙට වෙද්දී හිට් වෙනවා,.
 
Last edited:

AnukD123

Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    තාම හතරමුල්ල පුරුදු වෙනවා මචන්. උඹ පට්ට සිරා වැඩක් කරන්නෙ. Thanks.