forex සිග්නල් day 02 /signal 03 -Hacker V

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,137
    1
    100,885
    113
    34
    Kalutara
    මම ඒකෙම sell එකක් දැම්ම. දැන් අර පැත්තෙන් loss වෙනවා මෙහෙන් profit එනවා.. :rofl:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,299
    113
    mama nan oyaalata kiyanne price action walin trade karanna kiyala. ekedi. owa godak dewal ahu wenawa.
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,136
    24,732
    113
    tracing Geo-location.. ... ...
    GBPUSD - AUDUSD දෙන්නා එකට තියලා මට අරින්න හදන්නේ.. ලොස්ට් එක $80ට කිට්ටුයි.. :(:sorry:

    GBP / USD 1.53409 low එක break කලොත් තවත් sell වෙනවා.. උබ මට හිතෙන විදියට buy කරලා.. account එක REAL එක ද?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,774
    113
    GBPUSD - AUDUSD දෙන්නා එකට තියලා මට අරින්න හදන්නේ.. ලොස්ට් එක $80ට කිට්ටුයි.. :(:sorry:

    GBPUSD Buy ekak nam thibune ne machan. Signal walatama tread daanna epa;. Umbalath poddak chart eka kiyawanna try karapan. Samaharawita thawa tikakin GBPUSD buy ekak hedenna puluwan
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    GBP / USD 1.53409 low එක break කලොත් තවත් sell වෙනවා.. උබ මට හිතෙන විදියට buy කරලා.. account එක REAL එක ද?

    ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්.. :(:sorry:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්.. :(:sorry:

    uba dekama ekama paththatada damme?? dekama buy da??
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    kiyada bn lot size eka 0.1da ??

    ඔව් බන්.. ශුවර් වෙයි කියලා සිග්නල් 2 ලැබුනේ ගමන් චාර්ට් බලන්නේ නැතුව ඕඩර් 2 දැම්මේ.. :sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,136
    24,732
    113
    tracing Geo-location.. ... ...
    ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්.. :(:sorry:

    h1 එක නම් දැන් ටිකක් slow වෙලා වගේ.. එත් මචන් කිසිම දෙයක් 100% කියන්න බෑනේ forex වල.. අර මම කලින් කීව level එක තමයි මචන් support එකක් විදියට තියෙන්නේ.. stochastic එකෙ h1 නම් oversold level එකේ තියෙන්නේ.. h4 නම් හිතලවත් නෑ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    uba dekama ekama paththatada damme?? dekama buy da??

    ඔව් බන්.. අන්තිම $ 3 වෙනකන්ම ගිහින් අනිත්පැත්ත හැරුනා.. දෙකම අප් වෙයිද?
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්.. :(:sorry:

    මචන් downtrend එක ටිකක් strong නේද මගේ මතය එක හැබැයි :) මම නම් GBP/USD trade කරන්න අසා නැහැ :dull:
     
    Last edited:

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    ඔව් බන්.. අන්තිම $ 3 වෙනකන්ම ගිහින් අනිත්පැත්ත හැරුනා.. දෙකම අප් වෙයිද?

    එකක් උඩට ගියොත් අනිකත් යනවා කියලා කියන්න පුළුවන්
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    h1 එක නම් දැන් ටිකක් slow වෙලා වගේ.. එත් මචන් කිසිම දෙයක් 100% කියන්න බෑනේ forex වල.. අර මම කලින් කීව level එක තමයි මචන් support එකක් විදියට තියෙන්නේ.. stochastic එකෙ h1 නම් oversold level එකේ තියෙන්නේ.. h4 නම් හිතලවත් නෑ..

    එකක් උඩට ගියොත් අනිකත් යනවා කියලා කියන්න පුළුවන්

    සිග්නල් දෙකම එක වගේ ආපු නිසා ඕඩර් 2 දැම්මේ..
    සිග්නල් බලන්ම වැඩේ කරන්න බෑ වගේ..
    ඒ වෙලේ වැඩිය චාර්ට් දිහා බල බල හිටියේ නෑ.. ඒකයි අවුල.. :sorry:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,136
    24,732
    113
    tracing Geo-location.. ... ...

    සිග්නල් දෙකම එක වගේ ආපු නිසා ඕඩර් 2 දැම්මේ..
    සිග්නල් බලන්ම වැඩේ කරන්න බෑ වගේ..
    ඒ වෙලේ වැඩිය චාර්ට් දිහා බල බල හිටියේ නෑ.. ඒකයි අවුල.. :sorry:

    මොකද දැන් කලේ order වලට? $3ක් ඉතුරු වෙන්න කිවේ උබේ margin call ආව ද account එකේ? account එක කොහොමද තිබ්බේ? ලොට් සයිස් මොනවද ට්‍රේඩ් දාපු? මම එකයි බන් කලිනුත් කිවේ උබත් ටිකක් බලලම order එක දාපන් කියල..