10 usd කෙල උනා බන්

GBPUSD - AUDUSD දෙන්නා එකට තියලා මට අරින්න හදන්නේ.. ලොස්ට් එක $80ට කිට්ටුයි..![]()

GBP / USD 1.53409 low එක break කලොත් තවත් sell වෙනවා.. උබ මට හිතෙන විදියට buy කරලා.. account එක REAL එක ද?

GBPUSD - AUDUSD දෙන්නා එකට තියලා මට අරින්න හදන්නේ.. ලොස්ට් එක $80ට කිට්ටුයි..![]()
ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්..![]()
kiyada bn lot size eka 0.1da ??

ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්..![]()
uba dekama ekama paththatada damme?? dekama buy da??
ඔව් බන්.. මල මගුලක්නේ වුනේ.. අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? හැරුන් නැත්තන් මගේ $ සේරම ලොස්ට්..![]()
මම නම් GBP/USD trade කරන්න අසා නැහැ
ඔව් බන්.. අන්තිම $ 3 වෙනකන්ම ගිහින් අනිත්පැත්ත හැරුනා.. දෙකම අප් වෙයිද?
h1 එක නම් දැන් ටිකක් slow වෙලා වගේ.. එත් මචන් කිසිම දෙයක් 100% කියන්න බෑනේ forex වල.. අර මම කලින් කීව level එක තමයි මචන් support එකක් විදියට තියෙන්නේ.. stochastic එකෙ h1 නම් oversold level එකේ තියෙන්නේ.. h4 නම් හිතලවත් නෑ..
එකක් උඩට ගියොත් අනිකත් යනවා කියලා කියන්න පුළුවන්

සිග්නල් දෙකම එක වගේ ආපු නිසා ඕඩර් 2 දැම්මේ..
සිග්නල් බලන්ම වැඩේ කරන්න බෑ වගේ..
ඒ වෙලේ වැඩිය චාර්ට් දිහා බල බල හිටියේ නෑ.. ඒකයි අවුල..![]()