forex සිග්නල් day 02 /signal 03 -Hacker V

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මොකද දැන් කලේ order වලට? $3ක් ඉතුරු වෙන්න කිවේ උබේ margin call ආව ද account එකේ? account එක කොහොමද තිබ්බේ? ලොට් සයිස් මොනවද ට්‍රේඩ් දාපු? මම එකයි බන් කලිනුත් කිවේ උබත් ටිකක් බලලම order එක දාපන් කියල..

    $80ක් වගේ තිබ්බේ.. ශුවර්ම වෙයි කියල 0.1න් දුන්නේ බන්..
    අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? :dull:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පොඩි නිළමෙ;18970250 said:
    මට එන්න පරක්කු උනා බන් අද.. උඹලා අදත් දැම්මද?

    උබේ වෙලාව හොදයි. අද සිග්නල් වැරදුනා බන් :sorry:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,731
    2,775
    113
    $80ක් වගේ තිබ්බේ.. ශුවර්ම වෙයි කියල 0.1න් දුන්නේ බන්..
    අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? :dull:

    Price eka enter wela thiyenne godak strong support zone ekakata. Eka nisa herennath tikak ida thiyenawa. But reversal candle eka hedenakal kiyanna be. hariyata.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    $80ක් වගේ තිබ්බේ.. ශුවර්ම වෙයි කියල 0.1න් දුන්නේ බන්..
    අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද? :dull:

    නැති වෙන්න අවදානම වැඩි :no: වාසනාවට වගේ අනික් පැත්තට ගියොත් ආයේ එහෙම trade දන්න එපා :dull: AUD/USD එහෙම higher time frame වල down trend සැහෙන්න strong. GBP/usd ත් strong
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...

    උපරිම 5%ක් වගේ risk එකක් ගන්න trade දානකොට.. ගොඩක් වෙලාවට 1% , 2% දාන්න.. ඒ ගානට වඩා ලොස් උනොත් close කරලා දාන්න.. එහෙම කරන්න අමාරුයි වගේ නම් 5%ක් විතර සෙට් වෙන විදියට SL එකක් දාල නිදාගන්න.. කොච්චර ප්‍රොෆිට් උනත් වැඩක් නෑ මචන් money management කලේ නැත්නම්.. $80 කට කොච්චර sure උනත් 0.1 නම් හොදටම වැඩියි.. දැන්ම ආපහු හැරෙයි කියල කියන්න අමාරුයි මචන්.. මමත් expert කෙනෙක් නෙවෙයි නේ.. මම දැක්ක දේවල් ටිකක් තමයි කිවේ උබට.. daily TF එක තවම strong sell වෙලා නෑ.. එක sell උනොත් අනාතයි.. දැනට යන්නේ H4 sell එක..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    Price eka enter wela thiyenne godak strong support zone ekakata. Eka nisa herennath tikak ida thiyenawa. But reversal candle eka hedenakal kiyanna be. hariyata.

    නැති වෙන්න අවදානම වැඩි :no: වාසනාවට වගේ අනික් පැත්තට ගියොත් ආයේ එහෙම trade දන්න එපා :dull: AUD/USD එහෙම higher time frame වල down trend සැහෙන්න strong. GBP/usd ත් strong

    අප් වෙන එකක් නෑ වගේ.. අවුලක් නෑ බන්.. වැටි වැටි නැගිටිමු..:(:(:(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මේ අද මගෙ දැන් running trades මේ ඔක්කොම price action

    vQfFugd4w6U7VvJu3-0vdtBVjxWZ8MNrTSdERlE-avTJNxzyseMqpe1lEVbwkW-ZCB-a4pud8d4MfrZx3SJMc_ZGAdCpdLsl5okJEQqQJzYmryy4whMkWc873nnQjDy27qhMCwkONqhBnCvzjGkNL2kOUxS_ZkYMbgVkVfcmdzNEXmLIzDc6KXlf-1oxON1Lgh5Myjce5Kh7NedmE4JI4sFcsXTANphNb8EV84I-qAvTy-UiHtFnAN4IW5vYMusMmLIwyzAU8REIDz-4Yqc6NuEbHtS85dfi-YAlLkrS1PPALNQ22591vE7unMhtPbLUKY0Ip5jy_tXOzhGj4wQGPV8kKz-c2NFCkCmL6Qq4UxRdhGU3aeLzjavFcwSHWa2c6JtrePQOGUik3nwKQsPEDifcqPZyCCk8FX4GhejGKroYnn071pzPGyznYU3gx4BLzrY_fUm6_akJdNEeNDgB1a-XifuQ7cY8N-mpUK9dk8bz9ZWWeb_STlnS1Fl1f-b8325iHLd0jTsxZaOihniGL-_68thGrrdqgBd9qjZSe1c=w1144-h643-no

    මේ අදට close කරපු trades.

    BgpIpZD5yeyUftmLgwUBgs2kHYeSN8vylNKwUnqEyDBPsOW6sBqAe8oFxGQvn8t9A68cNsr8W8vuFIqhm_eOMNGuYhUe8lmmP9QavoE1W-G46fJt0aY25a012JYM13YIgCtzUjuOKTbMkM3qiEau1fDevc1LP-mV7Qb1piWmeed_FRnFgXHi3kZDOxGgsWNCDWW3EpmYix1yj0rc5bYwS__-CtrcKC47KjNONgx5apzRV_NUBXr2Fftar5zMrIjsLYKBBKdps4_IwnFnBiHMxh7bSgzQ-HCEMpjkozZoEB7ra0YY8W83ncbQLqANYmIc4DFFo4qkivU2wWslSEN8TCUTFSmrGAOHpQcTjVZM2z3gP-cdjTF-mtKEEIp1BITeMj2zYRXolN3L3ysecZiuQccc_EXm6bJwWf2QjLhOyvdczTfiKE-7vnikvqvni3qBjWUzbgnTm3nyfl3xA0DZ8YD58R4egBk36rknY5D7n86nUFpNqWI02gyltxN-9rLUWVYObvmHNxieElCmwVaE8cBxDooQqluHOd9I8XvuM64=w1144-h643-no

    මම මේව දැම්මෙ නිකන් ලොකු කමකට නෙමේ. මේව බලල motivate වෙන්න. මේ විදිහට earn කරන්න පුළුවන්. ඉගෙනගන්න price action.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...

    මේ අද මගෙ දැන් running trades මේ ඔක්කොම price action

    මේ අදට close කරපු trades.
    මම මේව දැම්මෙ නිකන් ලොකු කමකට නෙමේ. මේව බලල motivate වෙන්න. මේ විදිහට earn කරන්න පුළුවන්. ඉගෙනගන්න price action.

    පට්ට මචන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,886
    113
    34
    Kalutara

    කියල දෙන්න අපිටත් Price Action. නැත්තන් සිංහලෙන් ඉගෙන ගන්න site එකක් හරි කියන්න. :nerd:
     
    Ela kollekne (y) machan Price Action waladi umba use karanne Support/Resistance & Candles witharada?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    උපරිම 5%ක් වගේ risk එකක් ගන්න trade දානකොට.. ගොඩක් වෙලාවට 1% , 2% දාන්න.. ඒ ගානට වඩා ලොස් උනොත් close කරලා දාන්න.. එහෙම කරන්න අමාරුයි වගේ නම් 5%ක් විතර සෙට් වෙන විදියට SL එකක් දාල නිදාගන්න.. කොච්චර ප්‍රොෆිට් උනත් වැඩක් නෑ මචන් money management කලේ නැත්නම්.. $80 කට කොච්චර sure උනත් 0.1 නම් හොදටම වැඩියි.. දැන්ම ආපහු හැරෙයි කියල කියන්න අමාරුයි මචන්.. මමත් expert කෙනෙක් නෙවෙයි නේ.. මම දැක්ක දේවල් ටිකක් තමයි කිවේ උබට.. daily TF එක තවම strong sell වෙලා නෑ.. එක sell උනොත් අනාතයි.. දැනට යන්නේ H4 sell එක..

    ස්ටොප් ලොස්ට් දාන්න අමතක වුනා බන්..
    මෙහෙට හෙන වැස්සක් ආවා මන් ඉක්මනට කඩේට ගිහින් ආවා..
    එද්දි කෙලවෙලා බන්.. කලින් දවසකුත් මට ඔහොම වුනා.. :(
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    මචන් manarrow, උබ full time forex කරන කෙනෙක් ද? නැත්නම් job එකකුත් කරනවා ද? Price Action / SR මමත් ටිකක් බලනවා.. එක පටන් ගත්තේ උබ කලින් ත්‍රෙඩ් එකේ දාපු reply බලලා.. ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන කෙනෙක් මම මේ හොයන්නේ එහෙම කරන අයත් ඉන්නවා ද බලන්න..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මම මේව දැම්මෙ නිකන් ලොකු කමකට නෙමේ. මේව බලල motivate වෙන්න. මේ විදිහට earn කරන්න පුළුවන්. ඉගෙනගන්න price action.

    ඔහොම කිව්වට තේරෙන්නේ නෑ බන්..
    සරලව කියලා දෙන්න බැරිද? :dull:

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    මචන් manarrow, උබ full time forex කරන කෙනෙක් ද? නැත්නම් job එකකුත් කරනවා ද? Price Action / SR මමත් ටිකක් බලනවා.. එක පටන් ගත්තේ උබ කලින් ත්‍රෙඩ් එකේ දාපු reply බලලා.. ෆුල් ටයිම් ෆොරෙක්ස් කරන කෙනෙක් මම මේ හොයන්නේ එහෙම කරන අයත් ඉන්නවා ද බලන්න..

    Full time thama bn. forex ma neme freelancer thama karanne. e atharare ithin meke analysis eka balala trade dana eka witharane karanna thiyenne.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    Full time thama bn. forex ma neme freelancer thama karanne. e atharare ithin meke analysis eka balala trade dana eka witharane karanna thiyenne.

    එල එල මචන්... මමත් naked chart වලින් trade කරන්න ඉගෙන ගන්නකන් ආයේ real එකෙන් නොකර ඉන්න කියල හිතාගෙන ඉන්නේ..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,137
    24,737
    113
    tracing Geo-location.. ... ...
    Price Action ගැන දේවල් ටිකක් ඉගන ගන්න මෙන්න මේ ලින්ක් එකට යන්න.. ඕකට email එක එහෙම දාල signup වෙන්න ඕනි ද කොහෙද.. ඊට පස්සේ තියෙන්නේ presentation එකක්.. එකේ සැහෙන්න දෙයක් කියල දෙනවා..

    presentation ලින්ක් එක..

    ඕක බලන්න කලින් මෙන්න මේ පොස්ට් එකත් කියවලා ඉන්න.. උඩ තියන ලින්ක් එක මම ගත්තෙත් මේ පොස්ට් එකෙන්ම තමයි.. මේක කියවල presentation එකත් බලන්න.. අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ලැබෙයි..

    පොස්ට් ලින්ක් එක..
     
    • Like
    Reactions: msurangag

    Thanx මචං..:)