මොකද දැන් කලේ order වලට? $3ක් ඉතුරු වෙන්න කිවේ උබේ margin call ආව ද account එකේ? account එක කොහොමද තිබ්බේ? ලොට් සයිස් මොනවද ට්‍රේඩ් දාපු? මම එකයි බන් කලිනුත් කිවේ උබත් ටිකක් බලලම order එක දාපන් කියල..
$80ක් වගේ තිබ්බේ.. ශුවර්ම වෙයි කියල 0.1න් දුන්නේ බන්..
අනිත් පැත්ත හැරෙන එකක් නැද්ද?


වාසනාවට වගේ අනික් පැත්තට ගියොත් ආයේ එහෙම trade දන්න එපා 
