කියල දෙන්න අපිටත් Price Action. නැත්තන් සිංහලෙන් ඉගෙන ගන්න site එකක් හරි කියන්න.
සිංහල ඒව නම් නෑ බන්. කඩ්ඩෙන් ඉගෙනගනින්. කොහොමත් කඩ්ඩ එපැයි..

මේ tutorials බලන්න. එක පාරක් නන් බැලුවට තේරෙන එකක් නෑ. එක tutorial එකක් 3, 4 පාරකවත් බලන්න.
Urban Forex
Nial Fuller - Price Action Trading Videos
forex4noobs
PATs Trading







