forex සිග්නල් day 02 /signal 03 -Hacker V

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    කියල දෙන්න අපිටත් Price Action. නැත්තන් සිංහලෙන් ඉගෙන ගන්න site එකක් හරි කියන්න. :nerd:

    සිංහල ඒව නම් නෑ බන්. කඩ්ඩෙන් ඉගෙනගනින්. කොහොමත් කඩ්ඩ එපැයි.. :)
    මේ tutorials බලන්න. එක පාරක් නන් බැලුවට තේරෙන එකක් නෑ. එක tutorial එකක් 3, 4 පාරකවත් බලන්න.

    Urban Forex

    Nial Fuller - Price Action Trading Videos

    forex4noobs

    PATs Trading
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    Ela kollekne (y) machan Price Action waladi umba use karanne Support/Resistance & Candles witharada?

    ow support resisntace candle pattern aniwa use karanawa. ewa godak important. thawa chart patterns trend lines anan manan price action wala hama deyakma wage bn.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    සිංහල ඒව නම් නෑ බන්. කඩ්ඩෙන් ඉගෙනගනින්. කොහොමත් කඩ්ඩ එපැයි.. :)
    මේ tutorials බලන්න. එක පාරක් නන් බැලුවට තේරෙන එකක් නෑ. එක tutorial එකක් 3, 4 පාරකවත් බලන්න.

    Urban Forex

    Nial Fuller - Price Action Trading Videos

    forex4noobs

    PATs Trading

    එල මචං මම බලන්නම්.:)
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    sumu eke nan math balala thiynawa issara mulma kaale forex karanakota. but echchara ganna dyak na bn eke. ara youtube channel wla nan hodatama thiyanawa oya sumu ekei lakforex lage okkoma membership eka aran thawa dewal igenaganna kiyala thiyana article nan wadak na. eyaala e advanced kiyala dila thiyenne uparima basic dewal tika. :no::no::no::no:

    math forex patangatte sumuforex nisa. e dawsa valanam basic godak tibba.me lagadi mama nikamata beluva sehenna deyak dala thiyenava dakka aluthen
    NFP gana ehema.

    ube membership thiyenavada.Fibonnanci gana tiyenava kiyala tiyenava neda?
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    math forex patangatte sumuforex nisa. e dawsa valanam basic godak tibba.me lagadi mama nikamata beluva sehenna deyak dala thiyenava dakka aluthen
    NFP gana ehema.

    ube membership thiyenavada.Fibonnanci gana tiyenava kiyala tiyenava neda?

    na bn. membership na. fib gana igenaganna puluwan eka eka brokerslage webinars thiynawa. ewata attend wenna. hotforex lage ehema hama masema free webinars 7k 8k thiynawa.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ඔන්න මේ සිග්නල් එකත් වැඩ කරා,.....!
    උබලට තවත් පිප්ස් 15ක් ඊයෙත් අරන් දුන්නා,....ඔන්න්
    ටික දෙනෙක් දවස ඉවර වෙන්නත් කලින් කෑ ගහල තිබ්බ සිග්නල් එක වැරදුනා වැරදුනා කියල,.
    උබල හිතුවද ට්‍රේඩ් එක දාපු ගමන් උඩ යනවා කියල,. :shocked::shocked:
    මම ඊයෙ කිව්වා මේක ටිකක් රිස්ක් එක අරන් දාන්න ඕන කියල,..
    මම සිග්නල් දෙන්නේ සම්පුර්ණ වගකීමෙන්,.
    උබලගේ ඉවසිමනම් අන්තිමයි,..පජාතයි ,කුජීතයි.

    පව්ද්ගලික හේතුවක් නිසා අද දින සිග්නල් නොමැති බව කරුණාවෙන් සලකන්න.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ඔන්න මේ සිග්නල් එකත් වැඩ කරා,.....!
    උබලට තවත් පිප්ස් 15ක් ඊයෙත් අරන් දුන්නා,....ඔන්න්
    ටික දෙනෙක් දවස ඉවර වෙන්නත් කලින් කෑ ගහල තිබ්බ සිග්නල් එක වැරදුනා වැරදුනා කියල,.
    උබල හිතුවද ට්‍රේඩ් එක දාපු ගමන් උඩ යනවා කියල,. :shocked::shocked:
    මම ඊයෙ කිව්වා මේක ටිකක් රිස්ක් එක අරන් දාන්න ඕන කියල,..
    මම සිග්නල් දෙන්නේ සම්පුර්ණ වගකීමෙන්,.
    උබලගේ ඉවසිමනම් අන්තිමයි,..පජාතයි ,කුජීතයි.

    පව්ද්ගලික හේතුවක් නිසා අද දින සිග්නල් නොමැති බව කරුණාවෙන් සලකන්න.

    love scene eka goda dagattada? :)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    ඔන්න මේ සිග්නල් එකත් වැඩ කරා,.....!
    උබලට තවත් පිප්ස් 15ක් ඊයෙත් අරන් දුන්නා,....ඔන්න්
    ටික දෙනෙක් දවස ඉවර වෙන්නත් කලින් කෑ ගහල තිබ්බ සිග්නල් එක වැරදුනා වැරදුනා කියල,.
    උබල හිතුවද ට්‍රේඩ් එක දාපු ගමන් උඩ යනවා කියල,. :shocked::shocked:
    මම ඊයෙ කිව්වා මේක ටිකක් රිස්ක් එක අරන් දාන්න ඕන කියල,..
    මම සිග්නල් දෙන්නේ සම්පුර්ණ වගකීමෙන්,.
    උබලගේ ඉවසිමනම් අන්තිමයි,..පජාතයි ,කුජීතයි.

    පව්ද්ගලික හේතුවක් නිසා අද දින සිග්නල් නොමැති බව කරුණාවෙන් සලකන්න.

    අපිත් එක්ක තරහ වෙලාද අද SIGNAL නැත්තේ?:sorry:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    love scene eka goda dagattada? :)

    hodata katha karanwa, number eka dunna eka gaththa, reply na, ai dawasak hambawela katha karala msg karanna kiuwa eth reply na,.. ada eyage mune painting ekak adala gift ekak widiyata letter ekakuth ekka dunna eth reply na bn,... :lol::lol::lol::(:(:(:(:baffled::baffled::baffled::baffled:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0

    අපිත් එක්ක තරහ වෙලාද අද SIGNAL නැත්තේ?:sorry:

    :no::no::no::no: ada godakmahansie bn,.. ekai,... ada poddak rest karanna ona,....,. mano parak gahana gaman,..
    ubala signal parakkui kiyala ka gahaddi kalabale dena trade poddak nalawala karala thamayi wada karanne,.. dipu signal thunen jpy eka witharai sihi buddiyen dunne.,.

    koheda ithin winadiyak dekak parakku unama ubala hotu peran adanna gannawa ne,.:(:(:(
    ubala ada iwasima purudu weyan, heta signal dennam ada ewatath ekka,..,,

    ;);););)
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    :no::no::no::no: ada godakmahansie bn,.. ekai,... ada poddak rest karanna ona,....,. mano parak gahana gaman,..
    ubala signal parakkui kiyala ka gahaddi kalabale dena trade poddak nalawala karala thamayi wada karanne,.. dipu signal thunen jpy eka witharai sihi buddiyen dunne.,.

    koheda ithin winadiyak dekak parakku unama ubala hotu peran adanna gannawa ne,.:(:(:(
    ubala ada iwasima purudu weyan, heta signal dennam ada ewatath ekka,..,,

    ;);););)

    එල එල.. උඹ ගිහින් rest කරලා වරෙන්. අද උදේ මම price action වලට trade දාන්න ගිහින් කෙල වෙලා ඉන්නේ.. :(
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,300
    113
    එල එල.. උඹ ගිහින් rest කරලා වරෙන්. අද උදේ මම price action වලට trade දාන්න ගිහින් කෙල වෙලා ඉන්නේ.. :(

    oya eka dawasen price action igenagaththada??? :lol: :lol: :lol: hamadetama iwasimak thiyenna ona mchan. price action kiyanne paya 2n iwara karanna puluwan class ekak neme :no: :no: :no: