forex හෙල්ප් ඕන නම් කියන්න

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28
    උබ දාන lot size එහෙම කොහොමද ?? උබ ඔහොම ලොස් වෙන්න දෙන්න එපා පොඩ්ඩක් rest එකක් අරන් demo එකක ටිකක් පුරුදු වෙයන් එච්චර හිතන්න එපා මුලදී කටත් ලොස් වෙනවා :yes:
    lot size ekanan 0.01 ban. eka thama ban podi rest ekak aran me thread eke dana ewath hodata study karala aya wedeta set wenna ona.
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    jimba කියන මෙම්බර්ගෙ ත්‍රේඩ් එකක්ද? මටත් ෆොරෙක්ස් කරන්න හිතුනෙ එයගෙ ත්‍රෙඩ් එකක් දකල. එකෙ තිබ්බා දවසට 40 පිප්ස් ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන්නම් පොඩි ගානක් උනත් මාස කීපයකින් ලොකු ගානක් බවට පත් කරගන්න පුලුවන් කියල. ඊට පස්සෙ තමයි මම ෆොරෙක්ස් ගැන ඉගෙන ගන්න පටන් ගත්තෙ. හැබැයි මම තාම ඩෙමෝ කරන්නෙ real කරන්න පටන් ගත්තෙ නෑ මොකද demo එකේ මට තම හොඳට trade කරන්න බැරි නිසා.
    :love::cool: elaz kohomada kattiya?
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මචන්ලා මම මේ නූලේ 7 වෙනි පේජ් එකට වෙනකන් අහල තියෙන හැම ප්‍රශ්නෙකටම වගේ උත්තර මේකෙම දාල ඇති. අනිත් ටිකත් කියෙව්වා,ඒවටත් වෙන වෙනම උත්තර දාන්නම්.අද ගෙදරට කට්ටියක් ආව නෑදෑයෝ .ඉතින් කොම්පියුටරේ ඉස්සරහ ලැගන් ඉන්න එක හරි නෑ නේ දවසෙම. එක නිසා මම අහල තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර හෙට හවසට අනිවාර්යෙන්ම දානව. :yes: :sorry:


    උබලට මගෙන් කරන්න පුළුවන් උපරිම හෙල්ප් එක දෙනව කියල මම පොරොන්දු වෙන්නම්. පුළුවන් කමක් තිබ්බොත් අද රෑට එන්න බලන්නම් මේ පැත්තේ.

    ඒත් පොඩි දෙයක් තියෙනවා. ෆොරෙක්ස් ගැන තියෙන ප්‍රශ්ණ මේකම අහපන්,පි.එම්. කරන්න එපා.
    මොකද ඒ ප්‍රශ්නේ අනිත් අයටත් ඇති.එතකොට අනිත් අයටත් උත්තරේ බලා ගන්න අහකිනේ.

    ඊට අමතරව මගේ දුරකථන අංකය,රියල් එකේ කීයක් තියෙනවද, මාසෙට කීයක් ආදායම ගන්නවද කියල කියල අහන්න එපා. මම සාමන්යෙන් දවසට pip 10-50 ත් අතර ප්‍රොෆිට් එකක් ගන්නවා.
    මට කියාලත් ප්‍රයිවට් එකක් තියෙන්න එපැයි බන්...!
    එකයි ඒ විස්තර දෙන්න බැරි,...!:yes::yes::yes:
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ela wadak.. mamath profit wagema loss welath thiyanawa.. mata thiyana lokuma awla real eke trade karaddi iwasala inna bari eka.. mama trade eka close karata passe godak welawata tp hit wenawa, eth ithin mama kalinma out welane.. demo eke nam profit kala hodata.. thwamath demo karanawa real ekath ekkama..


    indicator ගැන ටිකක් තව ඉගෙන ගෙන ඒවා ප්‍රයෝජනයට ගනින් ට්‍රෙන්ඩ් එක ගැන අවබෝදයක් ලබා ගන්න. බෝයිලින්ජර් බෑන්ඩ්ස් එක හොදයි. ඒක ගැන මම විස්තරයක් දාන්නම් කො හෙමින් සීරුවේ.
    ඔය බය,ඉවසීම උබට විතරක් ෆොරෙක්ස් කරන අයගෙන් සියට අනු නවයකටම තියෙනවා.
     

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    me wage ekak patan gatta ekata thanks bro oya pahadiliwa kiyala tiyanawa rep+
    Capture.png

    menna mage demo eka lagadi tama set une mama etoro eke reg une eka godai da?wena ekkata yana eka hodai da. hoda forex broker kenek kiyanna.:cool::cool::cool::cool:


    ෆොරෙක්ස් කරන අයගෙන් 70% ක් ම ඉටොරෝ එකට කැමති නෑ. මමත් එකට කැමති නෑ. මගේ බ්‍රෝකර් නම් nordfx (ප්‍රමෝට් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.);) :P

    එකෙ සිංහලෙන් සපෝර්ට් එක දෙනව ඕන වෙලාවක. ..! ඒ වගේම කියන්න කිසි වරදක් නෑ...!
     

    Simple Man

    Junior member
  • Apr 9, 2014
    106
    12
    18
    මම stop loss පාවිචිචි කරන්නේ නැ.


    Forex gana awrudu ganak experience thiyena forex experts la stop loss pavichchi karanne na. ForexFactory eke inna eelfranz, ForexCube wage reputed memberslath stop loss pavichchi karanne na. :yes:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,551
    6,534
    113
    මාත් forex trader කෙනෙක් කලින් demo එකේ මාස 6ක් විතර trade කරලා හරියටම sure උනාට පස්සේ තමයි real එකක් open කරේ මාත් දිගටම මේකත් එක්ක සම්බන්ද වෙන්නම්,
     

    LizzyB

    Member
    Aug 18, 2014
    107
    17
    0
    Live in Dreamland
    BUMP

    දිගටම කරන යන මචං. මටත් ඕක හරියට ඉගෙනගන්න ඕනේ.
    මං කලින් $100 දාලා loss උනා. :(:(:(