කවුද මචන් උඹල follow කරන හොඳ tradersla twitter එකේ එහෙම?ow machan he passed away in 2012
Trading Made Simple thread eka patan gaththe eya
කවුද මචන් උඹල follow කරන හොඳ tradersla twitter එකේ එහෙම?ow machan he passed away in 2012
Trading Made Simple thread eka patan gaththe eya
Forex gana awrudu ganak experience thiyena forex experts la stop loss pavichchi karanne na. ForexFactory eke inna eelfranz, ForexCube wage reputed memberslath stop loss pavichchi karanne na.![]()

stop los eka kiyanne pro kenek ta godak awadaanam deyak..!
stop loss damme na kiyala pro wenneth na..!



කවුද මචන් උඹල follow කරන හොඳ tradersla twitter එකේ එහෙම?

කවුද මචන් උඹල follow කරන හොඳ tradersla twitter එකේ එහෙම?
මමත් දැනට මාස 4කට විතර කලින් $10 ක් දාල ෆොරෙක්ස් කරන්න පටන් ගත්තා.ඒක ලොස් උනා.පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.
පස්සෙ අයෙත් ටික දවසක් demo කරල real වලට බැස්ස අමාරුවෙන් හොයා ගත්තු $40 කුත් දාල.වැඩේ කියන්නෙ බලහල්ලකො මෙ වෙනකොට account එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ $13.64 යි.
මේ thread එක දැක්කට පස්සෙ පොඩි කික් එකක් ආවා බන්.![]()
උබට කරන්න තියෙන්නේ මේකයි.ඔය වගේ ගානකින් $13 කින් කරන එක හරි මදි.එකත් නැති වෙන එක වෙන්නේ.හොදට demo කරනන පුරුදු වෙයන්.අවුරුද්දක් උනත් කමක් නෑ. හොද තත්වෙකට එනකන් පුරුදු වෙයන්.මම මගේ ක්‍රමේ හෙමින් සැරේ මේකේ දාන්නම්.එක ටිකක් ලොකුවට නිදහසේ විස්තර කරන්නම්.එතකන් ඉවසන් හිටපන්.හෙට අනිද්දම වැඩේට බහිනවා..!!


මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......
මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....
ඔව් බන් කිරියේ forex පොරවල් කවුරුත් මොකුත් කියල දෙන්නේ නැහැ5000කට වඩා මාසෙට හොයන අය මේකෙම ඉන්නවා සෑහෙනට
![]()









මචං මම demo එකක් හැදුවා. leverage එකට දාන්නේ කොච්චරක්ද? මම 1:200ක් දැම්මා.. අවුල්ද?![]()
එල එල අපිට පාන් කෑල්ලක් කන්න සදුදා ඉදන් සිග්නල් දීපන්..
ටික ටික ඉගෙනගමු..![]()








අවසානය උබල හිතා ගනින්.!


![]()
![]()
oka machoo 50000 $50000 kiyala niwaradi wenna ona,,! kattiya hithayi rupiyal kiyala...![]()
bindu gaana wadi une waradimakin newei hode...!![]()

Echcharath athi 
Mata nam oke bidu 2k kapuwath athi 
මම මුල්ම ට්‍රේඩ් එක දාද්දි ,එක හිට් වෙද්දී මුලින් ම බැලුවේ නිසාන් GTR එකක් ලංකාවට ගෙන්නන්නේ කොහොමද ,කීයක් යනවද කියල,...!!අවසානය උබල හිතා ගනින්.![/SIZE]
අන්තිමේට තිබ්බ phone එකත් විකුනන්න උන forex කරන්න මම කොහොමහරි phone එකක් නම් ගත්ත
1 minute silence for meහුටා එක ගැන කියන්න අමතක උනා නේ..!!
ලිවරේජ් එක 1:200 අවුලක් නෑ... මම නම් 1:400 තමයි demo එකේ කරන්නේ..
මොකද මගේ රියල් එකෙත් ඒ ගානමයි..
demo එක රියල් එකට සමානව කරන්න බලපං. 1:400 අඩුත් නෑ වැඩිත් නෑ .. මීඩියම් .!!

එහෙමද, දැන් හදපු එකේ ලෙවරේජ් එක වෙනස් කරන්න බෑ නේද බං? අලුත් එකක් හදන්නද, නැත්තන් 1:200ටම කරන්නද?![]()
වෙනස් කරන්න පුළුවන් සමහර brokerලාගේ මගේ brokerගේ එහෙම පුළුවන් ටිකක් log වෙලා බලන්න නැත්නම් broker එක්ක live chat එකක් දන්න පුලුවන්ද අහන්න![]()

![]()
පාන් නම් නතින්ග් බන්, පාන් කෑල්ල දීපන් ළමයෙකුට..., කාපන් බුරියානි..! මචෝ හැබැයි තව දෙයක් .ෆොරෙක්ස් වලදී හීන ලෝක මාවන්නැ එපා...එක ගොඩක් අවදානම්..! ෆොරෙක්ස් කියන්නේ මනසින් කරන දෙයක් .ඉතින් මනස පැහැදිලිව තියා ගන්න ඕන.හීන මවනවා කියන්නේ මනස හරිම දඟ වෙන එක....,, දඟ මනස දඟ මල්ලිට වඩා දරුණුයි...!!
මම මුල්ම ට්‍රේඩ් එක දාද්දි ,එක හිට් වෙද්දී මුලින් ම බැලුවේ නිසාන් GTR එකක් ලංකාවට ගෙන්නන්නේ කොහොමද ,කීයක් යනවද කියල,...!!අවසානය උබල හිතා ගනින්.!
![]()
![]()
onna #අවසානේ...!![]()
කවුද මචන් උඹල follow කරන හොඳ tradersla twitter එකේ එහෙම?
මචන් මුලින් ම කියන්න ඕන මේක කොර්ස් එකක් නම් නෙවෙයි,මාත් කැමතියි ඒ වගේම කරන්න ඒත් වෙලාවක් නෑ....., පෝස්ට් එකක් දාන්න කොච්චර නහින්න ඕනෙද කියල උබල දන්නවා ඇති නේ. නිකන් ආවට ගියාට කියල දෙන්නත් බෑ නේ. මේ වැඩේට මගේ ඔලුවත් නිරව්ල්ව තියෙන්න ඕන.නැත්නම් ඔක්කොම පැටලෙනවා..!!මම මගේ ක්‍රම සහ විදි ගැන ලොකු පෝස්ට් එකක් දානව .එතකන් ඉවසපන්.ඒ ක්‍රම උබට ආවේනිකව යොදා ගනින්..!!
Umben lokuvata balaporoththu venava nemei Hacker....
me forex karana kisima ekek umba tharam detail deyak pehedili karala kiyanna lesthi na.... ithin apita umba kiyana eva kochchara vatinavada kiyala umbata therenavane, mata vitharakma nemei, man vage thava siya dahas gaanak athi umben igena ganna balagena....
ekai aththa..... apita denuma denna, umbata puluvan vidiyata..... api eka sathuten baragannava.... 
වෙනස් කරන්න පුළුවන් සමහර brokerලාගේ මගේ brokerගේ එහෙම පුළුවන් ටිකක් log වෙලා බලන්න නැත්නම් broker එක්ක live chat එකක් දන්න පුලුවන්ද අහන්න![]()
mage real eke 1:500