forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
Forex gana awrudu ganak experience thiyena forex experts la stop loss pavichchi karanne na. ForexFactory eke inna eelfranz, ForexCube wage reputed memberslath stop loss pavichchi karanne na. :yes:

:yes::yes: stop los eka kiyanne pro kenek ta godak awadaanam deyak..!

:rofl:stop loss damme na kiyala pro wenneth na..!:rofl:

eka nisaa ubala stop loss noda inna epa..,එහෙම නොවුනොත් අපේ ගෙදර අයට ටික දවසක් යද්දී හචින් යාවි හෝ ගාල.... උබල මතක් කරන තරමටම...!:sorry::sorry::sorry:
 
Hacker V

Member
Jan 27, 2014
767
108
0
කවුද මචන් උඹල follow කරන හොඳ tradersla twitter එකේ එහෙම?

පුතා.., ට්‍රේඩර්ස් ල ගැන හොයල දැනුවත් වෙයන් ඒත් උන්ගේ ඒවා කොපි කරන්න යන්න,උන් කරන වැඩම කරන්න යන්න එපා.විශේෂයෙන් පිට රට අය.

මොකද පිට රට ක්‍රම ලංකාවට හරියන්නේ නැ.උන් ට්‍රේඩ් දාන වෙලාවට නෙවෙයි අපි දාන්නේ,ට්‍රේඩ් දාන වෙලාවත් ගොඩක් බලපානවා.

අනික උන්ට ලොකු කැපිටල් එකක් තියෙනවා. එක නිසා උන් ඕන ඕන විදියට ට්‍රේඩ් දානව.ඊටත් අපි වගේ පොඩි පොඩි පැයේ දෙකේ ට්‍රේඩ් නෙවෙයි දාන්නේ. දවස් සති මාස ගණන් ,..! අනික උන් දාන ලොට් සයිස් දැක්කම දෙයියෝ සිහි වෙනවා. එක පීප් එකක් ප්‍රොෆිට් ගත්තත් මාසයක් ගලදාරි එකෙන් කන්න ඇහැකි උන් දාන ලොට් සයිස් වල හැටියට .අපේ උන් ගොඩක් උපරිම දාන්නේ 0.1 නේ .. ලොකු සයිස් දාන අය නෑ කියනවා නෙවෙයි.ලංකාවේ දවසට ලක්ෂ දෙක තුන ලොස් වෙන ප්‍රෝ ලත් ඉන්නව.. උන් ගන්න ප්‍රොෆිට් ගැන නිකමට හිතල බලපන් ඒ වගේ ගානක් ලොස් වෙන්න...!!

ලොකු කැපිටල් එකක් තියේනම් ෆොරෙක්ස් කජු කනවා වගේ.. මොකද චාර්ට් එකේ රැදිලා ඉන්න තියෙන ඉඩ වැඩියි නේ.එක නිසා කොච්චර ලොස්ට් පැත්තට ගියත් ප්‍රොෆිට් වෙනකන් ඉන්න පුළුවන්. මේ ක්‍රමේ ඒ තරම් ඇගට නම් එච්චර සුබ නෑ... ...
 
Last edited:

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මමත් දැනට මාස 4කට විතර කලින් $10 ක් දාල ෆොරෙක්ස් කරන්න පටන් ගත්තා.ඒක ලොස් උනා.:sorry:පස්සෙ $40 ක් දැම්මා.ඒකත් ටික දවසකින් ලොස්.:sorry:
පස්සෙ අයෙත් ටික දවසක් demo කරල real වලට බැස්ස අමාරුවෙන් හොයා ගත්තු $40 කුත් දාල.වැඩේ කියන්නෙ බලහල්ලකො මෙ වෙනකොට account එකෙ ඉතුරු වෙලා තියෙන්නෙ $13.64 යි.
මේ thread එක දැක්කට පස්සෙ පොඩි කික් එකක් ආවා බන්.:yes::yes::yes:

උබට කරන්න තියෙන්නේ මේකයි.ඔය වගේ ගානකින් $13 කින් කරන එක හරි මදි.එකත් නැති වෙන එක වෙන්නේ.හොදට demo කරනන පුරුදු වෙයන්.අවුරුද්දක් උනත් කමක් නෑ. හොද තත්වෙකට එනකන් පුරුදු වෙයන්.මම මගේ ක්‍රමේ හෙමින් සැරේ මේකේ දාන්නම්.එක ටිකක් ලොකුවට නිදහසේ විස්තර කරන්නම්.එතකන් ඉවසන් හිටපන්.හෙට අනිද්දම වැඩේට බහිනවා..!!
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    එල එල අපිට පාන් කෑල්ලක් කන්න සදුදා ඉදන් සිග්නල් දීපන්.. :D
    ටික ටික ඉගෙනගමු.. :rolleyes:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මචං මං දැන් අවුරුදු 3ක් විතර ඉඳල forex කරන්නේ.... loss උනා $150 විතර e වගේම ප්රෝෆිට්ස් ගත්ත සමහර වෙලාවට.... ඒත් මට තියෙන අවුල තමයි හරි ක්‍රමයක් හොයාගන්න බැරි ඒක.... ඒත් තාම ගේම ඇත ඇරියේ නෑ.... Hacker V කරන දේ වචනයෙන් කියල නිම කරන්න බෑ.... ලංකාවේ ඕන තරම් ඉන්නවා forex කරලා ගොඩ ගිය එවුන් ඒත් උන් තමුන්ගේ රහස කියන්නේ නැ තව කෙනෙක්ට..... ඒකට අපිට මුකුත් කියන්න බෑ මචං, ඒත් තව මනුස්සයෙක්ට උදව් කරාම තමුන්ටත් යාදෙනවා..... ඒක උන්ට තේරෙන්නේ නෑ.
    දිගටම වෙඩේ කරගෙන යන්න මචං.... උඹේ course එකට මාත් සෙට් වෙනවා demo එකක් හදාගෙන.... ජයවේවා......

    මං forex කරන්න පටන් ගත්තේ etoro ගැන එලකිරියේම තිබ්බ නුලක් දැකල..... මට e සහෝගේ නම මතක නෑ.... එත් මාව motivate කලේ e thread ඒක..... e සහෝ දැන් ගොඩ ඇති කියල ප්‍රර්ථනා කරනවා.....

    මචන් මුලින් ම කියන්න ඕන මේක කොර්ස් එකක් නම් නෙවෙයි,මාත් කැමතියි ඒ වගේම කරන්න ඒත් වෙලාවක් නෑ....., පෝස්ට් එකක් දාන්න කොච්චර නහින්න ඕනෙද කියල උබල දන්නවා ඇති නේ. නිකන් ආවට ගියාට කියල දෙන්නත් බෑ නේ. මේ වැඩේට මගේ ඔලුවත් නිරව්ල්ව තියෙන්න ඕන.නැත්නම් ඔක්කොම පැටලෙනවා..!!මම මගේ ක්‍රම සහ විදි ගැන ලොකු පෝස්ට් එකක් දානව .එතකන් ඉවසපන්.ඒ ක්‍රම උබට ආවේනිකව යොදා ගනින්..!!
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ඔව් බන් කිරියේ forex පොරවල් කවුරුත් මොකුත් කියල දෙන්නේ නැහැ :dull: 5000කට වඩා මාසෙට හොයන අය මේකෙම ඉන්නවා සෑහෙනට ;)

    :yes::yes::yes:
    Y3CLrGPT1qU.jpg

    oka machoo 50000 $50000 kiyala niwaradi wenna ona,,! kattiya hithayi rupiyal kiyala...:baffled::baffled::baffled::baffled::baffled::baffled:

    bindu gaana wadi une waradimakin newei hode...!:yes::yes:
     
    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මචං මම demo එකක් හැදුවා. leverage එකට දාන්නේ කොච්චරක්ද? මම 1:200ක් දැම්මා.. අවුල්ද? :P

    හුටා එක ගැන කියන්න අමතක උනා නේ..!!

    ලිවරේජ් එක 1:200 අවුලක් නෑ... මම නම් 1:400 තමයි demo එකේ කරන්නේ..
    මොකද මගේ රියල් එකෙත් ඒ ගානමයි..

    demo එක රියල් එකට සමානව කරන්න බලපං. 1:400 අඩුත් නෑ වැඩිත් නෑ .. මීඩියම් .!!
     
    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    math me davas wala real karala lost wela inne. dan demo karala aye real walata bahinava. thanks mcn sup ekata
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    එල එල අපිට පාන් කෑල්ලක් කන්න සදුදා ඉදන් සිග්නල් දීපන්.. :D
    ටික ටික ඉගෙනගමු.. :rolleyes:

    621894_092.jpg

    පාන් නම් නතින්ග් බන්, පාන් කෑල්ල දීපන් ළමයෙකුට..., කාපන් බුරියානි..! මචෝ හැබැයි තව දෙයක් .ෆොරෙක්ස් වලදී හීන ලෝක මාවන්නැ එපා...එක ගොඩක් අවදානම්..! ෆොරෙක්ස් කියන්නේ මනසින් කරන දෙයක් .ඉතින් මනස පැහැදිලිව තියා ගන්න ඕන.හීන මවනවා කියන්නේ මනස හරිම දඟ වෙන එක....,, දඟ මනස දඟ මල්ලිට වඩා දරුණුයි...!!:rolleyes::rolleyes::rolleyes:

    මම මුල්ම ට්‍රේඩ් එක දාද්දි ,එක හිට් වෙද්දී මුලින් ම බැලුවේ නිසාන් GTR එකක් ලංකාවට ගෙන්නන්නේ කොහොමද ,කීයක් යනවද කියල,...!!:shocked::eek::sorry::baffled::baffled:;) අවසානය උබල හිතා ගනින්.!

    2014-Nissan-GT-R-placement-2-626x382.jpg

    Acidente-envolvendo-dois-Nissan-GT-R-deixa-quatro-mortos-na-Mal%C3%A1sia.jpg

    onna #අවසානේ...! :angry::angry:
     
    Last edited:

    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    මම මුල්ම ට්‍රේඩ් එක දාද්දි ,එක හිට් වෙද්දී මුලින් ම බැලුවේ නිසාන් GTR එකක් ලංකාවට ගෙන්නන්නේ කොහොමද ,කීයක් යනවද කියල,...!!:shocked::eek::sorry::baffled::baffled:;) අවසානය උබල හිතා ගනින්.![/SIZE]

    පිලිගනින් මමත් ඕකම කළා :( අන්තිමේට තිබ්බ phone එකත් විකුනන්න උන forex කරන්න මම කොහොමහරි phone එකක් නම් ගත්ත :yes: 1 minute silence for me
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    හුටා එක ගැන කියන්න අමතක උනා නේ..!!

    ලිවරේජ් එක 1:200 අවුලක් නෑ... මම නම් 1:400 තමයි demo එකේ කරන්නේ..
    මොකද මගේ රියල් එකෙත් ඒ ගානමයි..

    demo එක රියල් එකට සමානව කරන්න බලපං. 1:400 අඩුත් නෑ වැඩිත් නෑ .. මීඩියම් .!!

    එහෙමද, දැන් හදපු එකේ ලෙවරේජ් එක වෙනස් කරන්න බෑ නේද බං? අලුත් එකක් හදන්නද, නැත්තන් 1:200ටම කරන්නද? :confused:
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    එහෙමද, දැන් හදපු එකේ ලෙවරේජ් එක වෙනස් කරන්න බෑ නේද බං? අලුත් එකක් හදන්නද, නැත්තන් 1:200ටම කරන්නද? :confused:

    වෙනස් කරන්න පුළුවන් සමහර brokerලාගේ මගේ brokerගේ එහෙම පුළුවන් ටිකක් log වෙලා බලන්න නැත්නම් broker එක්ක live chat එකක් දන්න පුලුවන්ද අහන්න :yes:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,193
    1
    101,004
    113
    34
    Kalutara
    වෙනස් කරන්න පුළුවන් සමහර brokerලාගේ මගේ brokerගේ එහෙම පුළුවන් ටිකක් log වෙලා බලන්න නැත්නම් broker එක්ක live chat එකක් දන්න පුලුවන්ද අහන්න :yes:

    මේක ඩෙමො අකවුන්ට් එකක් බං.. :P
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    621894_092.jpg

    පාන් නම් නතින්ග් බන්, පාන් කෑල්ල දීපන් ළමයෙකුට..., කාපන් බුරියානි..! මචෝ හැබැයි තව දෙයක් .ෆොරෙක්ස් වලදී හීන ලෝක මාවන්නැ එපා...එක ගොඩක් අවදානම්..! ෆොරෙක්ස් කියන්නේ මනසින් කරන දෙයක් .ඉතින් මනස පැහැදිලිව තියා ගන්න ඕන.හීන මවනවා කියන්නේ මනස හරිම දඟ වෙන එක....,, දඟ මනස දඟ මල්ලිට වඩා දරුණුයි...!!:rolleyes::rolleyes::rolleyes:

    මම මුල්ම ට්‍රේඩ් එක දාද්දි ,එක හිට් වෙද්දී මුලින් ම බැලුවේ නිසාන් GTR එකක් ලංකාවට ගෙන්නන්නේ කොහොමද ,කීයක් යනවද කියල,...!!:shocked::eek::sorry::baffled::baffled:;) අවසානය උබල හිතා ගනින්.!

    2014-Nissan-GT-R-placement-2-626x382.jpg

    Acidente-envolvendo-dois-Nissan-GT-R-deixa-quatro-mortos-na-Mal%C3%A1sia.jpg

    onna #අවසානේ...! :angry::angry:

    ඔව් ඔව් හීනමවන්න නරකයි.. ඒකයි මුලින් පාන් කෑල්ලක් කාලා පටන් ගමු කිව්වේ..
    මනස නිරවුල්ව තියෙන එක ගොඩක් වැදගත් ඒ වගේම කාලයත් ඕනා..
    මතකද බන් රෙඩ් නිව්ස් 3ක් ඇවිත් අප්-ඩව්න්-අප් එකක් ගියා..
    ඒ නිව්ස් එන්න පැය බාගෙකට කලින් මන් හදිස්සියේ එලියට ගියා බන්..
    ඔඩර් 2ක් දාලා තිබ්බා.. දෙකම ලොස්ට් වෙලා.. එද්දි $200ක් ලොස්ට්..
    කරුම වෙලාවලුත් සෙට් වෙනවා බන් ඒ වෙලේ ගෙදර හිටියනම් අනිවා $400ක් ප්‍රොෆිට් ගහනවා..
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මචන් මුලින් ම කියන්න ඕන මේක කොර්ස් එකක් නම් නෙවෙයි,මාත් කැමතියි ඒ වගේම කරන්න ඒත් වෙලාවක් නෑ....., පෝස්ට් එකක් දාන්න කොච්චර නහින්න ඕනෙද කියල උබල දන්නවා ඇති නේ. නිකන් ආවට ගියාට කියල දෙන්නත් බෑ නේ. මේ වැඩේට මගේ ඔලුවත් නිරව්ල්ව තියෙන්න ඕන.නැත්නම් ඔක්කොම පැටලෙනවා..!!මම මගේ ක්‍රම සහ විදි ගැන ලොකු පෝස්ට් එකක් දානව .එතකන් ඉවසපන්.ඒ ක්‍රම උබට ආවේනිකව යොදා ගනින්..!!

    Yes brother thank you for the advice..... :yes: Umben lokuvata balaporoththu venava nemei Hacker.... :sorry: me forex karana kisima ekek umba tharam detail deyak pehedili karala kiyanna lesthi na.... ithin apita umba kiyana eva kochchara vatinavada kiyala umbata therenavane, mata vitharakma nemei, man vage thava siya dahas gaanak athi umben igena ganna balagena.... :yes: ekai aththa..... apita denuma denna, umbata puluvan vidiyata..... api eka sathuten baragannava....

    :yes:

    වෙනස් කරන්න පුළුවන් සමහර brokerලාගේ මගේ brokerගේ එහෙම පුළුවන් ටිකක් log වෙලා බලන්න නැත්නම් broker එක්ක live chat එකක් දන්න පුලුවන්ද අහන්න :yes:

    Leverage eka venas karanna puluvan broker kenekva man thaama danne na... i thought it's fixed... and it depends on the amount of money we deposited.... :shocked: mage real eke 1:500